පිටසක්වල ජීවින් මානවයන්ට බ්‍රේන් තරංග එවලා මේ වගේ වචන සහ අදහස් ඔයාලට දීලා තියෙනවා.ඒක නිසා තමයි ඔය වචන ෆිල්ම්ස් වල,කාටුන් වල ,විද්‍යා ප්‍රබන්ධ පොත්වල අන්තර්ගත.
මහින්දට සරත් ෆොන්සේකා නිදහස් කරන්න බ්‍රේන් තරංග මොලයට එව්වෙත් පිටසක්වල ජීවින්.ඒ ඔරියන්තුමාගේ ඉල්ලීමකට.
ඒක එහෙම කියමුකෝ එතකොට ඔබතුමා මොකටද ඒ වාක්‍ය ඒ විදිහටම (ඉංග්‍රීසියෙන් ) දාන්නේ , පිටසක්වල ඉදලා ආවට (ඉපදුනාට )පස්සේ ඔලුවේ වැඩිපුර තියෙන්නේ මෙහෙදී බලපු cartoon නේද ? ඉහල astral ශක්තිය cartoon වලට යටයි නේද?








