Gladiator_චිත්රපටියෙ_කෙල_උන_තැන්
අශ්වයගෙ බෙල්ල යටින් බලන්න, ඩෙනිමක් ගහගත්ත ඩයල් එකක් ඉන්නව පේනවද
?
අශ්වයගෙ බෙල්ල යටින් බලන්න, ඩෙනිමක් ගහගත්ත ඩයල් එකක් ඉන්නව පේනවද
?
කඩුවෙන් අනිනව වගේ රඟපෑවට ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකක්ද කියල පේනවනෙ. ස්ලෝමෝශන බැලුවෙ නැත්තන් මේක ඇත්තටම හොයාගන්න බෑ

බැල්කනි එකේ, වම් පැත්තෙ කොනේම බලන්න. නිල්පාට ඩෙනිමක් ගහගත්ත පොරක් කැමරාව එක්ක ඉන්නව