2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මේ සෞර ග්‍රහමණ්ඩලයෙන් ඉවත් වුනොත් ඒ අය පෘථිවිය විනාශ කරයි.කොහොමත් මානවයන්ට පිටසක්වල ජීවින්ගේ සහාය නැතිව දුවන්න බෑ. විශේෂයෙන්ම ස්වභාවිකව එන ලෙඩරෝග, පාරිසරික විනාශ ප්‍රථිපල සහ ඇස්ටරොයිඩ් වලින් පෘථිවිය වසර දස දහස් ගනනක් පිටසක්වල ආරක්ෂා කරා.
    කොහොමත් මානවයන් සිටින්නේ විනාශය දොරකඩ.තව වසර 30ක් යනකොට මේ පෘථිවි ගෝලය සියලුම ජීවින්ට ටොක්සික් වෙනවා.එහෙම නැත්නම් විෂ ගෝලයක් බවට පත් වෙනවා.ඔයාලා පිටසක්වල දායාද කල තාක්ෂනය භාවිතා කරලා මේ ජීව ගෝලය විෂ ගෝලයක් කරමින් ඉන්නේ.
    නව යුගය කියන්නේ මීලග වේගවත් ධනාත්මක පරිණාමයේ ආරම්භයයි.ඒක 2012 වසර තුල ආරම්භ වේවී.නව කාලයක් ඔබට ලැබේවි.නව වෙලාවක් ලැබේවී.2012 වසර තුල පෘථිවිය විනාශ නොකරන බවට පිටසක්වල ජීවින් මට සහතිකයක් දීලා තියෙන්නේ.ස්ටාර්ගේට් විවෘත කරනකොට විශාල භූ චලන නම් වේවී.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,558
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විශාල භූ චලනයක් ඉදිරි දවස් වෙල වෙනවලු.ජූනි 6 ටිකක් පරිස්සමෙන්.
    :shocked:
    කොහෙද එහෙම කියල තිබ්බෙ බන්?:oo:
    පිටසක්වල ජීවින් මේ සෞර ග්‍රහමණ්ඩලයෙන් ඉවත් වුනොත් ඒ අය පෘථිවිය විනාශ කරයි.කොහොමත් මානවයන්ට පිටසක්වල ජීවින්ගේ සහාය නැතිව දුවන්න බෑ. විශේෂයෙන්ම ස්වභාවිකව එන ලෙඩරෝග, පාරිසරික විනාශ ප්‍රථිපල සහ ඇස්ටරොයිඩ් වලින් පෘථිවිය වසර දස දහස් ගනනක් පිටසක්වල ආරක්ෂා කරා.
    කොහොමත් මානවයන් සිටින්නේ විනාශය දොරකඩ.තව වසර 30ක් යනකොට මේ පෘථිවි ගෝලය සියලුම ජීවින්ට ටොක්සික් වෙනවා.එහෙම නැත්නම් විෂ ගෝලයක් බවට පත් වෙනවා.ඔයාලා පිටසක්වල දායාද කල තාක්ෂනය භාවිතා කරලා මේ ජීව ගෝලය විෂ ගෝලයක් කරමින් ඉන්නේ.
    නව යුගය කියන්නේ මීලග වේගවත් ධනාත්මක පරිණාමයේ ආරම්භයයි.ඒක 2012 වසර තුල ආරම්භ වේවී.නව කාලයක් ඔබට ලැබේවි.නව වෙලාවක් ලැබේවී.2012 වසර තුල පෘථිවිය විනාශ නොකරන බවට පිටසක්වල ජීවින් මට සහතිකයක් දීලා තියෙන්නේ.ස්ටාර්ගේට් විවෘත කරනකොට විශාල භූ චලන නම් වේවී.
    ආ..එහෙනම් සහතිකේ අපිට පෙන්නපන් ඔට්‍ටුයි බෑ!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිටසක්වල ජීවින් මේ සෞර ග්‍රහමණ්ඩලයෙන් ඉවත් වුනොත් ඒ අය පෘථිවිය විනාශ කරයි.කොහොමත් මානවයන්ට පිටසක්වල ජීවින්ගේ සහාය නැතිව දුවන්න බෑ. විශේෂයෙන්ම ස්වභාවිකව එන ලෙඩරෝග, පාරිසරික විනාශ ප්‍රථිපල සහ ඇස්ටරොයිඩ් වලින් පෘථිවිය වසර දස දහස් ගනනක් පිටසක්වල ආරක්ෂා කරා.
    කොහොමත් මානවයන් සිටින්නේ විනාශය දොරකඩ.තව වසර 30ක් යනකොට මේ පෘථිවි ගෝලය සියලුම ජීවින්ට ටොක්සික් වෙනවා.එහෙම නැත්නම් විෂ ගෝලයක් බවට පත් වෙනවා.ඔයාලා පිටසක්වල දායාද කල තාක්ෂනය භාවිතා කරලා මේ ජීව ගෝලය විෂ ගෝලයක් කරමින් ඉන්නේ.
    නව යුගය කියන්නේ මීලග වේගවත් ධනාත්මක පරිණාමයේ ආරම්භයයි.ඒක 2012 වසර තුල ආරම්භ වේවී.නව කාලයක් ඔබට ලැබේවි.නව වෙලාවක් ලැබේවී.2012 වසර තුල පෘථිවිය විනාශ නොකරන බවට පිටසක්වල ජීවින් මට සහතිකයක් දීලා තියෙන්නේ.ස්ටාර්ගේට් විවෘත කරනකොට විශාල භූ චලන නම් වේවී.

