SUZUKI ALTO ECO S car !!!!!!!!!!!!!!!!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    2012-Suzuki-Alto-Eco-7.jpg


    SUZUKI ALTO ECO එක ගැන පොඩි විස්තර ටිකක් බෙදා ගන්න හිතුව.....

    මේකේ ECO L and Eco S කියල ජාති 2ක් තියනවා. S එක තමා ඉතින් ඔක්කොම තියෙන්නේ! දෙකේ exterior වෙනස නම් windows and mirrors වලින් තමයි.

    2012-Suzuki-Alto-Eco-4.jpg


    S එකේ නම් keyless entry, security system, push start එහෙමත් තියනවා.

    img05.jpg

    img07.gif


    ABS එහෙම නම් standard මේකේ.

    CVT gear box එකත් standard මේකේ.

    img03.jpg


    කියන විදියට නම් මේකේ 30Km/L වැඩ කරනවා.

    RO6A engine කියල special engine එකක් මේකේ තියනවා.

    Meaning - R06A engine intake and exhaust VVT mechanism is adopted, the power to exert strong but lightweight and compact. In addition to a smooth, low noise operation is also stuck in the alley where there is a lot of signal and has achieved a quiet and comfortable ride. In Arutoeko, by thoroughly reducing the frictional resistance further, we will transform our power efficient gasoline, fuel economy has evolved.

    img02.jpg


    මේකේ තියන ලොකු specialty එක තමා "Idling Stopping" function එක.

    When the idle stop system that can be operated while driving, lights up "idling stop lamp." The engine is stopped to inform you in advance.

    img09.jpg


    img12.jpg



    auto engine එක off වෙනවා traffic lights වගේ එවලදී.....

    img14.jpg


    And idling stop system, the ability to automatically stop and restart the engine in accordance with the stopping of the car. Reduces fuel consumption and exhaust emissions, noise and unnecessary. Arutoeko, the further evolution of this feature. In addition to driving as usual, stop the engine when decelerating from the previous stop, not just when stopping. A longer time to stop the engine, further contributes to low fuel consumption.

    If, in the middle are trying to stop at red lights, signal turns blue. Among the idling stop, you release the brake, working a "starter motor new mechanism", restart the engine in an instant. Smooth re-acceleration is possible.

    ඔන්න ඕව තමා මේකේ තියන special දේවල් යාලුවනේ. HA35. මම ගියා!!! ටටා!!! බායි !!!! රේප්+
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    meka kiyak withara wenawada banz?

    මේකේ පරණ version එක ඒ කියන්නේ HA25S එකත් දැන් indra එකේ 30ක් විතර වෙනවා මම හිතන්නේ.... එක 2010 නේ! මේක 2011 or 2012 ne! මිල හිතා ගන්න!
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේකේ පරණ version එක ඒ කියන්නේ HA25S එකත් දැන් indra එකේ 30ක් විතර වෙනවා මම හිතන්නේ.... එක 2010 නේ! මේක 2011 or 2012 ne! මිල හිතා ගන්න!

    parana eka neme HA 25 kiyanna okoma thama engine thama wenas ...26-28 price yanne...K6A engine ekak tiyenne

    api nm thama genawe na oka...orders aweth na...currency rate wala widiyata 32-34 thama hitanne..kiyanna ba.....

    dan Vitz 1000cc ekak import karnawa nm 37-38 k wenawa ne..
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    parana eka neme HA 25 kiyanna okoma thama engine thama wenas ...26-28 price yanne...K6A engine ekak tiyenne

    api nm thama genawe na oka...orders aweth na...currency rate wala widiyata 32-34 thama hitanne..kiyanna ba.....

    dan Vitz 1000cc ekak import karnawa nm 37-38 k wenawa ne..

    උඹ කියන්නේ මම HA25S G grade එකක් tax වැඩි වෙන්න සතියකට කලින් clear කර ගත්තේ. මට 25ක් ගිය නේ!! ඉතින් ඕක අනිවා මට sure 26 - 28 ට නම් ගෙන්න බෑ !!!
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    උඹ කියන්නේ මම HA25S G grade එකක් tax වැඩි වෙන්න සතියකට කලින් clear කර ගත්තේ. මට 25ක් ගිය නේ!! ඉතින් ඕක අනිවා මට sure 26 - 28 ට නම් ගෙන්න බෑ !!!

    aluthen genna nm ba bn...30k wath wenawa..dan check kalama Duty ekka...
    Hitadd eka tiyanawa dala balanna 26-28 range ekata Alto HA 25S ewa.......

    Eco ekata nm patta duty ekak wadi v...eth 36n uda nm yanne na sure...