mama play karala thiyanwa PS2 eke hena hadda parana game ekak ne![]()
පරණයි තමා බං.. ඉවර කළා හැබැයි..

දෙදාස් බර ගනන් වල

mama play karala thiyanwa PS2 eke hena hadda parana game ekak ne![]()

දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ
දවසට පැය 15 විතර මගෙ හිතේ..
witcher එක හෙටම ගන්න ඕනේ..
මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print![]()
fatta labaine banzz...ela ela aran apitath kiyapanko...
mama play karala thiyanwa PS2 eke hena hadda parana game ekak ne![]()
e wage action,fighting thiyana wena game ekak nadda ban..
පරණයි තමා බං.. ඉවර කළා හැබැයි..
දෙදාස් බර ගනන් වල![]()
maru game eka 
♪~*RuZza*~♫;12781035 said:ow oka hadda parana ekak.mama 3,4 parak gahuwa oka.e wage action,fighting thiyana wena game ekak nadda ban..
![]()
honda fighting game ekak "Sleeping Dogs" kiyala Aug wala release wenne! 
අඩෝ මේකේ අර ට්රක් 6 ක් යන්නවා පිටිපස්සෙන් මොටක් ගිහින් ඒවාට නැ ගලා බෝම්බ හයි කරන්නේ බන් එකේ මගේ බෝම්බේ හයි කරට පුපුරන්නේ නැ නේ බන් මට එපා වුනා කොහොමද කරන්නේඅඩේ මේකත් ගැහුවා බං....2ම ගැහුවා![]()
මේක පට්ට තමා....මම ආසම Open World Games වලින් එකක් තමා Just Cause 2
![]()
![]()
අයියට පුක දීලා
දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ
දවසට පැය 15 විතර මගෙ හිතේ..
witcher එක හෙටම ගන්න ඕනේ..
මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print![]()
දවසට පැය ගොඩාරියක් ගහනවා.. මෙහෙමයි.. මාසෙ දවස් තිහම පිස්සෙක් වගේ ගහන්නෙ නෑ game..හොද ගේමක් අහු වෙන්නෙ ඉතිං කාලෙකට සැරයක් නෙ.. ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ
දවසට පැය 15 විතර මගෙ හිතේ..
witcher එක හෙටම ගන්න ඕනේ..
මටනම් සෙට් වෙනවා 250 RS = DVD5 + Color Cover Print![]()

අඩෝ මේකේ අර ට්රක් 6 ක් යන්නවා පිටිපස්සෙන් මොටක් ගිහින් ඒවාට නැ ගලා බෝම්බ හයි කරන්නේ බන් එකේ මගේ බෝම්බේ හයි කරට පුපුරන්නේ නැ නේ බන් මට එපා වුනා කොහොමද කරන්නේ

පට්ට ත්රෙඩ් එක මචන්.. මං නම් මේ දවස් වල Battlefield 3 ගහන්න ට්රයි කරන්නේ.. පොඩි අවුලක් ආවනේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1437525 

hehe owmaru game eka
e wage games itapasse awe ne![]()
dan langadi enna thiyanwa ekak eka e wagehonda fighting game ekak "Sleeping Dogs" kiyala Aug wala release wenne!
![]()
...PC walata awe nathot tama kela wenne.dan ena hoda hama game ekama PS3 ne enne..
හප්පා.... ගේම්ස් කියන කෑල්ල දැක්ක විතරයි දුවගෙන ආවේ..පට්ට ත්රෙඩ් එක මචන්.. මං නම් මේ දවස් වල Battlefield 3 ගහන්න ට්රයි කරන්නේ.. පොඩි අවුලක් ආවනේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1437525
![]()
dan gahanna thiyenne max payne 3 thama hari seed la inna torrent ekak set vuna nam melahakata bala ivarayi![]()

එළ එළ.....ඉක්මනටම Seeders ලා වැඩිවෙයි බන්. Its a matter of time![]()

උඹේ VGA එකෙන් BF3 ගහන්න පුලුවන්. Gameplay Videos හිටන් තියෙනවා.....පේන විදියට Direct X අවුලක් වගේ. පොඩ්ඩක් DirectX Reinstall කරපන් බලන්න.....
අපේ dvd 2kak 130Machan Koheda DVD5 250/= Walata Thiyenne. Ape Patte DVD2 200/=i Ban.![]()
awulk na mama eka ayin karaමචං කොයි හරියේ වගේ ද තියෙන්නේ???? ඕකේ පොඩි පොඩි අවුල් තිබ්බා. Oil Mine එකක් Tower එකක් ඉංජෙක් දාලා හැක් කරන්න තිබ්බ එකෙත් මිශන් එක ඉවර කරාට පස්සේ වීඩියෝ එක ලෝඩ් වෙන් නැතිව තිබ්බා....පස්සේ ආයේ Restart කරාම තමා හරි ගියේ??? ගිය අවුරුද්දේ අග හරියෙ වගේ ගැහුවේ බං. මතකයක් නෑ හැම Mission එකක්ම.