Gladiator_චිත්‍රපටියෙ_කෙල_උන_තැන්

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
Gladiator_චිත්‍රපටියෙ_කෙල_උන_තැන්



NOb3ch.jpg


අශ්වයගෙ බෙල්ල යටින් බලන්න, ඩෙනිමක් ගහගත්ත ඩයල් එකක් ඉන්නව පේනවද:nerd:?




p50nch.jpg



vbKJgh.jpg


කඩුවෙන් අනිනව වගේ රඟපෑවට ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකක්ද කියල පේනවනෙ. ස්ලෝමෝශන බැලුවෙ නැත්තන් මේ ඇත්තටම හොයාගන්න බෑ:growl:



vm6URh.jpg


බැල්කනි එකේ, වම් පැත්තෙ කොනේම බලන්න. නිල්පාට ඩෙනිමක් ගහගත්ත පොරක් කැමරාව එක්ක ඉන්නව:shocked:



 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
xD57Wh.jpg


කරත්තෙ පිටිපස්ස බලන්න. ගෑස් සිලින්ඩරයක් පේනව නේද?. කරත්තෙ කනුවෙ වැදිල උඩ විසිවෙ
න්න සලස්වන්න යොදාගන්න ගෑස්, පුරවපු සිලින්ඩරක්ලුනෙ ඕක:P



3q86ph.jpg


කොටියව ගානට ඇඟ උඩ තියාගන්න දකුණු අතේ මස් කට්ටක් තියාගෙන ඉන්නෙ. පේනවනෙ;)
 
Last edited:
  • Like
Reactions: -Petsha-

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    3q86ph.jpg


    කොටියව ගානට ඇඟ උඩ තියාගන්න දකුණු අතේ මස් කට්ටක් තියාගෙන ඉන්නෙ. පේනවනෙ;)

    JOke eketa hari meh vade nam sira nadda Ammo..balal paule inne Dangerous ma pora "Bengai Tiger" Muu "Lion" tath vada napurui...gemak giyoth muu Lion vath maranava....