උගත්කම යනු ප්‍රඥාව නොවේ. ප්‍රඥාවන්තයින් රටට අවශ්‍යව ඇත. මාගේ ඒකායන බලාපොරොත්තුව ප්‍රඥාවන්ත උගතෙකු වීමයි

mewa karana para ballonge nam list eka human rights commission ekata yawanna one
i m sad that soo many has given - repi just posted this
![]()

උගත්කම යනු ප්‍රඥාව නොවේ. ප්‍රඥාවන්තයින් රටට අවශ්‍යව ඇත. මාගේ ඒකායන බලාපොරොත්තුව ප්‍රඥාවන්ත උගතෙකු වීමයි![]()
හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....
වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...

3 idiots එකෙත් තියෙන්නේ ඔය වගේ scn ගැන.
මුන් මානසික අසහන කාරයෝ ..
වැඩි දවසක් යන්න කලින් මේ video එකේ ඉන්න වුන්ගේ නම් ගම් නෙට් එකේ දාන්න ඕනේ
රෑග් කිරීම හෝ රෑග් කිරීමට අනුබල දීම තරයේ හෙලා දකිමි. ( ඒ ගෑන දේශපාලන කතා අනවශ්‍යයි )
තාරුන්යට හෙටක් වගේ මාහා ලොකුවට තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින සන්විදාන, බොරු පඩ ශෝ දාගෙන ඉන්දියන් නිලියො ගෙන්නලා රගර් ගහන එක පොඩ්ඩක් නවත්තලා, මේ වගේ අශීලාචර, ගෝත්‍රික, බොලද, අසික්කිත දේවල් නතර කරන්න පියවර ගත්තොත් සෑහෙන වටිනවා..

AL ෆේල් නේද කියල අහන අයටී මේ කියන්නේ.
හැම එකාම AL කරන්නේ නෑ.
මාත් AL කරලා නෑ. මට OL වලට A1 B2 C1
අපේ අම්මල මට AL කරන්න කියල බල කලේ නෑ
මන් Private Degree එකක් කළා.
මට 21 years වලදී job එක ලැබුන.
අද මන් ඉන්න තැන ඕනේ නම් ඇවිල්ල බලා ගන්න
campus වලින් එන අය අපි එක්ක වැඩ කරනවා
එයාලගේ අපේ කියල වෙනසක් නෑ
එන හැමෝම වගේ මට junior .
ඔයාල ඔය campus ගිහින් කරන්නේ විනාසයක්.
ඔයාල ඕව කරන්නේ නැතුව ඉගෙන ගන්න.