2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
පිටසක්වල කිසිම සම්බන්දයක් නැතුව ප්‍රාථමික ඉන්ද්‍රියන් භාවිතා කරලා ඔය dimension දෙකටම යන්න පුළුවන් සිත දියුණු කරපු පුද්ගලයන්ට ,
(පෙරේතයෝ , බුතයෝ පේන අය ගැන හා බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද ?)

අන්න කට ඇති පුතෙක්
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Orianthumo aliensla mudal bawithayak nadda humans la laga nathi wishesha dewal monawada aliensla laga thiyenne
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    mama dannava oya mona po*** kauda kiyala. rep nathi ponzz kenek ban. hethuva vena ekak ban. oya rep kapanne mavayi warrior vayi kotavanna. u hithagena inne api vena grahayakin vatila kiyala.:rolleyes::rolleyes:

    සිරාවටම මචන් මේකේ ඉන්නෙම ඔය වගේ කොටවල ඒක බලන් පොරෝ පාර අතුල්ලලා ආතල් ගන්න පිම්පියෝ තමයි.....
     
    • Like
    Reactions: 33000W

    33000W

    Member
    සිරාවටම මචන් මේකේ ඉන්නෙම ඔය වගේ කොටවල ඒක බලන් පොරෝ පාර අතුල්ලලා ආතල් ගන්න පිම්පියෝ තමයි.....
    මම දන්නවා බන්. එක පාරකුත් ඔහොම එකක් උනා

    mata den rep denna belu.. man dannam machan umbata !! :)
    :):) thx ban rep+
    11.gif
     
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Orianthumo aliensla mudal bawithayak nadda humans la laga nathi wishesha dewal monawada aliensla laga thiyenne
    නැත. සියලූම මුදල්වල අගයන් ශුන්‍යය බවට මේ වසර තුල පත්වෙනවා.සියලූම ද්‍රව්‍යය සහ වත්කම් වල වටිනාකම ශුන්‍ය වෙනවා. මිනිසා විසින් කරන ලද ප්‍රාථමික නිෂ්පාදන සහ ගොඩැනැගිලි යාන වාහන සියල්ලම විනාශ කරනවා.නව යුගය තුල උසස් මට්ටමේ ජීවන තත්වයක් හැමටම හිමි වනවා.
    මුදල් භාවිතය ඔබලාව නෙගටිව් පරිණාමයක් වෙත ගෙන යමින් සිටිනවා. ඒක හරියට ආහාර හිඟයක් ආවම එක එකා මරාගෙන ආහාර වලට පොරකනවා වගේ.සල්ලි නැති එකා මිනිමරලා හරි මොන බලු වැඩක් කරලා හරි සල්ලි ගොඩ ගහන්න උත්සහ කිරීම නිසා වෛරය,අපරාද ,ඉරිෂියාව ,තන්හාව කියන නෙගටිව් ලක්ෂන වැඩි වෙනවා.මේ නිසා නෙගටිව් ජීවින් බවට පරිනාමය වෙමින් යනවා..මේ තාරකා විශ්වය තුල අන්තර්සක්වල නෙගටිව් ජීවින් පරිනාමය කරන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එන සතියේ එංගලන්තේ ‍රැජින එයාගේ දියමන්ති ජුබිලි එක සමරනවා. ඩයමන්ඩ් ජුබිලි එක 2012 වසරේ ජූනි මාසය තුල සිදු කරන්නේ.මේ උත්සවය සනිහුටන් කරන්නේ අවසාන මානව රජවරුන්ගේ වසරයි. මානව රජවරුන්ගේ අවසාන වසර 2012 නිසා එය සමරන එක ඔවුන්ට වැදගත්.නව යුගය තුල මානව රජවරුන් නෑ.මානව නායකයන් නෑ.
    අවසාන ප්‍රධාන පෙලේ රජ ලෙස සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය ‍රැජිනයි.මම ආරම්බයේදීම කීවා සියලූම ලෝක නායකයන්ගේ ධූර 2012 වසරෙන් අපි අවසන් කරනවා කියලා. ලංකාවේ අවසාන ජනාධිපතිවරයා සහ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ.ඔහුගේ ධූරයත් 2012 වසරෙන් ඉවරයි.මානව නායකයන් නව යුගය තුල නෑ. අවශ්‍යත් නෑ.උන් නායකත්වයට පරිනාමය වෙලා නෑ.
    පිටසක්වල පූර්ණ නායකත්වය යටතට ඔබලා 2012 වසර තුල පත් වෙනවාමයි.
    නව යුගයට ඔබලා මෙහෙය වන්නේ ඔරියන්තුමා වෙන මමයි.ඔබලාගේ තාක්ෂනික නායකයා අස්තා තුමා වෙයි. ඔරියන්තුමා කියන්නේ ස්ටාර් ලීඩර් කෙනෙක්.ඒ කියන්නේ මේ සූර්යයා සහිත ග්‍රහ මණඩලයට අධිපති වන්නේ ඔරියන් තුමාය.ඒක නිසා ඔහු තාරකා නායකයෙක්ය.මේ සෞර ග්‍රහ මණ්ඩලයේ සියලූම ග්‍රහලෝක වල පාලකයා ඔරියන්තුමාය. ඉතිහාසයේ මාව තරුපති,සූර්ය දෙවියන්,සූර්ය රජුන් ලෙස සඳහන් වේ.තරුපති, තිරුපති,සූර්යපති කියන්නෙත් ඔරියන්තුමාටය.ස්ටාර් ලීඩර්ස්ලා පුරාණයේ හැදින්වූයේ එලෙසය.ස්ටාර් ලීඩර්ස්ලා ගැලක්ටික් ලීඩර්ස්ලා, ඉන්ටර්ගැලක්ටික් ලීඩර්ස්ලා යුනිවර්ස් ලීඩර්ස්ලා ,ඉන්ටර් යුනිවර්ස් ලීඩර්ස්ලා යන ගෞරව නාම වලින් විශ්ව පාලක මන්ඩලයේ ප්‍රධානින් හඳුන්වයි.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23

