සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි
සත්ව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන තර්කයක් වනනේ සත්ව ඝාතනය මගින් එම සතුන්ගේ අයිතීන් උදුරාගනු ලබන බවයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වු තර්කයක් ලෙස පෙනුනත් මේ කාරණය පිලිබදව බුද්ධිමත් ආකාරයට අවදානය යොමු කිරීමේ දී මෙම තර්කයද ප්‍රායෝගික නොවන තර්කයක් බව අවබෝධ වේ.
එනම්
`සත්ව ඝාතනය මගින් සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් සිදුවන්නේ නම් එ සියලූම ආකාරයේ සතුන් සදහා පොදු වු තර්කයක් විය යුතුයි`.
එසේ නොමැතිව විශාල සතුන් සදහා පමණක් යයි ද එසේත් නැත්නම් තමන් පි‍්‍රයකරන සතුන් සදහා පමණක් යයිද, සුවිශේෂ නොකල යුතුයි. උදාහර්ණයකට අලියකු මරණවා දකින කෙනෙකු එම
අලියාගේ අයිතිය වෙනුවෙන් කථා කරන ආකාරයටම මදුරුවෙකු මරණවා දකින විටත් එ මදුරුවාගේ අයිතීන් වෙනුවෙන් කථාකල යුතුයි.
එසේම තම ප්‍රියතම සත්වයා ගවයා ඝාතනය වනවිට එ සත්වයාගේ අයිතීන් වෙනුවෙන් කථාකරනවා සේ අනිකුත් සතුන්ගේද අයිතීන් වෙනුවෙන් කථා කලයුතුයි. නමුත් වර්ථමාන ලාංකීය සමාජය දෙස බැලූවිට ගවයා පමණයි එකම සතෙකු ලෙසත්, පන්සිල් පදයේද සදහන් වන්නේ ගවයා පමණක් ලෙසත් සිතන ආකාරයට අද බෞද්ධයින් ක්‍රියා කරයි. මෙය සාධාර්ණ වු ක්‍රියාවක් නොවේ. යම් තර්කයක් ඉදිරිපත් කරන්නේ නම් එය ඒ ආකාරයේ වු සියල්ල සදහාම පොදු විය යුතුයි. එ අනුව සතුන්ගේ අයිතීන් ලබාදීමේ අරමුණින් හෙට දිනයේ “සියලූ සතුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි කිසිදු සත්වයකු ඝාතනය නොකල යුතුයි” යනුවෙන් තීරණය කලේ නම් ඉහතින් සදහන් කලා සේ හෙට දිනයේ සිට කිසිවකුටත් වතුර වීදුරුවක් පානය කිරීමට, ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ කෘෂි කර්මාන්තයේ කෘෂි රසායන භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එම නිසා සත්ව ඝාතනය සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් යන්න ප්‍රායෝගික නොවන මන:කල්පිතයකි.
මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ
සත්ව ඝාතනයට එරෙහිව මතුකරන මීළග ප්‍රධාන තර්කය වන්නේ මාංශ අනුභව කරන මිනිසුන් හැසිරෙන්නේ එම තිරිසන් සතුන්මෙනි. යනුවෙන් පවසා උදාහර්ණයකට ලොව මුස්ලීම්වරුන්ගේ ත්‍රස්ථ ක්‍රියාවන් ගෙනහැර දක්වයි. මේ කාරණය පිලිබදව අවදානය යොමු කලේනම්.
මෙම තර්කය ලොව කිසිදු විද්‍යාඥයකු කිසිදු විද්‍යාගාරයක ඔප්පුකොට නැත. මෙය ජනයාගේ උපකල්පනයක් පමණි. වාදයකට එය සත්‍ය යයි උපකල්පනය කලත් ඉස්ලාම් තිරිසන් සතුන්ගේ එනම් මාංශ භක්ෂකයින් වන සිංහයන්, කොටියන්, දිවියන්…….වැනි සතුන්ගේ මාංශ මිනිස් ආහාරය සදහා අවසර ලබානොදෙන අතර ශාක භක්ෂකයන් වන එළවන්, ගවයන්, ඔටුවන්…….. වැනි සතුන් අනුභවය සදහා අවසර ලබාදීම තුල ඉහත චොදනාව සත්‍ය වුවත් එම චෝදනාවෙන් ඉස්ලාම් ශුද්ධ වී ඇත. එසේම මේ තර්කය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතුකිරිමට සිදුවේ. එනම් ලාංකීය සමාජයේ මාංශ වර්ග අනුභව නොකරන ගවයා,
දේවත්වයෙන් සලකන දෙමළ ජනතාවගෙන් කොටසක් වන කොටි ත්‍රස්ථවාදීන් ත්‍රස්ථ කි‍්‍රයාවල නියලෙන්නේ මාංශ අනුභව කල නිසාද? එසේම විවිධ ප්‍රදේශවල බෞද්ධ ජනයාත් මැරක්‍රියාවල නියලෙන්නේ මාංශ අනුභව කරන නිසාද?
එසේම ඉන්දියාවේ මුස්ලීම්වරුන්ගේ ඉපැරණි දේවස්ථානය වන “බබර් මස්ජිද්” හින්දු භක්තිකයින් ආගම නමින් කඩාබිද මුස්ලීම්වරුන්ද ඝාතනය කලේ ඔවුන් මාංශ අනුභව කල නිසාද? එසේම පසුගිය කාලවල ජපානයේ බෞද්ධ නිකායකට අයත් පිරිසක් උමං මාර්ගයකට විෂ වායු යොදා මිනිසුන් ඝාතනය කලේ මාංශ අනුභව කල නිසාද?………
මේ ආකාරයට ප්‍රශ්න වැලක් පෙළගැස්විය හැකි වුවත් බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුහට මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ අනුව මාංශ අනුභවය තුලින් මිනිසා තිරිසනකු බවට පත්වනවා යන්න අන්තවාදී හාස්‍ය උපදවන මන:කල්පියක් පමණක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.
මේ ආකාරයට මාංශ අනුභවයට විරුද්ධව කුමන ආකාරයේ තර්ක ඉදිරපත් කලත් එවා සියල්ල හුදෙක් තර්කයන් පමණක්ම වන අතර එවාට කිසිදු පදනමක් හෝ ප්‍රායෝගික බවක් නැත. එසේ නම් එවැනි ප්‍රායෝගික නොවන පදනම් විරහිත කරුණක් වෙනුවෙන් එරෙහි වනවා යන්න දේව නියමයන්ට එසේත් නැත්නම් ඔබේ වචනයෙන් පවසනවා නම් ස්වභාධහමට එරෙහිවීමකි. දේව නියමයක් නම් එහි නොගැලපීම් ඇතිවිය නොහැක. පටු සීමාවක හිද බලන විට නොගැලපීම් ලෙස පෙනුනත් සමස්ථ ලෝකයම සැලකුවිට බුද්ධිමත් සැලසුම්කරණයක් බව පෙනී යනු ඇත. එම සැලසුම්කරණය තුල මාංශ අනුභවය යනු ලාංකීය සමාජයට ප්‍රබල අවශ්‍යතාවයක් නොවුවත් සමස්ථ ලෝකයම සැලකුවිට අත්‍යඅවශ්‍ය කාරණයක් බව අවබෝධ වේ. එ අනුව මාංශ අනුභවය ලෝක අවශ්‍යතාවයකි. එසේනම් එය ප්‍රායෝගික සත්‍යයකි

ඒක තමයි බන් මම කලින් කියලා තියෙන්නේ. බෞද්ධ මිනිස්සු සතුන් මරන එක(මෙතන මෝර මාළු) වැරදියි නම් උබලටත් හරක් මරන එකත් වැරදියි නේ? උබලට අනුව මෙතන මෝර මාළු කෑම වරදක් ඒ කියන්නේ සතුන් මරන එක වැරදියි. ඒ කියන්නේ හරක් මරන එකත් වැරදියි. ඉතින් හරක් මරන එක වැරදි නම් උබලා දැන දැන ඒ වැරද්ද කරන්නේ ඇයි? හොරෙක් පාරේ හොරකම් කරනවා නම් උබලත් ගිහින් පාරේ හොරකම් කරනවද ,උබලා දැන ගන්න ඕනේ තව එකෙක් වැරද්දක් කරනවා නම් ඒක නොකර ඉන්න මිසක් අනෙක් උන් වැරදි කරන නිසාම උබලත් කරන එක නෙවෙයි(මේ ප්‍රකාශය උබලගේ තර්කය පදනම් කරගෙන ගොඩනගන ලදි - ඒ කියන්නේ උබලගේ තර්කය අනුව බෞද්ධයන්
see you bye..