Kaspersky Internet Security 2012 නිකන් දෙනවා...!!!

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Kaspersky Internet Security 2012 නිකන් දෙනවා...!!!

    ඔන්න කාලෙකට පස්සෙ කාට කාටත් වැදගත්වන දෙයක් දෙන්න හිතුනා ලංකාවේ ඉතින් ජනප්‍රියම virus guard එක මොකක්ද ඇහුවොත් Kaspersky කියන නම උඩින්ම කියවෙන නමක්නෙ නමුත්
    මෙක free ලබා දෙන offer එහෙම හොයා ගන්න හරි අමාරුයි ඔන්න අද මම කියන්න යන්නෙ Kaspersky Internet Security 2012 නිකන් ගන්න ක්‍රමයක්
    Kaspersky-Security-Suite-CBE-11.png

    මෙකෙන් දෙන්නෙ මාස තුනක licence එකක් මාස තුන ඉවර උනාම තව එක්ක ගන්න පුලුවන් ඒ විදියට ඕන කාලයක් මේක use කරන්න පුලුවන් මෙන්න එහෙනම් වැඩෙ කරගන්න විදිය :eek:

    මුලින්ම
    Kaspersky Internet Security 2012 බාගන්න
    Kaspersky Internet Security 2012 installer

    දැන් මෙන්න මෙ file එක බාගන්න
    http://www.mediafire.com/?ne9umb5ri4wep0u

    දැන් මෙන්න මෙ page එකට ගිහින් register වෙන්න
    https://www.computerbild.de/user/registrierung_13328.html
    මලහතිලව්වයි වෙන භාශාවක්නෙ තියන්නෙ:growl: අවුලක් නැ මම කියන්නම් කරන විදිය:lol:

    කලින් register වෙලා තියන අය මෙතනට ගිහින් log වෙන්න
    http://www.computerbild.de/user/login_366835.html?redirect=http%3A%2F%2Fwww.computerbild.de%2FKaspersky-Security-Suite-CBE-4280623.html&lmid=2367037

    register වෙන්නෙ මෙන්න මෙහෙමයි ඉහත දුන්න ලින්ක් එකට යන්න මෙන්න මේ වගෙ එකක් පෙන්නයි රූපෙ විදියට ඔයාලගෙ details දාන්න
    j5cuu8.jpg




    දැන් ඔයාලට mail එකක් එයි එක conform කරන්න

    දැන් අර මම log වෙන්න දිපු ලින්ක් එකට ගිහින් log වෙන්න මෙන්න මේ විදියට
    30lglmo.jpg

    දැන් මෙන්න මෙහෙම තැනක් තියනවා එතන කොටුවට ටික් එක දාල පහත් රූපෙ විදියට කරන්න
    :baffled:
    personallicenseofkasper.png


    දැන් ඔයාලට license key එක email එකක් එයි:shocked::)
    හරි දැන් kaspa install කරන්න පටන් ගන්න මතක ඇතුව පහල රූපෙ විදියට Change installation settings කියන තැන ටික් එක දාන්න
    Kaspersky-Internet-Security-2012-free.png
    kasperskyinternetsecuripl.png


    next ගියාම මෙන්න මෙ වගෙ එකක් එයි මෙතන මතක ඇතුව මෙතන ටික් එක අයින් කරන්න
    Kaspersky-Internet-Security-2012-license-key.png
    kasperskyinternetsecuriy.png

    දැන් install බටන් එක ඔබන්න
    මෙන්න වැදගත්ම step එක install progress එක පෙන්නන කොලපාට බාර් එක එක පාරක් ෆුල් වෙලා ඉලගට Copying new files කියල වැටිලා කොලපාට බාර් එක බාගයක් පිරෙන කොටම Cancel button එක ඔබන්න හැබැයි ok කරන්න එපා

    දැන් C එකෙ Program flies folder එකෙ kaspersky labs folder එකට ගිහින් Kaspersky Internet security 2012 folder එකට
    අර මුලින් බාගත්ත cbi.dll file එක එතෙන්ට copy කරන්න
    kasperskyinternetsecuri.png

    64 bit වල නම් C:\Program Files (x86)\Kaspersky Lab\Kaspersky Internet Security 2012 මෙතෙන්ට paste කරන්න

    Kaspersky-Internet-Security-2012-folder-trick.png

    දැන් No බටන් එක ඔබලා installation එක දිගටම කරගන යන්න
    Kaspersky-Internet-Security-2012-license.png
    kasperskyinternetsecurio.png


    kasperskyinternetsecurid.png



     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉන්ස්ටොල් කරලා ඉවර වෙලා අර ඔයාලට mail එකෙන් ආව license එක දෙන්න ඕක මාස තුනකට වලංගුයි ආයෙ මාස තුනකින් අර මම කීව සයිට එකට ලොග් වෙලා අලුත් license එකක් ගන්න
    :P:P:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    next ගියාම මෙන්න මෙ වගෙ එකක් එයි
    methan pic eka penne naha
    දැන් මෙන්න මෙහෙම තැනක් තියනවා එතන කොටුවට ටික් එක දාල පහත් රූපෙ විදියට කරන්න

    pahath vidiyata karanna kiyanne mokkda ban
    pahath pic eka penne naha
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    next ගියාම මෙන්න මෙ වගෙ එකක් එයි
    methan pic eka penne naha
    දැන් මෙන්න මෙහෙම තැනක් තියනවා එතන කොටුවට ටික් එක දාල පහත් රූපෙ විදියට කරන්න

    pahath vidiyata karanna kiyanne mokkda ban
    pahath pic eka penne naha

    ඒකනෙ.. ඒ පික් එක නොපෙනේ.. :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    personal-license-of-Kaspersky-security-suite-CBE-11.png

    mekada penne naththe?????/:cool:

    me mama mulinma kiwuwe uro menna me tika:yes:
    next ගියාම මෙන්න මෙ වගෙ එකක් එයි
    methan pic eka penne naha
    දැන් මෙන්න මෙහෙම තැනක් තියනවා එතන කොටුවට ටික් එක දාල පහත් රූපෙ විදියට කරන්න

    pahath vidiyata karanna kiyanne mokkda ban
    pahath pic eka penne naha