He he.. Ela ela
Rep ++


thanksthx bro,Ela post ekak
Rep 5+


ඔය කියන දවස් වල මාත් හිටියෙ Oakville පැත්තෙ තමයි.![]()

බලන්න ගියාද? මේකට සමහරු කියනවලු "ස්ටාර් ජෙල්" කියල. ඒ කියන්නේ ඒ ගොල්ල විස්වාස කරනවලු මේවා අභ්‍යවකාශයේ තිබිල වැටිලා තියෙන්නේ කියල. මේවා මීට කලිනුත් වැටිලා තියනවා. මේ තියෙන්නේ 1994 අගෝස්තු මාසේ වැටිච්ච ටිකක්. 1950 philadelfia වේදීත් හම්බවෙලා තියනව.
![]()
කියන්න තරම් දෙයක් මේකෙ නැහැ. thread එකට දාන්න හිතුන. ඇයි බන් මේ මිනිස්සු මේ සතාව මරාගෙන කන්නෙ![]()











මේ photo එකේ අපි හිතනවට වඩා ලොකු තේරුමක් තියෙනවා. හිතල බලපල්ලා. තේරෙයි එතකොට![]()



ඔව්, එක ඇත්ත. මිනිස්සු ලග නැති සත්තු ලග තියන උතුම් ගතිගුණ මේව. තමන්ගේ දරුවා දුෂණය කරන තාත්තල ඉන්න මේ සමාජේ අනුන්ගේ පැටියෙක්ට කිරි දෙන්න තරම් මේ සත්තු කාරුණිකයි. අනිත් එක මේ වසු පැටියෙකුත් නෙමෙයි. මේක විතරක් නෙමෙයි.තව තියනවා. කොටියෙක් ඌරු පටවුන්ව බලාගන්න එකක් එහෙම. ඕන නම් මේ ගැනම මට වෙනම thread එකක් දාන්නත් පුළුවන්. වෙලාවක් තිබුනොත් දාන්නම්.

ඔව් බන්. මං එදා උදේ වැලක් ඇදල ඔන්න ඔය හරියෙ තමයි දැම්මෙ. ඒ ටිකට කවුද පොටෝ ගහලනෙ ඕක. JUST KIDDING MACHAN, I WAS NEVER THERE. THANKS FOR THE VALUABLE INFO. REP++





mama hithuve uba siravata kiyanne kiyala. danuyi therune

ela ela Rep+++



thxelazzz...++



thx