ragging in srilankan uni video

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පිස්සුද....

    මෝරා, Colombo වලයි තමා රැග් තියෙන්නෙ!!!!!

    කැළණියෙ, රුහුණෙ, පේරා වල රැග් ඇත්තෙම නෑ!!!!!!!

    උන්ට ඒවට වෙලාවක් නෑ!!!!

    :rolleyes::rolleyes::rolleyes:

    Campus walath inne uba wage unma thamai.....onna owage okkoma kanapita penne....:lol::lol::lol::lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    api gewana tax salli walin thamai mun rajaye university wala igena ganne. ingrisi wachanayak wath munta hariyata katha kara ganna baha. kochchara upadi thibbath munwa english bari nisa private company wala ganne naha. mama nam igena gaththe malaysiyawe private university ekaka.

    lankawe A/L walata ganna lakunu balala university ekata studentsla ganne hama denatama nomile usas adyapanaya denna rajayata salli nathi nisa. mun hitha gena inne munta samajaye ihala thanak dennai meka karanne kiyala. A/L wala igena ganna puluwan streams poddai thiyenne. udaharanayak vidihata api mehema hithamu. A/L accounting bari minihata me loke igenagena diwunu wenna puluwan subjects kochcharak thiyenawada ? gemology arawa mewa kiyala thawa kochcharak streams thiyenawada ? ane ape eunta mewa kawada thereida danne naha.

    :yes:

    එහෙම කතාකරන්න එපා බන්. රැග් එකට මම විරුද්ධයි. ඒත් ලංකාවෙ කැම්පස් යන උන්ට විරුද්ධව මෙහෙම කතාකරන්න ඉඩ දෙන්න බෑ. ලංකාවෙ කැම්පස් එකට හැම එකාටම යන්න බෑනෙ. Com. Maths වලින් හරි Bio වලින් හරි, ඒලෙවල් කරල A 3ක් ගන්නව කියන්නෙ(මටනන් නෑ) එසේ මෙසේ වැඩක් නෙවෙයිනෙ. ඔන්න ආර්ට්ස් ස්ට්‍රීම් එකෙන් ඒලෙවල් කැම්පස් යන උන්ට ඔය විදිහට කිව්වත් කමක් නෑ. උඹ හරියට කතාකරන්නෙ ඒලෙවල් Maths වගේ විෂයක් කරොත් උඹට කිසි ගින්නක් නැතුව A 3ක් ගන්න පුළුවන් වගේනෙ.
     
    Last edited:

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    ඒක මිසක් මම බැලුව මුට පිස්සුද කියල, මහ ලොකු රිසල්ට් එකක් වගේ A1යි B2යි C1යි කියනකොට:lol::lol::lol:
    එළ එළ

    :lol: :lol:
    48e03884caac4b979f51930.png
     
    • Like
    Reactions: James-Bond

    COD

    Member
    May 9, 2012
    804
    50
    0

    එහෙම කතාකරන්න එපා බන්. රැග් එකට මම විරුද්ධයි. ඒත් ලංකාවෙ කැම්පස් යන උන්ට විරුද්ධව මෙහෙම කතාකරන්න ඉඩ දෙන්න බෑ. ලංකාවෙ කැම්පස් එකට හැම එකාටම යන්න බෑනෙ. Com. Maths වලින් හරි Bio වලින් හරි, ඒලෙවල් කරල A 3ක් ගන්නව කියන්නෙ(මටනන් නෑ) එසේ මෙසේ වැඩක් නෙවෙයිනෙ. ඔන්න ආර්ට්ස් ස්ට්‍රීම් එකෙන් ඒලෙවල් කැම්පස් යන උන්ට ඔය විදිහට කිව්වත් කමක් නෑ. උඹ හරියට කතාකරන්නෙ උඹට කිසි ගින්නක් නැතුව ඒලෙවල් Maths වගේ විෂයක් කරොත් කිසි ගින්නක් නැතුව A 3ක් ගන්න පුළුවන් වගේනෙ.

    aniwa maths ,bio karala a3 kiyanne supiri wada karayo(mata nam maths s3i )
    mun rag eka pitin dagena ahinsaka kellonta balahath karakam ananthawath karanawa ewa nawath wanna ona
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මෙතෙන ඉන්න අලුත් උන් සෙට් එක එකතු වෙලා වැඩක් දුන්නනම් ඉවරයි

    මම කැම්පස් ගියේ නැ නමුත් මම ගියානම් මම ඔය පරයෝ එකෙක් දෙන්නෙක් නැති කරනවා ඉතිහාසයටම මතක හිතෙන විදියට රැග් එක දෙන්න හිතෙන කොටම වෙවුලලා චු යන්න.

