Virgin Mary Comes Alive Prank

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ ත්රෙඩ් එක දාපු එක ගොඩාක් වැදගත්...
බෞද්ධ අපිට නොවේ... වඩා වැදගත් ක්‍රිස්තියානි අයට..
එයාල මේ ගැන දැනුවත් වෙයි..
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ ගැන යම් කිසි ප්‍රශ්ණයක් තියෙනවා නම් මේකේ තියෙන Emails වලට තමන්ගේ අදාළ ප්‍රශ්ණය යොමු කරන්න.
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේ වීඩියෝ එක දාපු තැන එපැයි ඒ ගැන කථා කරන්න
ආයෙ වෙන ත්‍රෙඩ් මොකටද:lol:

එහෙනම් ඒකට youtube එකට යන්න. මේකේ උබ බෙරිහන් දුන්නට හරියන්නේ නෑ.
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආගමික මතවලින් තොරව බැලුවොත් හොද බයිට් එකක්..
    නමුත් මේක කැත වැඩක් මොකද ??
    කොහොම උනත් ලොකේ බොහෝ දෙනෙක් ගරුකරණ කෙනෙක් නේ..

    අනිත් එක ඔය ඩෙඩ් අයිලන්ඩ්ට බනින අය ඊට කලින් මතක් කරගන්න මේකේ රගපාන්නේ කතෝලික අයම යනවඟ

    මගේ පෞද්ගලික මතය

    මාර ලස්සන ඇන්ටිලා දෙන්නෙක් ඉන්න විඩියෝ එකක්..
    නියම බයිටක් .. :lol: :lol: :lol:

    ඒ උනාට මුන් දෙන්නාට හෙන ගහලා මැරෙන්න ඕනේ..
    කරන කුප්ප වැඩේ.. මිනිස්සුන්ගේ බක්තියට නිගා කරනවාට

    ** අපේ රටේ ප්‍රධාන ජනකොටස වන සිංහල බෞද්දයන් ..
    තම ආගමේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දලදාමාලිගාවට යනවාට වඩා වැඩියෙන් යන..
    කතරගම දේවාලයේ වැඩසිටින කතරගම දෙවියෝ මෙහෙම ආවොත් අපේ උන්ට මොනවා වෙයිද ??
    :lol: :lol: මුං බක්තිය පැත්තක දාලා දුවයිනේ.. (මට වැවිලා පෙනේවි.)
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    meka wihiluwak witharyi ,agama nemathi kanandiya galawala sehelluwen balapalla ,hina weyalla ,boruwata than maha agam walata garu karan kenek kiyala pennenne nethuwa
     
    • Like
    Reactions: Lokka Ayya

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක නෙවෙයි මල් බබා වතිකානුවට report කරලා ලිපියක් ලිව්වා නේ? කෝ ඒක මෙතන දැම්මා නම්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    hehe.. this is not the only one ban.. there are soo many videos ade for every religion.. so just look at it in a relax way.. just check south park , u cn find , lord buddha, moses, mohomed, jesus.. krishna.. they are called supper best frnds.. and humiliate all those great ppl..

    superbestfriends.jpg

    anyways will u guys react in a cool way if we post sum shit like this about lord budhdha.. no right.. you fucking wnt look at in a relax way ne.. ..

    see thats why i always tell. dead island you were raised by some bitches who fucking didnt knw hw to raise u.. just insult others for no reason..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලියපු ලිපිය මෙතන දාපන් එහෙනම් අපිටත් බලන්න.
    ඒක නෙවෙයි මල් බබා වතිකානුවට report කරලා ලිපියක් ලිව්වා නේ? කෝ ඒක මෙතන දැම්මා නම්.
    ලිපියක් ලිව්වෙ නෑ බොල
    ලින්ක් එක සෙන්ඩ් කලේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආගමික මතවලින් තොරව බැලුවොත් හොද බයිට් එකක්..
    නමුත් මේක කැත වැඩක් මොකද ??
    කොහොම උනත් ලොකේ බොහෝ දෙනෙක් ගරුකරණ කෙනෙක් නේ..

    අනිත් එක ඔය ඩෙඩ් අයිලන්ඩ්ට බනින අය ඊට කලින් මතක් කරගන්න මේකේ රගපාන්නේ කතෝලික අයම යනවඟ

    මගේ පෞද්ගලික මතය

    මාර ලස්සන ඇන්ටිලා දෙන්නෙක් ඉන්න විඩියෝ එකක්..
    නියම බයිටක් .. :lol: :lol: :lol:

    ඒ උනාට මුන් දෙන්නාට හෙන ගහලා මැරෙන්න ඕනේ..
    කරන කුප්ප වැඩේ.. මිනිස්සුන්ගේ බක්තියට නිගා කරනවාට

    ** අපේ රටේ ප්‍රධාන ජනකොටස වන සිංහල බෞද්දයන් ..
    තම ආගමේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දලදාමාලිගාවට යනවාට වඩා වැඩියෙන් යන..
    කතරගම දේවාලයේ වැඩසිටින කතරගම දෙවියෝ මෙහෙම ආවොත් අපේ උන්ට මොනවා වෙයිද ??
    :lol: :lol: මුං බක්තිය පැත්තක දාලා දුවයිනේ.. (මට වැවිලා පෙනේවි.)
    ඇත්ත කථාව
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    io machen ai ban agam prsnna neda maywa wae kathiii mna agmaee unth ohma kujutha eyal dannwta kamthi neaaa
     
    Status
    Not open for further replies.