හෙට අනිද්දාට බදින්න ඉන්නේ බොලවු (විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ
). මට කියපල්ලාකෝ නුවර/නුවර එලිය ලයින් එකේ හොදට මීදුම තියෙන, උදේට මීදුමෙන් වෑහෙන, සිරා හොටෙල් එකක්. ෆුල් luxury වෙන්න ඕන, ගාන ප්‍රශ්නයක් නෑ. හෑමෝම යන Hunnas falls, Earls නම් එපා. Natural beauty එක උපරිමෙන් තියෙන්න ඕන...