Virgin Mary Comes Alive Prank

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔව් ඇයි මොකද්ද ප්‍රශ්නෙ:angry::baffled:

    pasnaya thaman waradi karamin anunta agilla dik karanna epaa ehema karanna awasthawak onanam pasiddiye thread ekak dala samawa illala hoda minihek welaa anith ayata agilla dik karapan:yes::P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙතනින් වෙන අපහාසය පෙන්නුවොත් මම මකනවා මේක.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    යකෝ මේකහදපු උන්ව මරන්න එපැයි... :sorry::sorry::sorry:
    සිරාවට ඇයි දන්නෙ නෑ මේ වීඩියෝ එකට විරුද්ධව හඩක් නගන්නෙ නැත්තෙ...
    කුමන ආගමක් උනත් විහිළුවට ගන්න එක වැරදියිනේ බන්... අපිවත් රිපෝට් කරමු...
    ස්තූතියි දැනුවත් කලාට මචෝ...
     
    • Like
    Reactions: absolutel

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතනින් වෙන අපහාසය පෙන්නුවොත් මම මකනවා මේක.
    ගරු කරන කෙනෙක් විහිළුවට ගැනීම
    මරිය තුමී කියන්නෙ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් එහෙම කෙනෙක් වෙනුවට කවුද දලා මොකද්ද කරන පහත් වැඩේ
    මම නම් අනුමත කරන්නෙ නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද්ද වැරැද්ද දැන් කරල තියෙන

    ubata kiyana kata galaka ula gannawa eka hodayi :baffled:
    anthima parata kiyanne

    tho eka agamakata banina gaman
    anith ekek wena agamakata baninakota
    uwa hadanna yannna epa mulin tho waradda hada ganin ita passe aruwa hadanna palayan :yes:
    dan therunada:angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    යකෝ මේකහදපු උන්ව මරන්න එපැයි... :sorry::sorry::sorry:
    සිරාවට ඇයි දන්නෙ නෑ මේ වීඩියෝ එකට විරුද්ධව හඩක් නගන්නෙ නැත්තෙ...
    කුමන ආගමක් උනත් විහිළුවට ගන්න එක වැරදියිනේ බන්... අපිවත් රිපෝට් කරමු...
    ස්තූතියි දැනුවත් කලාට මචෝ...

    මේක ඇමරිකාවේ TV Show එකක්. එහෙම අපහාසයක් වෙනවා නම් වතිකානුවෙන් තමයි මුලින්ම පැමිණිලි කරන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ubata kiyana kata galaka ula gannawa eka hodayi :baffled:
    anthima parata kiyanne
    tho eka agamakata banina gaman
    anith ekek wena agamakata baninakota
    uwa hadanna yannna epa mulin tho waradda hada ganin ita passe aruwa hadanna palayan :yes:
    dan therunada:angry:
    මම විතරද බනින්නෙ
    ඇයි බනින්නෙ
    මොකද බනින්නෙ
    හොයල බැලුවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේක ඇමරිකාවේ TV Show එකක්. එහෙම අපහාසයක් වෙනවා නම් වතිකානුවෙන් තමයි මුලින්ම පැමිණිලි කරන්නේ.
    වතිකාණුවෙන් මේක දැකල නැද්ද එතකොට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක ඇමරිකාවේ TV Show එකක්. එහෙම අපහාසයක් වෙනවා නම් වතිකානුවෙන් තමයි මුලින්ම පැමිණිලි කරන්නේ.

