ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    මචෝ දැන් එකක් බොන්න හැදුවේ.
    ඔන්න ඔහේ අද බොන්නේ නෑ ....

    එත් හෙට බොන්න හිතෙනවනෙ බන් ...:( :( මගුල

    මට දැන් 28යි බන් , 9 වසරේ ඉදන් බොන්නේ... :( :( :(

    wifeත් case ඕයි !!!!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ඔය ජරාව බොන්න එපා බන් :confused::confused:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    බොන එකා මොනව දෑමත් බොනව බ්න්.උබත් Ciga එකක් බොන ගමන් නෙද ත්‍රේඩ් එක ඩෑම්මෙ:lol::lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නවත්තන එක ක්‍රමයක්

    දුම්බීම නවත්තන්න ඕන උනත් නවත්තගන්න එක මට හරි අමාරු උනා. මේකෙ ඉන්න තවත් අය ඇති ඒ ප්‍රශ්නෙම තියන. ඒකට මගේ ඩොක්ට මට ටැබ්ලට් එකක් දුන්නා. ඒක නිකොටින් වලට ආදේශකයක් නෙමෙයි. දුම්බීමට තියන ආසාව නැතිවෙනවා වගේ එකක් වෙන්නෙ. අනික තමයි ටැබ්ලට් ඒක ගන්න පටන් ගත්ත දවසෙ ඉඳලම දුම්බීම නවත්තන්න ඕන නෑ. ඒක ක්‍රමානුකූලව අඩු කරගන යන්න පුළුවන්. හැබැයි මම අහවල් දවස වෙනකොට නවත්තනවා කියන අධිශ්ටානය තියෙන්න ඕන. මමනම් හිතාගත්ත දවසටත් කලින් නැවැත්තුව. ටික දවසක් ටැබ්ලට් එකත් එක්ක දුම්බොනකොට හරිම අප්පිරියාවක් දැනෙනවා. ලංකාවේ මේ ටැබ්ලට් ඒක තියනවද නැද්ද දන්නේ නෑ. මමනම් හිතන්නෙ ඇති. පොඩ්ඩක් හොයල බලන්න.

    ටැබ්ලට් එකේ නම චැම්පික්ස් (Champix)

    මේ තියෙන්නේ ඒ ගැන වැඩි විස්තර https://www.ukmedix.co.uk/champix/

    මොනවා හරි වැඩිපුර දැනගන්න දෙයක් තියනවනම් අහන්න.

    මතක තියාගන්න මම හිතුවේ නෑ මට කවදාවත් දුම් බීම නවත්තගන්න පුළුවන් වෙයි කියල. එහෙම කෙනා දැන් නවත්තල අවුරුදු දෙකක් විතර වෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Side effects
    Mild nausea is the most common side effect and is seen in approximately 30% of people taking varenicline though this rarely (<3%) results in discontinuation of the medication.[3] Other less common side effects include headache, difficulty sleeping, and nightmares. Rare side effects reported by people taking varenicline compared to placebo include change in taste, vomiting, abdominal pain, flatulence, and constipation
    Depression and suicide
    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Side effects
    Mild nausea is the most common side effect and is seen in approximately 30% of people taking varenicline though this rarely (<3%) results in discontinuation of the medication.[3] Other less common side effects include headache, difficulty sleeping, and nightmares. Rare side effects reported by people taking varenicline compared to placebo include change in taste, vomiting, abdominal pain, flatulence, and constipation
    Depression and suicide
    :shocked::shocked::shocked:

    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Thoppi_Chaminda