Games ගහන එවුන් වරෙල්ලා....!!!!

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..:nerd: හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ :baffled: දවසට පැය 15 විතර මගෙ හිතේ..
    :eek:

    witcher එක හෙටම ගන්න ඕනේ..:dull:
    මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print
    4.gif

    Yakooo...250ta DVD 5k:shocked: fatta labaine banzz...ela ela aran apitath kiyapanko...:)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    පරණයි තමා බං.. ඉවර කළා හැබැයි.. :cool:
    දෙදාස් බර ගනන් වල :lol:

    hehe ow :D maru game eka :D

    ♪~*RuZza*~♫;12781035 said:
    ow oka hadda parana ekak.mama 3,4 parak gahuwa oka.:) e wage action,fighting thiyana wena game ekak nadda ban..:D

    e wage games itapasse awe ne :(
    dan langadi enna thiyanwa ekak eka e wage :D honda fighting game ekak "Sleeping Dogs" kiyala Aug wala release wenne! :)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩේ මේකත් ගැහුවා බං....2ම ගැහුවා :) :) මේක පට්ට තමා....මම ආසම Open World Games වලින් එකක් තමා Just Cause 2 :) :)
    අඩෝ මේකේ අර ට්‍රක් 6 ක් යන්නවා පිටිපස්සෙන් මොටක්‌ ගිහින් ඒවාට නැ ගලා බෝම්බ හයි කරන්නේ බන් එකේ මගේ බෝම්බේ හයි කරට පුපුරන්නේ නැ නේ බන් මට එපා වුනා කොහොමද කරන්නේ
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..:nerd: හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ :baffled: දවසට පැය 15 විතර මගෙ හිතේ..
    :eek:

    witcher එක හෙටම ගන්න ඕනේ..:dull:
    මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print
    4.gif
    අයියට පුක දීලා
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83

    දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..:nerd: හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ :baffled: දවසට පැය 15 විතර මගෙ හිතේ..
    :eek:

    witcher එක හෙටම ගන්න ඕනේ..:dull:
    මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print
    4.gif

    Machan Koheda DVD5 250/= Walata Thiyenne. Ape Patte DVD2 200/=i Ban.:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අඩෝ මේකේ අර ට්‍රක් 6 ක් යන්නවා පිටිපස්සෙන් මොටක්‌ ගිහින් ඒවාට නැ ගලා බෝම්බ හයි කරන්නේ බන් එකේ මගේ බෝම්බේ හයි කරට පුපුරන්නේ නැ නේ බන් මට එපා වුනා කොහොමද කරන්නේ

    මචං කොයි හරියේ වගේ ද තියෙන්නේ???? ඕකේ පොඩි පොඩි අවුල් තිබ්බා. Oil Mine එකක් Tower එකක් ඉංජෙක් දාලා හැක් කරන්න තිබ්බ එකෙත් මිශන් එක ඉවර කරාට පස්සේ වීඩියෝ එක ලෝඩ් වෙන් නැතිව තිබ්බා....පස්සේ ආයේ Restart කරාම තමා හරි ගියේ??? ගිය අවුරුද්දේ අග හරියෙ වගේ ගැහුවේ බං. මතකයක් නෑ හැම Mission එකක්ම. :sorry::sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හප්පා.... ගේම්ස් කියන කෑල්ල දැක්ක විතරයි දුවගෙන ආවේ.. :lol::lol: පට්ට ත්‍රෙඩ් එක මචන්.. මං නම් මේ දවස් වල Battlefield 3 ගහන්න ට්‍රයි කරන්නේ.. පොඩි අවුලක් ආවනේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1437525 :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හප්පා.... ගේම්ස් කියන කෑල්ල දැක්ක විතරයි දුවගෙන ආවේ.. :lol::lol: පට්ට ත්‍රෙඩ් එක මචන්.. මං නම් මේ දවස් වල Battlefield 3 ගහන්න ට්‍රයි කරන්නේ.. පොඩි අවුලක් ආවනේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1437525 :(:(

    උඹේ VGA එකෙන් BF3 ගහන්න පුලුවන්. Gameplay Videos හිටන් තියෙනවා.....පේන විදියට Direct X අවුලක් වගේ. පොඩ්ඩක් DirectX Reinstall කරපන් බලන්න.....
    dan gahanna thiyenne max payne 3 thama hari seed la inna torrent ekak set vuna nam melahakata bala ivarayi :D

    එළ එළ.....ඉක්මනටම Seeders ලා වැඩිවෙයි බන්. Its a matter of time ;);)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹේ VGA එකෙන් BF3 ගහන්න පුලුවන්. Gameplay Videos හිටන් තියෙනවා.....පේන විදියට Direct X අවුලක් වගේ. පොඩ්ඩක් DirectX Reinstall කරපන් බලන්න.....

    එල මචන් තැන්ක්ස්... වැඩේ හරි ගියා.. VGA Drivers update කලාම මං ගොඩ ගියා.. ගේම් එක වැඩ ගින්දර වගේ.. විදිනවා. පොඩ්ඩක්වත් ස්ලෝ නෑ..
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචං කොයි හරියේ වගේ ද තියෙන්නේ???? ඕකේ පොඩි පොඩි අවුල් තිබ්බා. Oil Mine එකක් Tower එකක් ඉංජෙක් දාලා හැක් කරන්න තිබ්බ එකෙත් මිශන් එක ඉවර කරාට පස්සේ වීඩියෝ එක ලෝඩ් වෙන් නැතිව තිබ්බා....පස්සේ ආයේ Restart කරාම තමා හරි ගියේ??? ගිය අවුරුද්දේ අග හරියෙ වගේ ගැහුවේ බං. මතකයක් නෑ හැම Mission එකක්ම. :sorry::sorry:
    awulk na mama eka ayin kara