    ටොක්සි කියන්නේ ????

    විශාල භූ චලනයක් ඉදිරි දවස් වෙල වෙනවලු.ජූනි 6 ටිකක් පරිස්සමෙන්.
    :shocked:

    මේක ඇත්තද ඔරියන්තුමා.. ??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇත්ත වශයෙන්ම අන්තර්සක්වල සුදුසු වෙන විදිහට ඔයාලා පරිණාමය කරනවා.ඒක තමයි පිටසක්වල ජීවින් මෙහි සිටින එකේ අරමුන.අන්තර්සක්වලට ඕන සුපිරි ජීවියෙක් බවට ඔයාලව ගෙනියන්න.නමුත් ඔයාලාගේ නායකත්වය යටතේ තාක්ෂනය භාවිතා කරමින් නෙගටිව් පරිණාමයක් වෙත පියවර ගමන් කරනවා. දැන් ඔ‍ෆිස් වල වාඩි වෙලා පැය ගනන් කරන ජොබ්ස් නිසා ඔයාලා විකෘති ජීවින් කොටසක් බවට පරිණාමය වෙන්නේ.එහෙම නැත්නම් බිත්තර වගේ මිනිසුන් බිහි කරන පරිණාමයක්.මේ වගේ ජීවින් අපිට පරිණාමය කරන්න ඕන නෑ. නෙගටිව් ජීවින් හදන්න අන්තර්සක්වල මහන්සි වෙන්නේ නෑ.
    එම නිසා අන්තර්සක්වලට තියෙන විකල්පය පරිණාමය වෙන නෙගටිව් ජීවින් වනසා දැමීම හෝ පිටසක්වල නායකත්වය යටතේ වේගවත් පොසිටිව් පරිණාමයක් ඇති කිරීම.ඔයාල ස්වභාවික කියලා හිතාගෙන ඉන්න ජීව ගෝලය ඇත්තෙන්ම පිටසක්වල කෘතිම නිර්මාණයක්. නමුත් එහි ස්වභවික සංකල්ප තාක්ෂනය මගින් වර්ධනය කිරිමක් තියෙන්නේ. ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක විතරයි 100%ක් ස්වභාවික.ඔයාල අහසේ යන ගුවන් යානා හදනවා වගේ අපි පියාඹලා යන ස්වභාවික කුරුල්ලන් නිර්මාණය කරනවා. තාක්ෂනය කියන එක අන්තර්සක්වල ප්‍රශ්නයක් නෙවෙයි.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්ති පරිණාමය තමයි ඔවුන්ට තියෙන අභියෝගය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ටොක්සි කියන්නේ ????

    මේක ඇත්තද ඔරියන්තුමා.. ??

    හෙට බලාගන්න පුලුවන් නේද? මේක ක්‍රොප් සර්කල් එකක තිබුන එකක්.නොස්ට්‍රැමඩස් කියලත් තියෙනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    හෙට බලාගන්න පුලුවන් නේද? මේක ක්‍රොප් සර්කල් එකක තිබුන එකක්.නොස්ට්‍රැමඩස් කියලත් තියෙනවා.

    කෙලින් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..
    ඔව් හෝ නෑ කියලා කියන්න..

