ඔහෙල දැනගෙන උන්නයි මේව

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43




    526775_407863072578516_1310505599_n.jpg

    මේක ලෝකෙ
    තාම හදුනාගෙන නැති ජෙලි වගයක්:shocked: 1994 අගෝස්තු 7 තමයි හම්බවෙලා තියෙන්නෙ. Oakville කියන town එකට වැටිලා තියෙන්නෙ:cool:.වැස්සක් එක්ක වැටිලා තියෙන්නේ. දවස් ගානක් තිස්සේ වැහැපු වැස්සක් එක්ක මේ ටිකත් වැටිලා තියෙන්නේ:yes:




    ඔය කියන දවස් වල මාත් හිටියෙ Oakville පැත්තෙ තමයි.:D
     

    33000W

    Member
    ඔය කියන දවස් වල මාත් හිටියෙ Oakville පැත්තෙ තමයි.:D


    විස්තර ටිකක් කියපන්කො බන්. උබ මේක දැක්කද ?:shocked::shocked: බලන්න ගියාද? මේකට සමහරු කියනවලු "ස්ටාර් ජෙල්" කියල. ඒ කියන්නේ ඒ ගොල්ල විස්වාස කරනවලු මේවා අභ්‍යවකාශයේ තිබිල වැටිලා තියෙන්නේ කියල. මේවා මීට කලිනුත් වැටිලා තියනවා. මේ තියෙන්නේ 1994 අගෝස්තු මාසේ වැටිච්ච ටිකක්. 1950 philadelfia වේදීත් හම්බවෙලා තියනව
    .

    2297029_f520.jpg

    2296986_f520.jpg


    මේ තියෙන්නේ 2010 හම්බ වෙච්ච ටිකක්
     
    Last edited:
    • Like
    Reactions: chaarr

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort


    550951_413649301999893_165531888_n.jpg




    කියන්න තරම් දෙයක් මේකෙ නැහැ. thread එකට දාන්න හිතුන. ඇයි බන් මේ මිනිස්සු මේ සතාව මරාගෙන කන්නෙ:frown:




    මේ photo එකේ අපි හිතනවට වඩා ලොකු තේරුමක් තියෙනවා. හිතල බලපල්ලා. තේරෙයි එතකොට:shocked::shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43


    විස්තර ටිකක් කියපන්කො බන්. උබ මේක දැක්කද ?:shocked::shocked: බලන්න ගියාද?

    ඔව් බන්. මං එදා උදේ වැලක් ඇදල ඔන්න ඔය හරියෙ තමයි දැම්මෙ. ඒ ටිකට කවුද පොටෝ ගහලනෙ ඕක. JUST KIDDING MACHAN, I WAS NEVER THERE. THANKS FOR THE VALUABLE INFO. REP++
     

    33000W

    Member
    මේ photo එකේ අපි හිතනවට වඩා ලොකු තේරුමක් තියෙනවා. හිතල බලපල්ලා. තේරෙයි එතකොට:shocked::shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no:
    :yes::yes::yes::yes:ඔව්, එක ඇත්ත. මිනිස්සු ලග නැති සත්තු ලග තියන උතුම් ගතිගුණ මේව. තමන්ගේ දරුවා දුෂණය කරන තාත්තල ඉන්න මේ සමාජේ අනුන්ගේ පැටියෙක්ට කිරි දෙන්න තරම් මේ සත්තු කාරුණිකයි. අනිත් එක මේ වසු පැටියෙකුත් නෙමෙයි. මේක විතරක් නෙමෙයි.තව තියනවා. කොටියෙක් ඌරු පටවුන්ව බලාගන්න එකක් එහෙම. ඕන නම් මේ ගැනම මට වෙනම thread එකක් දාන්නත් පුළුවන්. වෙලාවක් තිබුනොත් දාන්නම්.:):)