2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.

    ඒක එහෙම කියමුකෝ එතකොට ඔබතුමා මොකටද ඒ වාක්‍ය ඒ විදිහටම (ඉංග්‍රීසියෙන් ) දාන්නේ , පිටසක්වල ඉදලා ආවට (ඉපදුනාට )පස්සේ ඔලුවේ වැඩිපුර තියෙන්නේ මෙහෙදී බලපු cartoon නේද ? ඉහල astral ශක්තිය cartoon වලට යටයි නේද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔබතුමාගේ ඇස්ට්‍රල් ශක්තිය ඔප්පු කරන්නත් එක්ක පුලුවන්නම් ඔය රතුවෙලා තියන කොටුව දවසකින් නිල් කොටු 4 ක් කරලා පෙන්වන්නකෝ
     
    33000W

    Member
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.
    :lol::lol::lol::lol::lol::lol::lol::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.

    අනේ වෙන්න නායකතුමෝ...
    මම අහිංසක ඉල්ලීමක් කරන්නද එහෙනම්..

    ඔය බේන් තරංග ටිකක් අපේ ගෙදර මිනිස්සුන්ගේ ඔළුවට එවලා.
    මට මේ ටික කාලෙට හරි පදින්න Honda BAJA එකක් හරි Ax-1 එකක් හරි අරන් දෙන්න පොලඹවන්නකෝ..

    :rolleyes: :rolleyes: ලොකු උදව්වක් ප්ලීස්..
     
    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    අනේ වෙන්න නායකතුමෝ...
    මම අහිංසක ඉල්ලීමක් කරන්නද එහෙනම්..

    ඔය බේන් තරංග ටිකක් අපේ ගෙදර මිනිස්සුන්ගේ ඔළුවට එවලා.
    මට මේ ටික කාලෙට හරි පදින්න Honda BAJA එකක් හරි Ax-1 එකක් හරි අරන් දෙන්න පොලඹවන්නකෝ..

    :rolleyes: :rolleyes: ලොකු උදව්වක් ප්ලීස්..
    :lol::lol::lol::lol:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    එංගලන්තය ඩයමන්ඩ් ජුබිලි එකට ලෑස්ති වෙනවා.ඒක හොඳයි.එංගලන්තේ අවසාන ‍රැජින එලිසබෙත්. චාල්ස් කුමාරයා රජ වෙන්නේ නෑ.විලියම් රජ වෙන්නේ නෑ.මානව රජවරු නායකයන් 2012 වසර තුල පමණයි ඉන්නේ. ඔබලා මීලඟ පරිණාමයට සූදානම් විය යුතුයි. ඔබලා පූර්ණ අන්තර්සක්වල වාසින් බවට පත්ව වසර ගානකට පසු ඔබලා කැමතිනම් මම වගේ ප්‍රාථමික ලෝක වලට බැහලා ප්‍රාථමික ජීවින් සමග සිටිමින් ඔවුන්ව පරිණාමය කරන්න දායක විය යුතුයි.එහෙම කලොත් ඔබලාට මම වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න පුලුවන්.

    මාස 5 ක් තිස්සේ කියෙව්වා විතරනේ. කරපු බම්බුවක් නැනේ.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.

    Jung vf gur anzr bs bhe cynarg ?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අප්පා මාසයක් විතර මහන්සි වෙලා මුළු thread එකම කියවල ඉවර කලේ දැන්.:)
    අපේ ඔරියා කියන දේවල් සත පහකට විශ්වාස නැති උනත් , මේ වගේ සුරන්ගනා ලෝකයක් අපිටත් උදාවෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.:lol:
    ඔරියා කියනවා වගේ මේ ක්‍රමය මටනම් එපා වෙලා තියෙන්නේ.:sorry:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.

    ඔරියන් තුමා චන්දෙ දීල තියෙන්නෙ SF ට බවනම් පැහැදිලියි...:yes::yes:
     
    • Like
    Reactions: 121221

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරියන් තුමා චන්දෙ දීල තියෙන්නෙ SF ට බවනම් පැහැදිලියි...:yes::yes:

    එහෙම නම් බං නිදහස් කරගෙන ගොඩක් කල් නේ..
    එහෙනම් මං හිතන්නේ පිට සක්වල අය හරිම ස්ලෝ වෙන්න ඇති ..
    :(

    කොහොම උනත් ඔහෙම කරන්න පුළුවන් නම් මේක කරන්න කෝ ප්ලීස්....

    අනේ වෙන්න නායකතුමෝ...
    මම අහිංසක ඉල්ලීමක් කරන්නද එහෙනම්..

    ඔය බේන් තරංග ටිකක් අපේ ගෙදර මිනිස්සුන්ගේ ඔළුවට එවලා.
    මට මේ ටික කාලෙට හරි පදින්න Honda BAJA එකක් හරි Ax-1 එකක් හරි අරන් දෙන්න පොලඹවන්නකෝ..