    ඉංග්‍රීසියෙන්ද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජංගි දාලද?

    :oo::eek::baffled::confused:

    fail151lu0.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    බරපතල ප්‍රකාශයක්...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉංග්‍රීසියෙන්ද ?
    තාරකා නායකයන්,සක්වල නායකයන්,අන්තර්සක්වල නායකයන්,විශ්ව නායකයන්,අන්තර් විශ්ව නායකයන්.They are the masters of the universe.:)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පරණ film හා cartoon වල වචන set එකමයි ,

    මුලදී ID එක orionstar කියලා දාගත්තේ වැරදිලා වෙන්න ඇති , ලෝකය පාලනය කරනකොට ඔය වගේ වැරදීම් වෙන්න බෑ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එන සතියේ එංගලන්තේ ‍රැජින එයාගේ දියමන්ති ජුබිලි එක සමරනවා. ඩයමන්ඩ් ජුබිලි එක 2012 වසරේ ජූනි මාසය තුල සිදු කරන්නේ.මේ උත්සවය සනිහුටන් කරන්නේ අවසාන මානව රජවරුන්ගේ වසරයි. මානව රජවරුන්ගේ අවසාන වසර 2012 නිසා එය සමරන එක ඔවුන්ට වැදගත්.නව යුගය තුල මානව රජවරුන් නෑ.මානව නායකයන් නෑ.
    අවසාන ප්‍රධාන පෙලේ රජ ලෙස සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය ‍රැජිනයි.මම ආරම්බයේදීම කීවා සියලූම ලෝක නායකයන්ගේ ධූර 2012 වසරෙන් අපි අවසන් කරනවා කියලා. ලංකාවේ අවසාන ජනාධිපතිවරයා සහ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ.ඔහුගේ ධූරයත් 2012 වසරෙන් ඉවරයි.මානව නායකයන් නව යුගය තුල නෑ. අවශ්‍යත් නෑ.උන් නායකත්වයට පරිනාමය වෙලා නෑ.
    පිටසක්වල පූර්ණ නායකත්වය යටතට ඔබලා 2012 වසර තුල පත් වෙනවාමයි.
    නව යුගයට ඔබලා මෙහෙය වන්නේ ඔරියන්තුමා වෙන මමයි.ඔබලාගේ තාක්ෂනික නායකයා අස්තා තුමා වෙයි. ඔරියන්තුමා කියන්නේ ස්ටාර් ලීඩර් කෙනෙක්.ඒ කියන්නේ මේ සූර්යයා සහිත ග්‍රහ මණඩලයට අධිපති වන්නේ ඔරියන් තුමාය.ඒක නිසා ඔහු තාරකා නායකයෙක්ය.මේ සෞර ග්‍රහ මණ්ඩලයේ සියලූම ග්‍රහලෝක වල පාලකයා ඔරියන්තුමාය. ඉතිහාසයේ මාව තරුපති,සූර්ය දෙවියන්,සූර්ය රජුන් ලෙස සඳහන් වේ.තරුපති, තිරුපති,සූර්යපති කියන්නෙත් ඔරියන්තුමාටය.ස්ටාර් ලීඩර්ස්ලා පුරාණයේ හැදින්වූයේ එලෙසය.ස්ටාර් ලීඩර්ස්ලා ගැලක්ටික් ලීඩර්ස්ලා, ඉන්ටර්ගැලක්ටික් ලීඩර්ස්ලා යුනිවර්ස් ලීඩර්ස්ලා ,ඉන්ටර් යුනිවර්ස් ලීඩර්ස්ලා යන ගෞරව නාම වලින් විශ්ව පාලක මන්ඩලයේ ප්‍රධානින් හඳුන්වයි.

