හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    [FONT=&quot]පළමු විචාරය අද ඉපදුන මෙම හුයට කරන ආසිරි යාගයකි..............!!!!!!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............[/FONT]
    .....................................QUOTE

    බොහොම අගෙයි සහෝ :):):)
     
    අනේ මචන් ඉක්මනට දාපල්ලා..පිස්සු පුසගේ මෝල කුලප්පු වෙලා වගේ..:lol::lol::lol:

    ඒ කොහොම වෙතත්, මේ උත්සාහය මම සෑහෙන්න අගය කරනවා..මේ වගේ නුල් "ස්ටිකි" වෙන්න තරම් වටිනවා ...
    :growl::no::no:;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    musical-notes-animated.gif

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ නුඹේ සුවඳ මා ලඟින් //

    සිවු වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ .........//
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ ......................

    තනිවෙන්නට මගේ.................

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ.................//
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ ................................
    :(:(:(:(:(:(:(:(

    අදින් මගේ ආදර කතාවට ෆුල්ස්ටොප්
    එකේ පුදුම වැඩේ කියන්නේ හෙට අපේ හතරවෙනි සැමරුම
    එය මගේ විශ්වාසය පුදුම විදිහට කඩ කරා
    අතේ පැලවෙන බොරුවක් කියල අද මාට්ටු උනා
    මේක නවත්තනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ මචන්ලා
    විශ්වාසය නැති තැන කොහෙද ආදරයක්
    මේ සින්දුවත් මේ වගේ චපල කෙල්ලෙක් ගැන වෙන්න ඇති ලියල තියෙන්නේ
    දන්නා කෙනෙක් ඉන්නවනම් විචාරයක් ඉදිරිපත් කරන්න

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ නුඹේ සුවඳ මා ලඟින් //

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පිස්සු පුසා;12798160 said:

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ නුඹේ සුවඳ මා ලඟින් //

    මොකෝ සීන් එක, අමතක කරන්න එපා, ලව් ඊස් බ්ලයින්ඩ්........
     
    • Like
    Reactions: sasliit
    මොකෝ සීන් එක, අමතක කරන්න එපා, ලව් ඊස් බ්ලයින්ඩ්........

    එකනම් ඇත්ත මම ඒකිව අදහගෙන හිටියේ එත් මම කරන්න එපාම කිවුව වැඩක් මටත් බොරු කියල කරලා මට මාට්ටු උනා :(:(:(

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පිස්සු පුසා;12798195 said:
    එකනම් ඇත්ත මම ඒකිව අදහගෙන හිටියේ එත් මම කරන්න එපාම කිවුව වැඩක් මටත් බොරු කියල කරලා මට මාට්ටු උනා :(:(:(

    maaim daagena adare karana yanna epa yaluwe eyata tawa chance ekak denna balanna
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිස්සු පුසා;12798160 said:
    :(:(:(:(:(:(:(:(
    අදින් මගේ ආදර කතාවට ෆුල්ස්ටොප්
    එකේ පුදුම වැඩේ කියන්නේ හෙට අපේ හතරවෙනි සැමරුම
    එය මගේ විශ්වාසය පුදුම විදිහට කඩ කරා
    අතේ පැලවෙන බොරුවක් කියල අද මාට්ටු උනා
    මේක නවත්තනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ මචන්ලා
    විශ්වාසය නැති තැන කොහෙද ආදරයක්
    මේ සින්දුවත් මේ වගේ චපල කෙල්ලෙක් ගැන වෙන්න ඇති ලියල තියෙන්නේ
    දන්නා කෙනෙක් ඉන්නවනම් විචාරයක් ඉදිරිපත් කරන්න

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ නුඹේ සුවඳ මා ලඟින් //

    මේක කියවල රසවිදින්න සහෝ...
    http://www.elakiri.com/forum/showpost.php?p=11912248&postcount=313
     
    Last edited:
    • Like
    Reactions: Pink panther
    • Like
    Reactions: sasliit
    maaim daagena adare karana yanna epa yaluwe eyata tawa chance ekak denna balanna

    වැඩක් නැහැ මචන් මේක දෙවෙනි වතාව මුල් වතාවේ මම එයට සමාව දුන්න
    එයාට හිතන්න තිබුන මේ කරන වැඩෙන් මගේ හිත රිදෙනවා කියල
    උඹලට මව පිස්සෙක් වගේ පෙනෙයි පුද්ගලික දේවල් මෙතන ඇද බානවා කියල
    ඒකනිසා ඔය ඇති මචන් :(:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිස්සු පුසා;12798342 said:
    වැඩක් නැහැ මචන් මේක දෙවෙනි වතාව මුල් වතාවේ මම එයට සමාව දුන්න
    එයාට හිතන්න තිබුන මේ කරන වැඩෙන් මගේ හිත රිදෙනවා කියල
    උඹලට මව පිස්සෙක් වගේ පෙනෙයි පුද්ගලික දේවල් මෙතන ඇද බානවා කියල
    ඒකනිසා ඔය ඇති මචන් :(:(:(
    පිස්සුද සහෝ හදවත් ඇත්තන්ට හදවත් වලින් විදින්න තියෙන නූලක් මේක...
    දුක සැප බෙදාගමු... :yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පිස්සු පුසා;12798342 said:
    වැඩක් නැහැ මචන් මේක දෙවෙනි වතාව මුල් වතාවේ මම එයට සමාව දුන්න
    එයාට හිතන්න තිබුන මේ කරන වැඩෙන් මගේ හිත රිදෙනවා කියල
    උඹලට මව පිස්සෙක් වගේ පෙනෙයි පුද්ගලික දේවල් මෙතන ඇද බානවා කියල
    ඒකනිසා ඔය ඇති මචන් :(:(:(
    මේ පාරත් උඹලගේ ආදරේ වෙනුවෙන් සමාව දීපන්... ඒකි කරේ කොයි වගේ වැඩක්ද බන්......