P.S
Theodore Bagwell ubath rape case ekakata neda athulata giye ??![]()
Sup brothaa.. u know me from foxriver ha?

P.S
Theodore Bagwell ubath rape case ekakata neda athulata giye ??![]()

මචන් මේක නවත්වන්න නම් කරන්න තියෙන්න අලුතින් කැම්පස් වලට ළමයි ගන්නකොට එයාල එක්ක සිවිල් පිට STF වගේ 15 ක් විතර යවන ඒක.. එහෙම යවල rag පටන්ගත්තම ටිකක් වෙලා ඉදල නෙලන්න පටන්ගන්න ඒක..දිගුදුර විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වත් ඇති.
Sup brothaa.. u know me from foxriver ha?![]()

මචන් මේක නවත්වන්න නම් කරන්න තියෙන්න අලුතින් කැම්පස් වලට ළමයි ගන්නකොට එයාල එක්ක සිවිල් පිට STF වගේ 15 ක් විතර යවන ඒක.. එහෙම යවල rag පටන්ගත්තම ටිකක් වෙලා ඉදල නෙලන්න පටන්ගන්න ඒක..දිගුදුර විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වත් ඇති.
yeah machan, that's what I'm saying too, I personally hate Muslim everything related to Muslim, but that is one thing and ragging is another thing.
If a Muslim, Catholic or a person from any other religion is doing something to the country, something beneficiary, that must be appreciated.
btw it's not MuslimLankan who compares the two but DeadIsland
machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.
![]()
me thiyenne oke video eka
me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari...
සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
June 5, 2012 04:50 pm
දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.
සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.
අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .
මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.
එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි
adaderana

පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කල ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝවක් පිලිබඳ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෙම වීඩියෝව මගින් එම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි.
නමුත් එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුචරිත් මෙන්ඩිස් මහතා එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලය තුල යන කරුණ ප්රතික්ෂේපකොට ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම විඩියෝවෙහි සිටින ජේෂ්ඨ සිසුන් හදුනාගෙන විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට මේවන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.
එම වීඩියෝව බලන්න පහතින්
machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.
![]()
me thiyenne oke video eka
me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari...
සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
June 5, 2012 04:50 pm
දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.
සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.
අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .
මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.
එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි
adaderana

aniwa.... loke wadiyenma duk widinne hamboyonge ganu tamai.. un hitanne ganu kiyanne lamai hadana machine kiyala...රෑග් එක කන එක සෑපයි ඩෝ තොපි තොපෙ ගෑනුන්ට දෙන වද දෑක්කාම...
machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.
![]()
me thiyenne oke video eka
me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari...
සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
June 5, 2012 04:50 pm
දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.
සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.
අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .
මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.
එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි
adaderana
මේක නං බොහොම හොඳයි !!! ලංකාවටත් හදුන්වල දෙන්න ඕන !!!!