    අඩේ ඉතින් බන් ඔය මරියතුමිය වගේ ඉදගෙන මෝඩල් ආතල් එකක් දීම,
    පල්ලිය සහ ක්‍රිස්තියානි ආගම විහළුවකට යොදා ගැනීම,
    බැතිමතුන්ව ආගම යොදාගෙන මුලා කිරීම,
    ඒව වැරදි නැද්ද බන්... මුන්ට පිස්සුද අපිට පිස්සුද...
    කොහොම උනත් අපේ බුද්ධාගමට මේවගේ දෙයක් කලානම් මටනම් මල පනිනවා...
    ඇයි ඉතින් උන් නිහඩ...????
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගරු කරන කෙනෙක් විහිළුවට ගැනීම
    මරිය තුමී කියන්නෙ කතෝලික ආගමේ ප්‍රබල සංකේතයක් එහෙම කෙනෙක් වෙනුවට කවුද දලා මොකද්ද කරන පහත් වැඩේ
    3.මම නම් අනුමත කරන්නෙ නෑ

    එහෙම නම් Jesus ගැන ගිය හැම Movie එකක්ම අපහාසයක් වෙන්න ඕනේ.
    මේ හැම එකකම රගපාන්නේ Jesus වෙනුවට නළුවෙක්.

    Jesus-The-Movie-The-Jesus-Film-Christian-MovieFilm-DVD.jpg

    jesus_cbs300.jpg

    jesus_camp2_1.jpg

    Jesus-Christ-Superstar-1973-Movie-210x300.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙම නම් Jesus ගැන ගිය හැම Movie එකක්ම අපහාසයක් වෙන්න ඕනේ.
    මේ හැම එකකම රගපාන්නේ Jesus වෙනුවට නළුවෙක්.
    ඔව් ඒකනම් වැරදි නෑ...
    මම හිතන්නෙ මේවගේ ඒවගෙදි බලන්නෙ මචං අරමුණ වෙන්න ඇති...
    ඒ නිසා වෙන්ටැ අවුලක් නැත්තෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නම් Jesus ගැන ගිය හැම Movie එකක්ම අපහාසයක් වෙන්න ඕනේ.
    මේ හැම එකකම රගපාන්නේ Jesus වෙනුවට නළුවෙක්.
    ඒවල මෙහෙම විහිළු කරන්නෙනෑ නේ බන්
    අර්ථයක් පෙන්වන විදියට ඒව කරන්නෙ
    අදාල ආගම් පාලකයින් ඒව පරික්ෂා කරල තමයි නිකුත් කරන්නෙ
    තහනම් කරලත් ඇති ගොඩක් ඒවා

    මේ වීඩියෝ එක තනිකර විහිළුවට අර ගැනීමක් නෙ
    අපි කැමතිද අපේ ශාස්තෘ කෙනෙක්ට මෙහෙම කරනවට
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒවල මෙහෙම විහිළු කරන්නෙනෑ නේ බන්
    අර්ථයක් පෙන්වන විදියට ඒව කරන්නෙ
    අදාල ආගම් පාලකයින් ඒව පරික්ෂා කරල තමයි නිකුත් කරන්නෙ
    තහනම් කරලත් ඇති ගොඩක් ඒවා

    මේ වීඩියෝ එක තනිකර විහිළුවට අර ගැනීමක් නෙ

    අපි කැමතිද අපේ ශාස්තෘ කෙනෙක්ට මෙහෙම කරනවට

    මේ video එක හොද ද නරකද කියලා සාකච්ජා කරන්න නෙවෙයි මම දැම්මේ. උබ වෙන thread එකක් open කරලා ඒකට සාකච්ජා මණ්ඩපයක් හදපන් එතකොට මම එන්න සලකා බලන්නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ video එක හොද ද නරකද කියලා සාකච්ජා කරන්න නෙවෙයි මම දැම්මේ. උබ වෙන thread එකක් open කරලා ඒකට සාකච්ජා මණ්ඩපයක් හදපන් එතකොට මම එන්න සලකා බලන්නම්.
    මේ වීඩියෝ එක දාපු තැන එපැයි ඒ ගැන කථා කරන්න
    ආයෙ වෙන ත්‍රෙඩ් මොකටද:lol:
     
    Status
    Not open for further replies.