`!@#$>>......Bookmark වැඩ කෑලී.....<<`!@#$

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    `!@#$>>......Bookmark වැඩ කෑලී.....<<`!@#$

    Bookmark වැඩ කෑලී

    firefox crome මොක පාවිච්චි කලත් නැතුවම බැරි අංගයක්නෙ මෙ Bookmark කියන්නෙ අපිට වැදගත් මොකක්හරි සයිට් එකක් සෙට් උන ගමන් අපි එක bookmark කරගන්නවනෙ bookmark වල ආරක්ශාව ගැන හිතල තියනවන්ද කලින්:( එහෙනම් ඒ ගැනයි කියන්නෙ හදන්නෙ
    internetsecurity.jpg


    අපෙ bookmark අනිත් අයට පාවිච්චි කරන්න බැරි විදියට password එකක් දාගන ආරක්ශාකර ගන්න විදිය තමා මෙ කියන්නෙ හදන්නෙ firefox පාවිච්චි කරන අය මෙන්න මෙ
    Add-ons එක ගන්න
    Link Password 3.1.3.3


    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/link-password/

    හරි දැන් ඇඩෝනය දාගත්ත අය මෙන්න මෙහෙමයි කරන්න ඕන අපි අලුතෙන්ම bookmark කරන්න යන සයිට් එකකට පාස්වර්ඩ් එක දාගන්නෙ මෙහෙමයි අපිට අවශය සයිට් එකට ගිහින්
    Tools >Link Password යන්න

    47585.png


    passwordprotectbookmark.jpg


    මෙතනින් අපිට අවශය password එක දීල ok කරගන්න මෙතැන් සිට ආයෙ අපි මෙ සයිට් එකට යනකොට මෙන්න මෙහෙම එනවා

    passwordprotectbookmark.jpg


    47588.png


    දැන් ඔයාලගෙ පාස්වර්ඩ් එක නැතුව සයිට් එකට යන්න බැ
    :shocked:
    මෙ add-on එකෙන් ඔයාල save කරගන තියන bookmark folder එකක් එහෙම්ම password දාලා protect කරගන්න පුලුවන් එක කරගන්නෙ මෙහෙමෙයි අදාල folder එක උඩ right click කරහම එන මෙනු එකෙන් ඉතාම ලේසියෙන් ඒ වැඩෙ කරන්න පුලුවන්

    passwordprotectbookmark.jpg


    දැන් කවුරුහරි හිතුවොත් මෙ add-on එක uninstall කරහම මෙ bookmark වලට යන්න පුලුවන් කියලා එ සෙල්ලම් බැ මෙක අයින් කරොත් ආපහු මෙක දාල password දෙනකන් ආයෙ එ සයිට් එකට යන්නෙ නැ :growl::lol:
    මෙන්න crome කාරයොන්ට මෙ වැඩෙ කරගන්න විදිය
    මෙන්න මෙ extension එක ගන්න මුලින්ම
    Secure Profile

    Code:
    https://chrome.google.com/webstore/detail/eddeeogaiodnhfkingpegpmhpdiifbgh

    මෙක install කරගන ඉවර වෙලා password එකක් දෙන්න ඕන

    passwordprotectbookmark.jpg


    firefox වල නැති වාසියක් තියනවා මෙකෙ එ තමා password කිපයක් දාල වෙන වෙනම crome profile කිහිපයක නිර්මානය කරගන්න පුලුවන් කිහිප දෙනෙකුට එතකොට අදාල password එක ගහල තමා web pages වලට යන්න වෙන්නෙ නැත්තන් මොකකටවත් යන්න බැ
    passwordprotectbookmark.jpg


    තව bookmark වැඩ කෑලි කිපයක් තියනවා කස්ටිය කැමති නම් එවත් දාන්නම්
    :rolleyes::rolleyes: