ragging in srilankan uni video

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    උගත්කම යනු ප්‍රඥාව නොවේ. ප්‍රඥාවන්තයින් රටට අවශ්‍යව ඇත. මාගේ ඒකායන බලාපොරොත්තුව ප්‍රඥාවන්ත උගතෙකු වීමයි:(
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    mewa karana para ballonge nam list eka human rights commission ekata yawanna one

    yako rate prob pitata dila wadak naha gobbayo.
    Oya balu wada karana unge nam prasiddha karala witharak madi ban owa oppu karala okunwa samajen ain karala danna ona karana para weda walata un ahinsakyonta wada dena hati .oya culture eka university walin nathi karanna ona.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උගත්කම යනු ප්‍රඥාව නොවේ. ප්‍රඥාවන්තයින් රටට අවශ්‍යව ඇත. මාගේ ඒකායන බලාපොරොත්තුව ප්‍රඥාවන්ත උගතෙකු වීමයි:(

    100% ekagai yaluwa
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
    කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....

    වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...

    Colombo campus එකේ science faculty එකෙයි මොරටු campus එකේ engineering faculty එකෙයි රැග් නෑ. මොකද එව්වගෙ අන්තර් ශිෂ්‍යබල මණ්ඩලේට ඕන ඕන විදිහට නටන්න දෙන්නෙ නැති නිසා:yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන්ලා , මුන්ගේ නම් ගම් ටිකක හොයලා කියපල්ලකෝ
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Un rep nam kapanawa paw.rep kannadha yako.
    Manasika leddu athu gala danna ona Campus walin
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    3 idiots එකෙත් තියෙන්නේ ඔය වගේ scn ගැන.
    මුන් මානසික අසහන කාරයෝ ..
    වැඩි දවසක් යන්න කලින් මේ video එකේ ඉන්න වුන්ගේ නම් ගම් නෙට් එකේ දාන්න ඕනේ
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    3 idiots එකෙත් තියෙන්නේ ඔය වගේ scn ගැන.
    මුන් මානසික අසහන කාරයෝ ..
    වැඩි දවසක් යන්න කලින් මේ video එකේ ඉන්න වුන්ගේ නම් ගම් නෙට් එකේ දාන්න ඕනේ

    aniwa kawru hari ekek munge nam gam hariyata hoyala diyanko
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මෙතෙන ඉන්න අලුත් උන් සෙට් එක එකතු වෙලා වැඩක් දුන්නනම් ඉවරයි

    මම කැම්පස් ගියේ නැ නමුත් මම ගියානම් මම ඔය පරයෝ එකෙක් දෙන්නෙක් නැති කරනවා ඉතිහාසයටම මතක හිතෙන විදියට රැග් එක දෙන්න හිතෙන කොටම වෙවුලලා චු යන්න.
     
    Last edited:

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    රෑග් කිරීම හෝ රෑග් කිරීමට අනුබල දීම තරයේ හෙලා දකිමි. ( ඒ ගෑන දේශපාලන කතා අනවශ්යයි )

    තාරුන්‍යට හෙටක් වගේ මාහා ලොකුවට තාරුණ්යය වෙනුවෙන් පෙනී සිටින සන්විදාන, බොරු පඩ ශෝ දාගෙන ඉන්දියන් නිලියො ගෙන්නලා රගර් ගහන එක පොඩ්ඩක් නවත්තලා, මේ වගේ අශීලාචර, ගෝත්‍රික, බොලද, අසික්කිත දේවල් නතර කරන්න පියවර ගත්තොත් සෑහෙන වටිනවා..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    මේවා නම් මහ චාටර් වැඩ..කාලකන්නි..
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    AL ෆේල් නේද කියල අහන අයටී මේ කියන්නේ.
    හැම එකාම AL කරන්නේ නෑ.
    මාත් AL කරලා නෑ. මට OL වලට A7 B2 C1
    අපේ අම්මල මට AL කරන්න කියල බල කලේ නෑ
    මන් Private Degree එකක් කළා.
    මට 21 years වලදී job එක ලැබුන.
    අද මන් ඉන්න තැන ඕනේ නම් ඇවිල්ල බලා ගන්න
    campus වලින් එන අය අපි එක්ක වැඩ කරනවා
    එයාලගේ අපේ කියල වෙනසක් නෑ
    එන හැමෝම වගේ මට junior .
    ඔයාල ඔය campus ගිහින් කරන්නේ විනාසයක්.
    ඔයාල ඕව කරන්නේ නැතුව ඉගෙන ගන්න.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    * ragging in srilankan... 06-03-2012 10:42 PM ponnaya uni yanna tharan a/l pass wenna molayak naa kiyala unta eerisiya karanna epaa.. thoge amma wate gihin hambuna salli walin nemene unta igannuwe?? puka nodi hitapan

    - rep deepu ekata kiyanne.. huththo.. ahaganin.. mama Bsc in civil engineering from salford university..

    pala hukanno yanna.. thopi mewa anumatha kalata api owa anumatha karanne nah.. noogath ballo.. kiyanne thopita thama
    .

    * ragging in srilankan... 06-03-2012 11:32 PM me wage kalakanni tikak nisa hama uni student tama banina eka hari na ne ban , jeppo gawuna than wala thamai mewage gon athal thiyenne , un kollonta thela gahala nammagannawa.
    * ragging in srilankan... 06-03-2012 11:31 PM lankawe campus yanna bari una kiyala apita pukada wesa balla.nikan boru loku eka denne nathuwa idapan, meke umba rata 2.50 campus ekeka igena gannawa kiyala nikan boru add eka denna epa ban.. tho nam maha manasika rogiyek.

    hahahhahahahahhaha .. thopi hinganno hinda ne.. thopi lankawe campus giye.. mata salli thiyana hinda ne mama uk uni giya.. erisiya kara jeppo.. i am happy that i went to a forign uni. a recognise one.. haha.. jelous bitch..


    * ragging in srilankan... 06-03-2012 11:41 PM ponnaya uni yanna tharan a/l pass wenna molayak naa kiyala unta eerisiya karanna epaa.. thoge amma wate gihin hambuna salli walin nemene unta igannuwe?? puka nodi hitapan

    haha machan. i did london a/l .. and bitch pls ppl who knws me knw who i am.. mama simple porak.. mage thaththa duk mahansiyen hamba karapu salli walin thama mama igena gathththey.. eka nisa thama mama digree eken passe lankawata enne.. thopi wage nikan apey salli walin igena gena rata yanawa.. api apey salli walin igena gena rata ta wada karanawa.. anna apeyi umbala gei wenasa.. palayan pons yannna
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රෑග් කිරීම හෝ රෑග් කිරීමට අනුබල දීම තරයේ හෙලා දකිමි. ( ඒ ගෑන දේශපාලන කතා අනවශ්යයි )

    තාරුන්‍යට හෙටක් වගේ මාහා ලොකුවට තාරුණ්යය වෙනුවෙන් පෙනී සිටින සන්විදාන, බොරු පඩ ශෝ දාගෙන ඉන්දියන් නිලියො ගෙන්නලා රගර් ගහන එක පොඩ්ඩක් නවත්තලා, මේ වගේ අශීලාචර, ගෝත්‍රික, බොලද, අසික්කිත දේවල් නතර කරන්න පියවර ගත්තොත් සෑහෙන වටිනවා..

    :yes::yes::yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    AL ෆේල් නේද කියල අහන අයටී මේ කියන්නේ.
    හැම එකාම AL කරන්නේ නෑ.
    මාත් AL කරලා නෑ. මට OL වලට A1 B2 C1
    අපේ අම්මල මට AL කරන්න කියල බල කලේ නෑ
    මන් Private Degree එකක් කළා.
    මට 21 years වලදී job එක ලැබුන.
    අද මන් ඉන්න තැන ඕනේ නම් ඇවිල්ල බලා ගන්න
    campus වලින් එන අය අපි එක්ක වැඩ කරනවා
    එයාලගේ අපේ කියල වෙනසක් නෑ
    එන හැමෝම වගේ මට junior .
    ඔයාල ඔය campus ගිහින් කරන්නේ විනාසයක්.
    ඔයාල ඕව කරන්නේ නැතුව ඉගෙන ගන්න.

    un hithanne .. api local a/l kale nathi dukata mewa kiyanawa kiyala.. unta irisiyai api mokuth local A/L karanne nathuwa. digree ekath karala.. untath wada salli hoyala.. elata inna ekata..


    irisiyawa ban. irisiyawa.. unge mole thiyenne puke..
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    රෑග් කිරීම හෝ රෑග් කිරීමට අනුබල දීම තරයේ හෙලා දකිමි. ( ඒ ගෑන දේශපාලන කතා අනවශ්යයි )

    තාරුන්‍යට හෙටක් වගේ මාහා ලොකුවට තාරුණ්යය වෙනුවෙන් පෙනී සිටින සන්විදාන, බොරු පඩ ශෝ දාගෙන ඉන්දියන් නිලියො ගෙන්නලා රගර් ගහන එක පොඩ්ඩක් නවත්තලා, මේ වගේ අශීලාචර, ගෝත්‍රික, බොලද, අසික්කිත දේවල් නතර කරන්න පියවර ගත්තොත් සෑහෙන වටිනවා..

    :D