Free Dongle antena දෙනවා

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    මගේ ළඟ HSDPA ඇන්ටෙනා එකක් තියෙනවා මට දැන් එක වැඩක නැහැ නිකන් දෙනවා(free). කාටහරි ඕනි නම් කියන්න.
    මේ වගේ එකක්
    http://www.google.lk/imgres?q=dongl...ndsp=21&ved=1t:429,r:19,s:0,i:108&tx=60&ty=37

    මම ඉන්නේ කඩවත..කඩවතට ගෙනල්ල දෙන්න පුළුවන්..නැත්නම් colombo වලට ගෙනත් දෙන්නම් මොකද මම colombo යනවා කැම්පස් යනකොට
    .. මේක සෙට් කරන්නනම්dongle එකේ ඇන්ටෙනා එක ගහන්න පුළුවන් පොර්ට් එකක් තියෙන්නේ ඕන ගොඩක් පරණ dongle වල නම් ඕක තියෙනවා..මගේ ළඟ තියෙන ඩොන්ගල් ඒකේ පොර්ට් එකක් නැහැ එනිසා මට වැඩක් නැති නිසයි දෙන්නේ
    ....\
    මෙන්න මේ පින්තුරෙන් බලන්න පොර්ට් එක මොන වගේ ද කියල
    http://www.google.lk/imgres?q=antenn...9&tx=119&ty=46

    ඕන කෙනෙක් ඉන්නවා නම් මට කරලා PM... 4n නම්බරේ ඉල්ලගන්න
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Address එක කියපන් හෙට උබට පෝලිමක් දාන්න තරම් සෙට් එකක් ගෙවල් ගාවට ඇවිල්ල ඉදි
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    mage gawath mekak thiyanawa... kiwwata kiyanwa wage 3G wadinne na.. meka wadak na ban.. mata nam nikanwath epa
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    මම ඉන්නේ කඩවත..කඩවතට ගෙනල්ල දෙන්න පුළුවන්..නැත්නම් colombo වලට ගෙනත් දෙන්නම් මොකද මම colombo යනවා කැම්පස් යනකොට
    .. මේක සෙට් කරන්නනම්dongle එකේ ඇන්ටෙනා එක ගහන්න පුළුවන් පොර්ට් එකක් තියෙන්නේ ඕන ගොඩක් පරණ dongle වල නම් ඕක තියෙනවා..මගේ ළඟ තියෙන ඩොන්ගල් ඒකේ පොර්ට් එකක් නැහැ එනිසා මට වැඩක් නැති නිසයි දෙන්නේ
    ....\
    මෙන්න මේ පින්තුරෙන් බලන්න පොර්ට් එක මොන වගේ ද කියල
    http://www.google.lk/imgres?q=anten...ndsp=20&ved=1t:429,r:11,s:0,i:89&tx=119&ty=46

    ඕන කෙනෙක් ඉන්නවා නම් මට කරලා PM... 4n නම්බරේ ඉල්ලගන්න
     
    Last edited:

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    &

    topshop එකේ ඇඩ් එකක් වගේ :P
    add එකක් නෙවෙයි බං..ඒ පින්තුරේ දැම්මේ මොනවගේ ඇන්ටෙන එකක් ද කියල පෙන්වන්න ඕන නිසා