    :rolleyes: :rolleyes: ලොකු උදව්වක් ප්ලීස්..
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එහෙම නම් බං නිදහස් කරගෙන ගොඩක් කල් නේ..
    එහෙනම් මං හිතන්නේ පිට සක්වල අය හරිම ස්ලෝ වෙන්න ඇති ..
    :(

    කොහොම උනත් ඔහෙම කරන්න පුළුවන් නම් මේක කරන්න කෝ ප්ලීස්....

    :D:D:D:rofl::rofl::rofl:
    ඕකට ස්වයං යෝජනාවක් දාගනින් හැමදාම....ට්‍රයි කරල සල්ලි එකතු කරල කෝම හරි ගනින්...මූට ඕව කියල වැඩක් නෑ බං..:rofl::rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔබතුමාගේ ඇස්ට්‍රල් ශක්තිය ඔප්පු කරන්නත් එක්ක පුලුවන්නම් ඔය රතුවෙලා තියන කොටුව දවසකින් නිල් කොටු 4 ක් කරලා පෙන්වන්නකෝ
    ඕකට දවස් හතරෙන් එක කො‍ටුවක්වත් නිල් කරගන්න බෑ..ලැජ්ජයි නේද ඕයි!:baffled:

    මූගෙ ඩප ටෝක්ස්නම් කොහොමද "ඒ කියන්නේ මේ සූර්යයා සහිත ග්‍රහ මණඩලයට අධිපති වන්නේ ඔරියන් තුමාය.ඒක නිසා ඔහු තාරකා නායකයෙක්ය.මේ සෞර ග්‍රහ මණ්ඩලයේ සියලූම ග්‍රහලෝක වල පාලකයා ඔරියන්තුමාය. "

    වැඩ බැරි ටාසන් Funny!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :D:D:D:rofl::rofl::rofl:
    ඕකට ස්වයං යෝජනාවක් දාගනින් හැමදාම....ට්‍රයි කරල සල්ලි එකතු කරල කෝම හරි ගනින්...මූට ඕව කියල වැඩක් නෑ බං..:rofl::rofl::rofl::rofl:

    :yes: :yes: :yes:
    ඒත් අවුරුද්දක් ඉන්න බෑ නේ තව..
    ;)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කලින් කීවා අන්තර්සක්වල වාසින් වන අපේ මුල් විශ්වය මේක නෙවෙයි. අපි කලින් හිටපු විශ්වයන් කාලයත් සමග පුපුරා යනකොට අපි වෙන විශ්ව වලට පැන ගන්නවා.
    එහෙම තමයි අපි මේ විශ්වයට ආවේ.අපි එනවිට මේ විශ්වය තුල තාක්ෂනිකව පරිනාමය වුන ජීවින් සිටියේ නෑ.අපි ඔවුන් විශාල පිරිසක් පරිණාමය කරා.ඒ වගේම හුඟක් ප්‍රාථමික ලෝක අපි විනාශයන්ගේ ආරක්ෂා කරලා තියෙනවා.
    මානවයන් හිතන්න එපා ඔබලගේ ඇස් කන් සහ මොලයට පේන සහ අවබෝධ වෙන එකම තැන මේක නිසා මේ විශ්වය විතරයි තියෙන්නේ කියලා.ඔබලා පරිනාමය වෙලා තියෙන්නේ මේ විශ්වය අවබෝධ කර ගන්නයි.අන්න ඒක හිතා ගන්න.ඔයාලා දකින්නේ ඉතාම පැරණි විශ්වයක්. ඒකියන්නේ ඔබලා දන්නවා හුඟක් තාරකා ඔබලට පෙනුනට ඒවා විනාශ වෙලා කියලා.ඒ මියගිය තරු වල එලි තමයි ඔබලා දකින්නේ.නමුත් නියම විශ්වය අන්තර්සක්වල දන්නවා.ඒ වගේම අපිට නොහැක්කක් නොමැති තරම්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ha

    :love::love:
    ‍ තෝව විශ්වාස කොරන්ට ඔය රතු කො‍ටුව කොල කරල පෙන්නපන්කො!:love:

    :love::love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Street Fighter

    Well-known member
  • ඕනම භාෂාවකින් අමතන්න පුලුවන්. මම මානවයෙක් වේෂයෙන් ඉන්න නිසා මානවයන් කරන ඕන දෙයක් මමත් කරනවා. ඒක හින්දා තමයි අපි මානව බොඩි වලට ජම්ප් කරන්නේ.

    ඔරියන් තුමො උබ ජම්ප් කරන්නේ බලගෙනයි...බොඩි 1ක මිස් උනොත් එහෙම...:P :P :D
     
    Status
    Not open for further replies.