microsoft එක ඊයේ(31) වින්ඩෝස් 8 අලුත්ම සංස්කරණය වන win 8 release candidate (release preview) එක රිසීල් කළා. windows 8 consumer preview එකට වඩා මේක ගොඩක් improve කරලා තියනවා වගේම final release එකට බොහෝ සමාන බව තමා microsoft එකේ CEO කියලා තියෙන්නේ.
දැනට win 8 consumer preview එක පාවිච්චි කරන අය වගේම win 8 cp එක පාවිච්චි කරන්න බයෙන් හිටපු අයට මේක බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
ඔන්න microsoft සයිට් එකෙන්ම බාගන්න. (fresh installation එකක් කරන්න හිතාගෙන ඉන්නව නම් මතක ඇතුව product key එක ලියා ගන්න.)
http://windows.microsoft.com/en-US/windows-8/iso