    සම්පුර්ණ පරිණාමය වුනු පිටසක්වලයෝ ඉදිද්දි,,,ඇයි බාගයක් මිනිහෙක් ඉතුරු බාගෙ පිටසක්වලයෙක් වෙච්ච ඔබතුමාට පාලනයක් කරන්න දෙන්නෙ..? :rolleyes::rolleyes::rolleyes: ඔබතුමා තවම ඒකට පරිණාමය වෙලා මදිනේ.... :D:D:D:D:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සම්පුර්ණ පරිණාමය වුනු පිටසක්වලයෝ ඉදිද්දි,,,ඇයි බාගයක් මිනිහෙක් ඉතුරු බාගෙ පිටසක්වලයෙක් වෙච්ච ඔබතුමාට පාලනයක් කරන්න දෙන්නෙ..? :rolleyes::rolleyes::rolleyes: ඔබතුමා තවම ඒකට පරිණාමය වෙලා මදිනේ.... :D:D:D:D:D:D
    මම පිටසක්වල ජීවියෙක්.මට ඉහල ඇස්ට්‍රල් ශක්තියක් සහ ඉහලට පරිණාමය වෙලා තියෙන්නේ. නමුත් මානව බොඩි එකකට ජම්ප් කරලා තියෙන්නේ.මේක මම කලින් පහදලා දීලා තියෙනවා නේද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පරණ film හා cartoon වල වචන set එකමයි ,

    මුලදී ID එක orionstar කියලා දාගත්තේ වැරදිලා වෙන්න ඇති , ලෝකය පාලනය කරනකොට ඔය වගේ වැරදීම් වෙන්න බෑ.
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ‍ෆිල්ම්ස් වල,කා‍ටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
    මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Warrior-FX

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එංගලන්තය ඩයමන්ඩ් ජුබිලි එකට ලෑස්ති වෙනවා.ඒක හොඳයි.එංගලන්තේ අවසාන ‍රැජින එලිසබෙත්. චාල්ස් කුමාරයා රජ වෙන්නේ නෑ.විලියම් රජ වෙන්නේ නෑ.මානව රජවරු නායකයන් 2012 වසර තුල පමණයි ඉන්නේ. ඔබලා මීලඟ පරිණාමයට සූදානම් විය යුතුයි. ඔබලා පූර්ණ අන්තර්සක්වල වාසින් බවට පත්ව වසර ගානකට පසු ඔබලා කැමතිනම් මම වගේ ප්‍රාථමික ලෝක වලට බැහලා ප්‍රාථමික ජීවින් සමග සිටිමින් ඔවුන්ව පරිණාමය කරන්න දායක විය යුතුයි.එහෙම කලොත් ඔබලාට මම වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.