    :d
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    Man AL kale na. OL A7 k aran pass wuna. Ape ammala mawa NIBM damma mata 17 di .. Man kale BSc in MIS. Apita nam owa mukuth NIBM eke thibbe na.. Api kollo kello ekka athal eke igena gaththa. Adatath api ekata innawa. Wun hama ekekma job karanawa. Math software engineer kenek wuna. Eda duk wuna AL kale nane kiyala. Ada nam man hena happy

    Rajaye campus yana wun (hamoma neme) karanne oya wage balu wada.. Me kello ekka baladdi apith ekka hitapu kello okkoma Sura Duthiyo wage. Mun yakku ne.
    උඹට අතේ සතේ නැතුව Fiverr කරන්නෙ ඒකද? O/L ෆේල් වෙලා ඒ ලෙවල් කරන්න දුන්නෙ නැහැ නෙ යකෝ තොට ස්කෝලෙන්?
     
    ballah

    Banned
    Jun 4, 2012
    13
    1
    0
    api gewana tax salli walin thamai mun rajaye university wala igena ganne. ingrisi wachanayak wath munta hariyata katha kara ganna baha. kochchara upadi thibbath munwa english bari nisa private company wala ganne naha. mama nam igena gaththe malaysiyawe private university ekaka.

    lankawe A/L walata ganna lakunu balala university ekata studentsla ganne hama denatama nomile usas adyapanaya denna rajayata salli nathi nisa. mun hitha gena inne munta samajaye ihala thanak dennai meka karanne kiyala. A/L wala igena ganna puluwan streams poddai thiyenne. udaharanayak vidihata api mehema hithamu. A/L accounting bari minihata me loke igenagena diwunu wenna puluwan subjects kochcharak thiyenawada ? gemology arawa mewa kiyala thawa kochcharak streams thiyenawada ? ane ape eunta mewa kawada thereida danne naha.

    :yes:
    ethakota machan allah loke thatiyak wage kiyanne aththda? :nerd::nerd:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹට අතේ සතේ නැතුව Fiverr කරන්නෙ ඒකද? O/L ෆේල් වෙලා ඒ ලෙවල් කරන්න දුන්නෙ නැහැ නෙ යකෝ තොට ස්කෝලෙන්?

    :shocked::shocked::shocked:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    උඹට අතේ සතේ නැතුව Fiverr කරන්නෙ ඒකද? O/L ෆේල් වෙලා ඒ ලෙවල් කරන්න දුන්නෙ නැහැ නෙ යකෝ තොට ස්කෝලෙන්?

    A7 gaththu unta mona schoolen da ban a/l karanna nodenne. gon katha kiyanna epa..:lol::lol::lol::lol::lol:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    උඹට අතේ සතේ නැතුව Fiverr කරන්නෙ ඒකද? O/L ෆේල් වෙලා ඒ ලෙවල් කරන්න දුන්නෙ නැහැ නෙ යකෝ තොට ස්කෝලෙන්?

    Adooo danui mathak une order akak thiyenawa deliver karanna:lol::lol:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    කැම්පස් වල ඇතුලු බඩු ගැහුවත් අපිට කමක් නැහැ.රැග් එක මුවාවෙන් කෙල්ලොන්ට අතවර කරන එක හරිද.උබල කියන සහෝදර කම කෙල්ලො කරන එකද.ලෙස්බියන් කේස් ඔන තරම් වෙනව නේද රැග් එකට මුවා වෙල .ලෙස්බියන් වලට කැමති කෙල්ලො දෙන්නෙක් කැමත්තෙන් මොන මගුල කර ගත්තත් අපිට අව්ලක නැහැ ඒත් අහින්සක කෙල්ලොන්ට හොස්ටල් වලදි ලෙස්බියන් ඇබියුස් කරන් එක හරිදි විශේශයෙන්ම පේරාදෙනියෙයි,කටුනායක් තීන එකෙයි.උබලගෙ කෙල්ලො ලෙස්බියන් කරත් උබල කැම්පස් එක අතුලෙදි කෙල්ලොන්ට හි*වත් කමක් නහ.හැබැයි ලෙස්බියන් ඇබියුස් කරන එකඉ,උබල(කොල්ලො) රැග් එක මුවාවෙන් කෙල්ලොන්ට බලහත්කාරකම් කරන එක හරිද,අතවර ,..බොලගෙ සහෝදර කම
     
    ballah

    Banned
    Jun 4, 2012
    13
    1
    0

    එහෙම කතාකරන්න එපා බන්. රැග් එකට මම විරුද්ධයි. ඒත් ලංකාවෙ කැම්පස් යන උන්ට විරුද්ධව මෙහෙම කතාකරන්න ඉඩ දෙන්න බෑ. ලංකාවෙ කැම්පස් එකට හැම එකාටම යන්න බෑනෙ. Com. Maths වලින් හරි Bio වලින් හරි, ඒලෙවල් කරල A 3ක් ගන්නව කියන්නෙ(මටනන් නෑ) එසේ මෙසේ වැඩක් නෙවෙයිනෙ. ඔන්න ආර්ට්ස් ස්ට්‍රීම් එකෙන් ඒලෙවල් කැම්පස් යන උන්ට ඔය විදිහට කිව්වත් කමක් නෑ. උඹ හරියට කතාකරන්නෙ ඒලෙවල් Maths වගේ විෂයක් කරොත් උඹට කිසි ගින්නක් නැතුව A 3ක් ගන්න පුළුවන් වගේනෙ.
    ai uba campus eke juniorlata puke arina senior kenekda? :lol: