පහළගම සෝමරතන හිමි හත් වසරක් හිරේ
ලන්ඩනයේ තම පන්සලේදී එවකට බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි වැරදිකරු වූ පහළගම සෝමරතන හිමියනට ලන්ඩන් අධිකරණය අද හත් වසරක සිර දඩුවමක් නියම කළේය. ළමයින් සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගී විය නොහැකිවන පරිදි ඒ හිමියන්ගේ නම අසාදු ලේඛණයකට ද ඇතුලත් කරනු ඇතැයි අධිකරණය කියා සිටියේය.
එම චෝදනා වලට තමන් නිවැරදිකරු බව සෝමරතන හිමියන් කියා සිටි නිසා නඩුව විභාග විය
http://lankadeepa.lk/index.php/articles/46107
Mung vage sakkiliyo handa podi lamainta vath nidahase paare yanna behe








