ELAKIRI BOOT_සමාජය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mama nam 2 wasaredi issellama boot ekak kewe
    Teacher ගෙන්ද...? මාත්....
    smiley-cool04.gif
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    මට මුල්ම බූට් එක හම්බ උනේ අක්ක කෙනෙක්ගෙන්........ අවුරුද්දක් විතර පස්සෙන් ගිහිල්ල හොඳ කට්ටක් කේව a කෙල්ල මාත් එක්ක කතා කරන්නවත් කැමති නැ :( :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට හිතුනා..:lol::lol: ඉස්සර අපේ ක්ලාස් එකේ එකෙකුත් හිටියා.. ඌට පසසෙ අපි නමක් දැම්මා ළදරු කුපාඩියා කියලා..:lol::lol:

    malli%20baba.gif
    malli%20baba.gif
    malli%20baba.gif
    malli%20baba.gif
    දෙයියනේ කියල මටනම් නමක් වැටුනේ නැ බන්
    smilie-gross_308.gif
    751.gif