    පිටසක්වල ජීවීන් ඔයා ඒ පිලිබද දැනුවත් කරලා නැද්ද ???
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අපාය කියන්නේ ප්‍රාථමික මානවයන්ගේ ලෝක.පෘථිවියත් එක්තරා විදිහක අපායක්. කීප දෙනෙක් තරමක් පහසුවෙන් සිටින එක ඇත්ත.නමුත් වනාචාරි ලෝක තමයි අපායවල්.
    අර කටේ ලෝදිය හලන, ක‍ටු ඉඹුලේ එල්ලන ඒවා සුරංගනා කතා.

    අපාය හතරයි..නරක තිරිසන් ප්‍රේත අසුර..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    2012 වසර තුල ඉඳන් කියෙව්වනම් මම ලියලා තියෙන ඒවා දැකලා නැද්ද.මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මගේ දක්ෂතාවයන් සහ හැකියාවන් තාවකාලිකව අත්හැරලා තමයි මානව බොඩි එකකට ජම්ප් කරේ.ඒක නිසා මම විශේෂ හැකියාවන්,මායාවන් කරන්න හිතාගෙන ආවේ නෑ. මගේ අරමුන පිටසක්වල පණිවුඩයක් ලබා දෙන එකයි.මම ලෝක නායකත්වය බාරගෙන කෙටි කලකින් ඉතාම උසස් ලෙස පරිණාමය වුන මානව බොඩි එකකට මාරු වෙනවා.එතකොට තමයි මගේ දැනුම,හැකියාවන් ආපසු ලබා ගන්න පුලුවන්.මේ මානව බොඩි එක ප්‍රාථමික පරිනාමයේ ඉන්න ඔබලා වගේ අයගේ මානව බොඩි එකක්.ඒකට කරන්න පුලුවන් දේවල් සීමා සහිතයි. ඒක නිසා මම සාමන්‍යය විදිහට ඔබලා අතරට ආවා.නමුත් මම කියන්න යන්නේ මේකයි.මට විශේෂ හැකියාවක් ඕනී නෑ.පිටසක්වල ජීවින් අහසේ සිට මට අවශ්‍යය සහයෝගය ලබා දෙනවා.
    ඔයාලා මේ කතා කරන්නේ කාටද කියලා ඇත්තටම දන්නවනම් ඔයාලා මම ඉදිරියේ දණ නමයි.ඒ තරම් උසස් බලවත් පිටසක්වල ජීවියෙක් එක්කයි.නමුත් මගේ බලයන් මේ මානව ශරිරය සමග මම ගෙනාවේ නෑ.

    ඔරියා කතා කරන්නේ නම් සමානාත්මතාවය ගැන . එත් ඉතින් තමන්ගේ යටතේ ඉන්න අය තමන් ලග වැඩ වැටෙන්න ඕනේ කියල තමා ඔරියා බලාපොරොත්තු වෙන්නේ.:rofl:
    උබලගේ උසස් පාලනය ඇතුලේ ඔය වගේ පහත් දේවල් තියන එකනම් හරි මදි.
    කොහොම නමුත් උබ ඔය කියන උසස් body එකට ජම්ප් වෙලා ආවත් අපිනම් දන නමස්කාර කරයි කියල හිතන්න එපා.:no:
    උබේ අදහස් හොද උනාට උබ reply කරන්න යොදාගන්න වචන නම් දියුණු, පරිණාමය උන, නායක ජීවියෙක්ගේ ලක්ෂණ නම් ගෑවිලාවත් නේ.:oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියා කතා කරන්නේ නම් සමානාත්මතාවය ගැන . එත් ඉතින් තමන්ගේ යටතේ ඉන්න අය තමන් ලග වැඩ වැටෙන්න ඕනේ කියල තමා ඔරියා බලාපොරොත්තු වෙන්නේ.:rofl:

    උබලගේ උසස් පාලනය ඇතුලේ ඔය වගේ පහත් දේවල් තියන එකනම් හරි මදි.
    කොහොම නමුත් උබ ඔය කියන උසස් body එකට ජම්ප් වෙලා ආවත් අපිනම් දන නමස්කාර කරයි කියල හිතන්න එපා.:no:

    උබේ අදහස් හොද උනාට උබ reply කරන්න යොදාගන්න වචන නම් දියුණු, පරිණාමය උන, නායක ජීවියෙක්ගේ ලක්ෂණ නම් ගෑවිලාවත් නේ.:oo:

    මානවයන් මානවයන් අතර සමානතාවයක් තියෙනවා.ඒ වගේම පිටසක්වල ජීවින් අතර සමානතාවයක් ඇත.නමුත් ඔබට වඩා ඉහල පරිණාමයක් සහිත ඉහල ඇස්ට්‍රල් ශක්තියක් සහිත පිටසක්වල ජීවින් සහ මානවයන් අතර සමානතාවයක් නැත. ඒ කියන්නේ ඔබට වඩා දියුණු බුද්ධියක් සහිත ජීවින්ට මානවයන් ගරු කල යුතුයි. මම කලින් කීවා පිටසක්වල ජීවින් පුරාණයේ දැක්කේ දෙවියන් හැටියට.දෙවිවරු සහ ඔබලා අතර සමානතාවයක් නැත.ඔබලා ඔවුන්ට ගරු කල යුතුයි.නමුත් ඔබ අන්තර්සක්වල පරිණාමයට ලක් වුනාට පස්සේ ඔබලාට ඔවුන් සමග සමානතාවයක් ඇත.මෙය මුදල් ,තනතුරු මත,උත්පත්තිය මත ගොඩ නැඟුනු අසමානතාවයක් නොවේ.එය බුද්ධිය මත පදනම් වන අර්ථවත් ධර්මතාවයකි. මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මට වඩා ඉහල මේ විශ්වය පාලනය කරන පිටසක්වල ජීවින්ට ගරු කරනවා.දණ නමනවා. අනිත් එක දැක්ක දැක්ක තැන දණ ගහන ගොන් ආචාර කිරිමක් අවශ්‍යය නැත. ඔවුන්පිලිබඳ ගෞරවයක් ඔබ තුල තිබිය යුතුය.මම දණ ගහන්න කියලා නෑ.මම කීවේ අපි ඔයාලට කරපු සේවය අවබෝධ කර ගන්නකොට ඉබේම දණ ගැස්සවෙයි කියලා.ඒක පොස්ටිව් පරිණාමයේ ලක්ෂනයක්.a
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    orion thumata kelin kata karanna be wage. Heta earth quake ekak wei kiyala ekkenek ahala tibuna prashneta ay uttara dunne natte ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orion thumata kelin kata karanna be wage. Heta earth quake ekak wei kiyala ekkenek ahala tibuna prashneta ay uttara dunne natte ?
    හෙට එහෙම එකක් නෑ.මට ඒ අය දන්වලා නෑ.හැබයි ස්ටාර්ගේට් එකක් ලඟදි විවෘත කරනකොට ලොකු භූ චලනයක් වෙනවා. ඒ දවස අහන්න එපා.
     
    33000W

    Member
    මානවයන් මානවයන් අතර සමානතාවයක් තියෙනවා.ඒ වගේම පිටසක්වල ජීවින් අතර සමානතාවයක් ඇත.නමුත් ඔබට වඩා ඉහල පරිණාමයක් සහිත ඉහල ඇස්ට්‍රල් ශක්තියක් සහිත පිටසක්වල ජීවින් සහ මානවයන් අතර සමානතාවයක් නැත. ඒ කියන්නේ ඔබට වඩා දියුණු බුද්ධියක් සහිත ජීවින්ට මානවයන් ගරු කල යුතුයි. මම කලින් කීවා පිටසක්වල ජීවින් පුරාණයේ දැක්කේ දෙවියන් හැටියට.දෙවිවරු සහ ඔබලා අතර සමානතාවයක් නැත.ඔබලා ඔවුන්ට ගරු කල යුතුයි.නමුත් ඔබ අන්තර්සක්වල පරිණාමයට ලක් වුනාට පස්සේ ඔබලාට ඔවුන් සමග සමානතාවයක් ඇත.මෙය මුදල් ,තනතුරු මත,උත්පත්තිය මත ගොඩ නැඟුනු අසමානතාවයක් නොවේ.එය බුද්ධිය මත පදනම් වන අර්ථවත් ධර්මතාවයකි. මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මට වඩා ඉහල මේ විශ්වය පාලනය කරන පිටසක්වල ජීවින්ට ගරු කරනවා.දණ නමනවා. අනිත් එක දැක්ක දැක්ක තැන දණ ගහන ගොන් ආචාර කිරිමක් අවශ්‍යය නැත. ඔවුන්පිලිබඳ ගෞරවයක් ඔබ තුල තිබිය යුතුය.මම දණ ගහන්න කියලා නෑ.මම කීවේ අපි ඔයාලට කරපු සේවය අවබෝධ කර ගන්නකොට ඉබේම දණ ගැස්සවෙයි කියලා.ඒක පොස්ටිව් පරිණාමයේ ලක්ෂනයක්.a
    සල්ලි ඉස්සරහ, බලය ඉස්සරහ, දේශපාලනය ඉස්සරහ ඔලුව නමනවට වඩා අපිට වඩා දෙයක් දන්න කෙනෙක් ඉස්සරහ ඔලුව නමන එක එක අතකින් හොද දෙයක්. මම කියන්නේ ඒ කෙනාගේ දැනුම ඉස්සරහ විතරයි ඔලුව නමන්න ඕන.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හෙට එහෙම එකක් නෑ.මට ඒ අය දන්වලා නෑ.හැබයි ස්ටාර්ගේට් එකක් ලඟදි විවෘත කරනකොට ලොකු භූ චලනයක් වෙනවා. ඒ දවස අහන්න එපා.

    ay eka kiyanna bari ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සල්ලි ඉස්සරහ, බලය ඉස්සරහ, දේශපාලනය ඉස්සරහ ඔලුව නමනවට වඩා අපිට වඩා දෙයක් දන්න කෙනෙක් ඉස්සරහ ඔලුව නමන එක එක අතකින් හොද දෙයක්. මම කියන්නේ ඒ කෙනාගේ දැනුම ඉස්සරහ විතරයි ඔලුව නමන්න ඕන.

    me katawe attak tiyenawa
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මානවයන් මානවයන් අතර සමානතාවයක් තියෙනවා.ඒ වගේම පිටසක්වල ජීවින් අතර සමානතාවයක් ඇත.නමුත් ඔබට වඩා ඉහල පරිණාමයක් සහිත ඉහල ඇස්ට්‍රල් ශක්තියක් සහිත පිටසක්වල ජීවින් සහ මානවයන් අතර සමානතාවයක් නැත. ඒ කියන්නේ ඔබට වඩා දියුණු බුද්ධියක් සහිත ජීවින්ට මානවයන් ගරු කල යුතුයි. මම කලින් කීවා පිටසක්වල ජීවින් පුරාණයේ දැක්කේ දෙවියන් හැටියට.දෙවිවරු සහ ඔබලා අතර සමානතාවයක් නැත.ඔබලා ඔවුන්ට ගරු කල යුතුයි.නමුත් ඔබ අන්තර්සක්වල පරිණාමයට ලක් වුනාට පස්සේ ඔබලාට ඔවුන් සමග සමානතාවයක් ඇත.මෙය මුදල් ,තනතුරු මත,උත්පත්තිය මත ගොඩ නැඟුනු අසමානතාවයක් නොවේ.එය බුද්ධිය මත පදනම් වන අර්ථවත් ධර්මතාවයකි. මම පිටසක්වල ජීවියෙක් වුනාට මම මට වඩා ඉහල මේ විශ්වය පාලනය කරන පිටසක්වල ජීවින්ට ගරු කරනවා.දණ නමනවා. අනිත් එක දැක්ක දැක්ක තැන දණ ගහන ගොන් ආචාර කිරිමක් අවශ්‍යය නැත. ඔවුන්පිලිබඳ ගෞරවයක් ඔබ තුල තිබිය යුතුය.මම දණ ගහන්න කියලා නෑ.මම කීවේ අපි ඔයාලට කරපු සේවය අවබෝධ කර ගන්නකොට ඉබේම දණ ගැස්සවෙයි කියලා.ඒක පොස්ටිව් පරිණාමයේ ලක්ෂනයක්.a

    ඔබ ඔය සදහන් කර ඇති කරන සම්බන්දව නම් මගේ කිසිම විරුද්දත්වයක් නැත. නමුත් ප්‍රයෝගිකවම ඔව්න් උසස් පරිණාමයක් ලද ජීවින් බව අපට බලා ගන්න හැකිවන්නේ ඔව්න් හා අප එකිනෙක මුණගැසුන දවසටය.:yes:
    එතෙක් අපට ඔබ ගැන 100% විශ්වාසය තැබීම අපහසුය.:rofl::oo: බලමු ඉතින් උපරීම තව මස 6ක් විතරනේ ඉන්න තියෙන්නේ!:D:D:confused:
     
    33000W

    Member
    e7c6c49ff496.jpg
     
    Status
    Not open for further replies.