Mirror Mirror - Have u seen this Movie

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ෂෝක් ‍ෆිල්ම් එක .මේක ෆෙයරි ටේල් මූවි එකක්. කෙල්ලො හරි ආසයි.මම බලනකොට ‍ෆිල්ම් හෝල් එකේ කෙල්ලො පිරිලා.මේ මූවි එක එංගලන්තේ හදපු එකක්.ඇමරිකාවත් මේ වසරේම ඒ කතාවම හදලා තියෙනවා.ස්නෝවයිට් කියන සුදු කුමාරිකාව වටා ගෙතුනු කතාවක්.
    mirror mirror movie and snow white and the huntsman both same story.

    mirror ,mirror n the wall who is the fairest of the all...
    1333041785_mirror_mirror_ost_2012.jpg
    snow-white-and-the-huntsman-florence-and-the-machine-soundtrack.jpg
     
    Last edited:

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    බටහිර රටවල්වල ඉන්න පොඩි කෙල්ලො හුඟක් ආසයි හොල්මන් කතා තියෙන ‍ෆිල්ම්ස් වලට. ඒකට හේතුව මොකක්ද?
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    ෂෝක් ‍ෆිල්ම් එක .මේක ෆෙයරි ටේල් මූවි එකක්. කෙල්ලො හරි ආසයි.මම බලනකොට ‍ෆිල්ම් හෝල් එකේ කෙල්ලො පිරිලා.මේ මූවි එක එංගලන්තේ හදපු එකක්.ඇමරිකාවත් මේ වසරේම ඒ කතාවම හදලා තියෙනවා.ස්නෝවයිට් කියන සුදු කුමාරිකාව වටා ගෙතුනු කතාවක්.
    mirror mirror movie and snow white and the huntsman both same story.

    mirror ,mirror n the wall who is the fairest of the all...
    1333041785_mirror_mirror_ost_2012.jpg
    snow-white-and-the-huntsman-florence-and-the-machine-soundtrack.jpg

    Ok
     
    balanna one

    Ok Balalama kiyanna