ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )

    ඔබත් දුම් පානය කරන්නෙක්ද?
    smoke_kills_by_txou_ZaHEZ_28802.jpg


    පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කරල තියනවා)

    cigarettes-kill.jpg


    සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය


    Formaldehyde - මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
    Ammonia - වැසිකිළි පිරිසිදුකාරකයක්
    Acetone - නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
    Tar. Nicotine - මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
    Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
    Arsenic - මී පාසානම් වල අඩංගු වෙනව
    Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
    Benzene - පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය
    Cadmium - බැටරි හදන්න ගන්නවා
    Staric- acid -ඉටි
    Butane - lighters වල අඩංගු වෙනව
    Methanol - රොකට් ඉන්ධන
    Acetic acid - විනාකිරි
    Chromium - යකඩ හදන්න ගන්නවා
    Lead - බැටරි හදන්න ගන්නවා
    Toluene - අධික විකිරණශීලී පිළිකාකාරකයක්


    tomgodfrey.png


    cigarette.jpg


    1.jpeg


    ඔබ දන්නවාද?​

    සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.

    දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.

    දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.

    දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.

    දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.

    සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි.

    නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.

    දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.


    headimg4.gif


    smoking-cigarette_18-776267.jpg


    දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්..........

    -->දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
    -->සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
    -->ස්නායු ආබාධ.
    -->මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
    -->හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
    -->(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
    -->හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
    -->ස්වසන රෝග.
    -->සන්ධි ඉදිමීම.
    --> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
    -->පෙනහලු පිළිකා.
    -->මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.
    -->වඳ භාවය.
    -->අධි රුධිර පීඩනය.
    -->නියුමෝනියාව.
    -->ශ්‍රවණ ආබාධ.
    :angry::angry::angry:

    masters__kill.gif


    Smoker's Lung
    Before----------------- After
    lungs.jpg


    Smoking-Kills-Poster-C10223322.jpeg


    cigarette-chemicals-in-tobacco-smoke-588.gif


    එහෙම් පිටිම්ම ගත්තේ නැහැ හොදේ එඩිට් පාරක් දාලා ගත්තේ......
    via:hotandfastnews
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    3376133-399101-the-broken-cigaret-and-word-stop-made-of-tobacco-isolated-on-white-background.jpg

    ගොඩක් වටින thread එකක් මචෝ...:)
    අරවා දෙන්න බෑලු...:(
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    machan math cigarette bonawa. umba kiyana okkoma piliganna puluwan but eka athle oya okkoma chemical tiyanwada ban. tiyanwanam ehema karanne ai un, man danna widihata oke tiyenne dum kola
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    mamath bonnwa bt machan mage manager aw 14 idan bona dail ekak u school arila enne bate kate thiyanlu danuth dawasta packet 2k aniwa thama pora chain smoker kenek bt thamath hodin innwa ban...obe kathawa aththa oka hoda deyak neme mamath adu karala inne ape manawa dakalama...anyway good post machoo////