Hotel for Honeymoon :P

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
හෙට අනිද්දාට බදින්න ඉන්නේ බොලවු (විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ :P). මට කියපල්ලාකෝ නුවර/නුවර එලිය ලයින් එකේ හොදට මීදුම තියෙන, උදේට මීදුමෙන් වෑහෙන, සිරා හොටෙල් එකක්. ෆුල් luxury වෙන්න ඕන, ගාන ප්‍රශ්නයක් නෑ. හෑමෝම යන Hunnas falls, Earls නම් එපා. Natural beauty එක උපරිමෙන් තියෙන්න ඕන...
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
යනකොට මේකත් අරගෙන යන්න එහෙනම්.

81255176.jpg
 

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    Earls regency - kandy ( there is a honnymoon suite )
    Amaya Hills - kandy
    Jetwing hunnas Falls - mathale
    Tree of Life - kandy ( if you want a isolate room )

    n/eliya

    tea factory
    Grand ( but no good viwe )
    If you search cheap place hotel sun hill and alphine is there
     
    Last edited: