Kaspersky Internet Security 2012 නිකන් දෙනවා...!!!
ඔන්න කාලෙකට පස්සෙ කාට කාටත් වැදගත්වන දෙයක් දෙන්න හිතුනා ලංකාවේ ඉතින් ජනප්රියම virus guard එක මොකක්ද ඇහුවොත් Kaspersky කියන නම උඩින්ම කියවෙන නමක්නෙ නමුත්
මෙක free ලබා දෙන offer එහෙම හොයා ගන්න හරි අමාරුයි ඔන්න අද මම කියන්න යන්නෙ Kaspersky Internet Security 2012 නිකන් ගන්න ක්රමයක්
මෙකෙන් දෙන්නෙ මාස තුනක licence එකක් මාස තුන ඉවර උනාම තව එක්ක ගන්න පුලුවන් ඒ විදියට ඕන කාලයක් මේක use කරන්න පුලුවන් මෙන්න එහෙනම් වැඩෙ කරගන්න විදිය
මුලින්ම Kaspersky Internet Security 2012 බාගන්න
Kaspersky Internet Security 2012 installer
දැන් මෙන්න මෙ file එක බාගන්න
http://www.mediafire.com/?ne9umb5ri4wep0u
දැන් මෙන්න මෙ page එකට ගිහින් register වෙන්න
https://www.computerbild.de/user/registrierung_13328.html
මලහතිලව්වයි වෙන භාශාවක්නෙ තියන්නෙ
අවුලක් නැ මම කියන්නම් කරන විදිය
කලින් register වෙලා තියන අය මෙතනට ගිහින් log වෙන්න
http://www.computerbild.de/user/login_366835.html?redirect=http%3A%2F%2Fwww.computerbild.de%2FKaspersky-Security-Suite-CBE-4280623.html&lmid=2367037
register වෙන්නෙ මෙන්න මෙහෙමයි ඉහත දුන්න ලින්ක් එකට යන්න මෙන්න මේ වගෙ එකක් පෙන්නයි රූපෙ විදියට ඔයාලගෙ details දාන්න
දැන් ඔයාලට mail එකක් එයි එක conform කරන්න
දැන් අර මම log වෙන්න දිපු ලින්ක් එකට ගිහින් log වෙන්න මෙන්න මේ විදියට
දැන් මෙන්න මෙහෙම තැනක් තියනවා එතන කොටුවට ටික් එක දාල පහත් රූපෙ විදියට කරන්න

දැන් ඔයාලට license key එක email එකක් එයි

හරි දැන් kaspa install කරන්න පටන් ගන්න මතක ඇතුව පහල රූපෙ විදියට Change installation settings කියන තැන ටික් එක දාන්න
next ගියාම මෙන්න මෙ වගෙ එකක් එයි මෙතන මතක ඇතුව මෙතන ටික් එක අයින් කරන්න
දැන් install බටන් එක ඔබන්න
මෙන්න වැදගත්ම step එක install progress එක පෙන්නන කොලපාට බාර් එක එක පාරක් ෆුල් වෙලා ඉලගට Copying new files කියල වැටිලා කොලපාට බාර් එක බාගයක් පිරෙන කොටම Cancel button එක ඔබන්න හැබැයි ok කරන්න එපා
දැන් C එකෙ Program flies folder එකෙ kaspersky labs folder එකට ගිහින් Kaspersky Internet security 2012 folder එකට අර මුලින් බාගත්ත cbi.dll file එක එතෙන්ට copy කරන්න
64 bit වල නම් C:\Program Files (x86)\Kaspersky Lab\Kaspersky Internet Security 2012 මෙතෙන්ට paste කරන්න
දැන් No බටන් එක ඔබලා installation එක දිගටම කරගන යන්න

Last edited:

CBE German version eka erenna english version ekak ne neda?