ඔබත් සමග මෙහි කතා කරන ඔරියන්තුමා ස්ටාර් ලීඩර් කෙනෙක්. මේ විශ්වය තුල ගැලක්සි බිලියන ගානක් තියෙනවා. ඉතින් ස්ටාර් ලීඩර්ස්ලාත් බිලියන ගානක් සිටිනවා.මම ඔබලා ජීවත් වෙන සහ පරිණාමය වෙන සෞරග්රහ මණ්ඩලයට අධිපති ස්ටාර් ලීඩර් වෙමි.
අස්ථා තුමා කියන්නේ ගැලක්ටික් ලීඩර් කෙනෙක්. ඔහු මේ වගේ සෞර ග්රහ මණ්ඩල රාශියක් අධීක්ෂනය කරනවා. මම ඔබලාගේ පරිණාමය අවසන් කල විගස ගැලක්ටික් ලීඩර් කෙනෙක් බවට උසස් වෙනවා.අස්ථතුමා මේ පෘථිවියට උදව් වන පිටසක්වල ජීවින්ගේ නායක තුමා වෙයි.

ඔය වගේ හාස්කම් වෙනවනම් ගහපන්කෝ video එකක්. දාපන්කෝ youtube ..