Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    me wage ekak da??

    0545mm1_20.jpeg

    oyage M AUDIO M BOX 1 image ekai, price ekai dannako balanna :cool: adu tharame image ekak wath danna or mata mail karanna [email protected]

    machan meka
    mboxfrontback.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

    (AURORA)

    ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

    In Your Dreams - AURORA
    Link - http://soundcloud.com/aurorasl/in-your-dreams-aurora

    AURORA%2520LOGO.jpg

    ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

    (AURORA)

    ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

    In Your Dreams - AURORA
    Link - http://soundcloud.com/aurorasl/aurora-sl-in-your-dreams

    AURORA%2520LOGO.jpg

    ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:

    Niyamai macho. Maxxa. :love::love:
    11.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹලට නම් මොනවා හිතෙනවද දන්නේ නෑ... මට නම් මාර හැපි... අපි පොස්ට් 2000 යි. අපි මෙච්චර දුරක් එයි කියල හිතන් නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.. එක යාලුවෙක්ගෙ ප්‍රශ්නෙකට උදවුවක් විදිහට තමයි Music Studio ත්‍රෙඩ් එක දැම්මේ.. එකට ලැබුන ප්‍රතිචාර නිසා Music Studio දෙවෙනි ත්‍රෙඩ් එක දැම්ම.. අපි මේ වෙද්දී කොච්චර දේවල් කතා කලාද.. කොච්චර දැනුම බෙදාගත්තද.. මං Music Studio දෙවෙනි ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු උනේ Music ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය එක තැනකට එකතු කරන්න.. මං හිතනවා මං සාර්ථක උනා කියල.. ඒ වගේම ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනකොට ගොඩක් සන්තෝසයි.. ත්‍රෙඩ් එකේ මුල ඉදන් ගොඩ දෙනෙක් හිටිය.. සමහර අය දැන් වැඩිය පේන්න නෑ. අපි මේ ත්‍රෙඩ් එකේ Music ගැන කතා කළා, දැනුම බෙදාගත්තා, රණ්ඩු උනා, ඒ මදිවට love කරන්නත් ගියා..
    000203F2.gif
    :(:( ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි තාම සාර්ථක ගමනේ.... මං හිතනවා අපිට තව ගොඩ කාලයක් මේ ත්‍රෙඩ් එකේ බයිලා කියන්න ලැබෙයි කියල.. මගෙත් එක්ක හිටපු හැමෝටම වගේම එලකිරියටත් ගොඩක් ස්තුතියි..

    emoticon-beertoast.GIF
    emoticon-beertoast.GIF
     
    LK119

    Member
    CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M

    (AURORA)

    ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්‍රොජෙක්ට් එකේ ඊලග ට්‍රැක් එක. මේක Newage ට්‍රැක් එකක්. වැඩි විස්තර පසුව..

    In Your Dreams - AURORA
    Link - http://soundcloud.com/aurorasl/aurora-sl-in-your-dreams

    AURORA%2520LOGO.jpg

    ගල් මුල් බාරගනු ලැබේ.. :lol::lol:

    ape kollo seratama jayawewa !! :angry::angry: