මෘදු සුවඳ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඒකට පලයන්:growl:
    උස්සමුද?:D
    කෙල්ල මොකද මේ දේවල් ගැන හිතන්නේ:rolleyes:
    උඔට අරන් ඇවිත් අඩුවක් නොකර තියාගන්න පුලුවන්ද?
    කෙල්ල 18+නේ?
    කෙල්ලගේ තාත්තට බයිපාස් කරලා තියෙන්නේ...
    ඊට පස්සෙත් සරින් සැරේ තාත්තගේ පපුවේ ප්‍රශ්න අවා..
    කෙල්ල බයෙන් හිටියේ අපි දෙන්න හොරෙන් ගියොත් තාත්තට මොනවා හරි වෙයි කියලා..
    එහෙම උනොත් කවුරුත් ඇගිල්ල දික්කරන්නේ එයාට නිසා...:(:(

    මේ අගෝස්තු මාසෙට කෙල්ලට 22යි බන්...

    ඒ නිසා කෙල්ල අරගෙන ගිහින් පවුලක් විනාස කරන්න මට පුළුවන් කමක් නෑ..
    එහෙම උනොත් එක අපි දෙන්න මුළු ජිවිත කළෙම විදවනවා.. විශේෂයෙන් එයා..
    එයාට තව නංගිලා දෙන්නකුත් ඉන්නවා..
    නැත්නම් කෙල්ල මාව ඕනම වෙලාවක බදින්න කැමැත්තෙන් හිටියේ..
    අවංකවම කෙල්ල ගොඩක් අසරණ වෙලා හිටියේ..
    එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ...:(:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මටත් දැන් බය හිතෙනවා. මගේ ආදරයටත් දැන් අවුරුදු 4ක්. මගේ කෙල්ලගෙ තාත්තත් ඔයවගේ බන්. ඌ හෙන බේබද්දෙක්. ඔක්කොම ඌට ඔන විදියට කරන්නේ...මගෙ කෙල්ලගෙ නැන්දත් අපිට උදව් කරනවා. අඩේ මමනම් කෙල්ලව අරන් යනව ඔහොම උනොත්. මත බැ එය නෙතුව ඉන්න :(:(:(
    මගේ කෙල්ලගේ තාත්තත් හොදටම බොනවා අන්තිමට එකයි සල්ලි වලටයි බෝතලේ නිසයි කෙල්ලගේ ජිවිතේ විනාස කරන්නේ... සහෝ.. මගේ අත්දැකීම් එක්ක උපදෙසක් දෙන්නම් දැන්ම මොන ප්‍රශ්නේ ආවත් ගොඩයන්න පුළුවන් විදියට සැලසුම් කරන්න.. වටපිටාවත් එකට හරි යන්න ගොඩ නගාගන්න.. මොකද අපි හීනෙකින්වත් නොහිතපු දේවල් වලට අපිට මුණ දෙන්න වෙන්න පුළුවන්.. ඒවට උත්තර දැම්ම ලේස්ති කරගෙන ඉන්න.. එතකොට ප්‍රශ්න විසදා ගන්න ලේසි... මේ ෆිල්ම් නෙමෙයි අපේ ඇත්ත ජිවිතේ.. ඒ නිසා ඊළගට මොකක්ද වෙන්නේ මොකක්ද කරන්නේ කියන තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපිමයි...

    උබගේ ආදරේට කවදාවත් දුකක් කරදරයක් වෙන්න එපා අපිට වගේ...
    ගොඩක් සතුටින් ඉදලා දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා සහෝ...:love::love::love::love:
     
    • Like
    Reactions: shenu

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලගේ තාත්තට බයිපාස් කරලා තියෙන්නේ...
    ඊට පස්සෙත් සරින් සැරේ තාත්තගේ පපුවේ ප්‍රශ්න අවා..
    කෙල්ල බයෙන් හිටියේ අපි දෙන්න හොරෙන් ගියොත් තාත්තට මොනවා හරි වෙයි කියලා..
    එහෙම උනොත් කවුරුත් ඇගිල්ල දික්කරන්නේ එයාට නිසා...:(:(

    මේ අගෝස්තු මාසෙට කෙල්ලට 22යි බන්...

    ඒ නිසා කෙල්ල අරගෙන ගිහින් පවුලක් විනාස කරන්න මට පුළුවන් කමක් නෑ..
    එහෙම උනොත් එක අපි දෙන්න මුළු ජිවිත කළෙම විදවනවා.. විශේෂයෙන් එයා..
    එයාට තව නංගිලා දෙන්නකුත් ඉන්නවා..
    නැත්නම් කෙල්ල මාව ඕනම වෙලාවක බදින්න කැමැත්තෙන් හිටියේ..
    අවංකවම කෙල්ල ගොඩක් අසරණ වෙලා හිටියේ..
    එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ...:(:(:(
    :(:(:(:(:(
    ඒනම් ඉතින් කැප කිරීමක් කරලා අයින් වෙන්න වෙනවා මචෝ
    ඕවා වැඩි කලක් යන්න කලින්ම ඒ දෙමව්පියන්ට තේරුම් යයි ඒකාන්තෙන්ම:dull:
    :cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    m0613.gif
    m0609.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    :(:(:(:(:(
    ඒනම් ඉතින් කැප කිරීමක් කරලා අයින් වෙන්න වෙනවා මචෝ
    ඕවා වැඩි කලක් යන්න කලින්ම ඒ දෙමව්පියන්ට තේරුම් යයි ඒකාන්තෙන්ම:dull:
    මට එයාලයි නැන්දත් කිව්ව බන් ඒ මිනිස්සුන්ට ඕවා වැඩි කාලයක් යන්න කලින් තේරුම් යාවි කියලා... වෙන කරන්න දෙයක් නෑ එයයි මමයි ජිවිතේ කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කළා අන්තිමට, කොයි තරම් දුකක් උනත්...:(:(:(
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මගේ කෙල්ලගේ තාත්තත් හොදටම බොනවා අන්තිමට එකයි සල්ලි වලටයි බෝතලේ නිසයි කෙල්ලගේ ජිවිතේ විනාස කරන්නේ... සහෝ.. මගේ අත්දැකීම් එක්ක උපදෙසක් දෙන්නම් දැන්ම මොන ප්‍රශ්නේ ආවත් ගොඩයන්න පුළුවන් විදියට සැලසුම් කරන්න.. වටපිටාවත් එකට හරි යන්න ගොඩ නගාගන්න.. මොකද අපි හීනෙකින්වත් නොහිතපු දේවල් වලට අපිට මුණ දෙන්න වෙන්න පුළුවන්.. ඒවට උත්තර දැම්ම ලේස්ති කරගෙන ඉන්න.. එතකොට ප්‍රශ්න විසදා ගන්න ලේසි... මේ ෆිල්ම් නෙමෙයි අපේ ඇත්ත ජිවිතේ.. ඒ නිසා ඊළගට මොකක්ද වෙන්නේ මොකක්ද කරන්නේ කියන තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපිමයි...

    උබගේ ආදරේට කවදාවත් දුකක් කරදරයක් වෙන්න එපා අපිට වගේ...
    ගොඩක් සතුටින් ඉදලා දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා සහෝ...:love::love::love::love:

    බොහොම ස්තූතියි සහෝ. අපි පුලුවන් හැම විදියටම. එන ප්‍රශ්න වලට ප්ලෑන් හදාගන්නවා. මගෙයි ඔයාගෙයි වෙනසකට තියෙන්නේ. මගෙ කෙල්ලයි අම්මයි ලොකු දුකක් විදිනවා ඒ මිනිහ නිසා. ඉතින් එයලා කැමතියි. ඒ මිනිහ ඉක්මනට මැරෙනවනම්. කොහොමත් ඒ මිනිහා තව වැඩිකාලයක් ඉන්නැ. දැනටමත් බීලා වැඩි කමට පෙනහලු දියවෙලා ලේ වමනෙ දානවා

    උබට කවදවත් වරදින එකක් නේ මචන්. මම උඹ වෙනුවෙන් pray කරන්නම් ඔය ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown:
    මට එයාලයි නැන්දත් කිව්ව බන් ඒ මිනිස්සුන්ට ඕවා වැඩි කාලයක් යන්න කලින් තේරුම් යාවි කියලා... වෙන කරන්න දෙයක් නෑ එයයි මමයි ජිවිතේ කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කළා අන්තිමට, කොයි තරම් දුකක් උනත්...:(:(:(
    උඔට වරදින්නෑ කොල්ලා:yes::yes:
    ඔය පරිත්‍යාගෙ ප්‍රතිඵල උඔට වැඩි කල් නොගිහින්ම ලැබෙයි:D
    :angry:
    :D:cool:
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    කෙල්ලගේ තාත්තට බයිපාස් කරලා තියෙන්නේ...
    ඊට පස්සෙත් සරින් සැරේ තාත්තගේ පපුවේ ප්‍රශ්න අවා..
    කෙල්ල බයෙන් හිටියේ අපි දෙන්න හොරෙන් ගියොත් තාත්තට මොනවා හරි වෙයි කියලා..
    එහෙම උනොත් කවුරුත් ඇගිල්ල දික්කරන්නේ එයාට නිසා...:(:(

    මේ අගෝස්තු මාසෙට කෙල්ලට 22යි බන්...

    ඒ නිසා කෙල්ල අරගෙන ගිහින් පවුලක් විනාස කරන්න මට පුළුවන් කමක් නෑ..
    එහෙම උනොත් එක අපි දෙන්න මුළු ජිවිත කළෙම විදවනවා.. විශේෂයෙන් එයා..
    එයාට තව නංගිලා දෙන්නකුත් ඉන්නවා..
    නැත්නම් කෙල්ල මාව ඕනම වෙලාවක බදින්න කැමැත්තෙන් හිටියේ..
    අවංකවම කෙල්ල ගොඩක් අසරණ වෙලා හිටියේ..
    එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ...:(:(:(

    මචන් උඹවත් උඹේ කෙල්ලවත් එකිනෙකාට වැරදි කරලා නෑ මචන්

    ඒ නිසා උඹ හිත හදා ගනින්

    උඹ හොඳ කොල්ලෙක් මචෝ

    ඒත් මේ දේ නිසා හිත වට්ටගන්න එපා.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒ කොල්ල ගොඩක් සල්ලි වියදම් කරලා කෙල්ලගේ පවුලේ අය අල්ලාගෙන හිටියේ.. විශේෂයෙන් කෙල්ලගේ තාත්තව.. කෙල්ලගේ ගෙදර හැම තීරණයක්ම ගන්නේ තාත්තා... ඒ නිසා තාත්තගේ කැමැත්ත ඒ කොල්ලට දෙන්න, නැත්නම් මගේ කිසිම වරදක් නෑ බන්... කෙල්ලගේ අම්ම නම් මේ ලගක් වෙනකම්ම මට කැමැත්තෙන් හිටියේ... එක අම්ම කියල තිබුනත් එක්ක.. එත් අන්තිමට අම්මත් තාත්තගේ තිරණයට කැමති උනා...:(:( එයාලගේ පවුලේ තාත්ත ඇරෙන්න ගොඩක් අය මට කැමැත්තෙන් හිටියේ... එත් තාත්තගේ තීරණයට පිටින් යන්න කාටවත් බෑ.. ඒ තරමටම තාත්ත දරුණුයි... එයාගේ එක නැන්ද කෙනෙක් අන්තිම මොහොත වෙනකම්ම අපිට උදව් කළා ඒ නැන්දා දැන් කෙල්ලගේ පවුලේ අයත් එක්ක තරහයි අපි වෙන්කලාට.. නැන්ද එකට බැනල තිබ්බ හොදටම..

    කෙල්ලගේ තාත්තට බයිපාස් කරලා තියෙන්නේ...
    ඊට පස්සෙත් සරින් සැරේ තාත්තගේ පපුවේ ප්‍රශ්න අවා..
    කෙල්ල බයෙන් හිටියේ අපි දෙන්න හොරෙන් ගියොත් තාත්තට මොනවා හරි වෙයි කියලා..
    එහෙම උනොත් කවුරුත් ඇගිල්ල දික්කරන්නේ එයාට නිසා...:(:(

    මේ අගෝස්තු මාසෙට කෙල්ලට 22යි බන්...

    ඒ නිසා කෙල්ල අරගෙන ගිහින් පවුලක් විනාස කරන්න මට පුළුවන් කමක් නෑ..
    එහෙම උනොත් එක අපි දෙන්න මුළු ජිවිත කළෙම විදවනවා.. විශේෂයෙන් එයා..
    එයාට තව නංගිලා දෙන්නකුත් ඉන්නවා..
    නැත්නම් කෙල්ල මාව ඕනම වෙලාවක බදින්න කැමැත්තෙන් හිටියේ..
    අවංකවම කෙල්ල ගොඩක් අසරණ වෙලා හිටියේ..
    එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ...:(:(:(

    මට එයාලයි නැන්දත් කිව්ව බන් ඒ මිනිස්සුන්ට ඕවා වැඩි කාලයක් යන්න කලින් තේරුම් යාවි කියලා... වෙන කරන්න දෙයක් නෑ එයයි මමයි ජිවිතේ කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කළා අන්තිමට, කොයි තරම් දුකක් උනත්...:(:(:(

    ෆිල්ම් එකක් වගෙ නිකන්
    ඕවා ඔහොම තමා බන් තේරීම් කරන්න එනවා කාටත්..උබලට ඇවිල්ල තියෙන්නේ නරකම විදිහට:(,උබටත් වඩ ඒ කෙල්ලට.උබ ගැනයි තාත්තයි පව්ල ගනයි ඔක්කොම හිතන්න වෙලා..අමාරුවෙන් හරි උබල ගත්ත තීරණේ හරි නැත්තන් අර කීවත් වගෙ ඔය ප්‍රශ්ණ අස්සෙ කෙල්ලව උබ අරන් ගියා නම් කාටවත් සතුටෙන් ඉන්න හම්බෙන්නෑ..ඔක්කොලාට උබල දෙන්නට ඇගිල්ල දික් කරයි අන්තිමට එහෙම උනා නම්..
    අමාරුවෙන් මේ වෙනකන් තීරණ ගත්ත වගෙ ඉස්සරහටත් ඕක අමතක කරලම දාහන් :yes:..උබ වැරැද්දක් කරල නෑනේ උබට හරියයි :D;)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    ෆිල්ම් එකක් වගෙ නිකන්
    ඕවා ඔහොම තමා බන් තේරීම් කරන්න එනවා කාටත්..උබලට ඇවිල්ල තියෙන්නේ නරකම විදිහට:(,උබටත් වඩ ඒ කෙල්ලට.උබ ගැනයි තාත්තයි පව්ල ගනයි ඔක්කොම හිතන්න වෙලා..අමාරුවෙන් හරි උබල ගත්ත තීරණේ හරි නැත්තන් අර කීවත් වගෙ ඔය ප්‍රශ්ණ අස්සෙ කෙල්ලව උබ අරන් ගියා නම් කාටවත් සතුටෙන් ඉන්න හම්බෙන්නෑ..ඔක්කොලාට උබල දෙන්නට ඇගිල්ල දික් කරයි අන්තිමට එහෙම උනා නම්..
    අමාරුවෙන් මේ වෙනකන් තීරණ ගත්ත වගෙ ඉස්සරහටත් ඕක අමතක කරලම දාහන් :yes:..උබ වැරැද්දක් කරල නෑනේ උබට හරියයි :D;)
    :(:(:( අනේ මන්ද බන් ජිවිතේ ගැන අන්තෙටම කලකිරුණා.. එත් අම්ම නිසා හිත හදාගෙන මෙහෙම ඉන්නවා.. ස්තුතියි සහෝ වචනයට...
     
    • Like
    Reactions: sameerasadaru

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචන් උඹවත් උඹේ කෙල්ලවත් එකිනෙකාට වැරදි කරලා නෑ මචන්

    ඒ නිසා උඹ හිත හදා ගනින්

    උඹ හොඳ කොල්ලෙක් මචෝ

    ඒත් මේ දේ නිසා හිත වට්ටගන්න එපා.
    වචනයට ස්තුතියි යාළුවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දුක කවද හරි කෙල්ලට වෙන්නේ දුක් විදින්න.. එක එයත් දන්නවා එයාම මට එක කිව්වා... කාටද පුළුවන් බන් අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලව දුක් විදිනවා බලන් ඉන්න..??? එහෙම දැක්කොත් එදාට මට හිතේවි මේ කෙල්ලට දුක් විදින්න උනේ මම නිසා නේද කියලා.. කොහොමද බන් ඒවා ඉවසන්නේ...??? කෙල්ලගේ ජිවිතේ වටින කියන හැමදේම මට දීලා තිබුනේ.. ඒ තරම කෙල්ල මට ආදරෙන් විස්වාසෙන් හිටියේ... ඒ කොල්ලා අපි ගැන තේරුම් අරගෙන අපෙන් ඈත් උනා නම් මෙහෙම ප්‍රශ්න නෑ.. ඌ නම් ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක්..:growl::growl: මට දුක කෙල්ල ගැනයි බන්...:(:(:(
    Paw Ban Jeewitha Kalayak Hitha Htha Duk Widinna Wena Eka Gena
    e Demawupiyo Thamath Parakku Ne Hoda Theeranayak Ganna
    Kellagen Ahala Beluwa Nam Harine Ban
    Demawupiyo Newei Ne Badinne
    Hebei Itin Demawupiyo Kemathith Ne Ne Thamange Duwawa Duk Widinawa Balanna,Ehema Hithalada Danne Ne Thaththa Ohoma Hesirenne
    Katha Baha Karala Beluwa Nam Uba Gena Pehedeemak Enawane Ban
    E Aya Echcharatama Arthamarthakamida:(:sorry: