හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...

    වටිනව සහෝ... අවන්කව ඔවුනට ජීවිතයක් තිබෙනා බව අපට අමත වී ගොසිනි එය "සික්ක" කියා ඔවුන්ව අප අමතන්නේත් ඒ නිසාම විය හෑක ස්තූති සහෝ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොන වලිද බං.........!!!:)
    මේ දැන් ෆෝන් එකෙන් අම්බානක් ඇරගෙන සිංදුවක් ගැන, ඊළග මොහොතේ මෙහෙට ඇවිත් ඌයි මායි එක සිගි එක ඇදලා යනව බෙදා ගෙන........!!!!:cool::cool:
    ආ නියමයි නියමයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා..... :( මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්...... :angry: එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි...... :yes: :frown: :angry:

    මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි...... :yes: :D :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

    [FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
    [FONT=&quot]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
    [FONT=&quot]සඳ මෙන් අහිංසකයි[/FONT]
    [FONT=&quot]එතරම් අහිංසකයි[/FONT]
    [FONT=&quot][/FONT]
    වලියක්නෙ ඕනේ, දෙන්නම්.... මේකෙ කොහෙද බන් කෙල්ලව හදට උපමා කරලා තියෙන්නේ... මේකෙ හද උපමා කරලා තියෙන්නේ කොල්ලගේ ආදරේටනෙ.. ඒ කියන්නේ කොල්ලා කීප දෙනෙකුගෙම සීල් කඩපු එකෙක් (හදේ ආවාට හදට කැලලක් ගෙනේමේ පදනම මත) ... අනික කෙල්ල කලන්තෙ දාන්නේ ඒකි කරපු වරදක් කියලා කියන්නෙ කොහොමද..? ඒ ඒකිගෙ මOගල ඇඳුම හිර නිසා වෙන්න බැරිද...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා..... :( මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්...... :angry: එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි...... :yes: :frown: :angry:

    මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි...... :yes: :D :)
    අවOක සේවය.... හුය බ්ලොක් කරපු එකා දැක්කොත් පැලිලා මැරෙයි....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන වලිද බං.........!!!:)
    මේ දැන් ෆෝන් එකෙන් අම්බානක් ඇරගෙන සිංදුවක් ගැන, ඊළග මොහොතේ මෙහෙට ඇවිත් ඌයි මායි එක සිගි එක ඇදලා යනව බෙදා ගෙන........!!!!:cool::cool:

    අනේ උඹ ? නොදකින් !! නවත්තපිය ඔය ඉලව්ව !! :growl::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා..... :( මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්...... :angry: එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි...... :yes: :frown: :angry:

    මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි...... :yes: :D :)

    ඕක කරපු එකා මතු බුදු වෙන්න ඕන ... දෙය්යනේ කියල සැනසිල්ලේ ඉන්නවා දැන් !! කොච්චර සාප කරත් ඌට නෙට් ඇත ..තොට ලිඳ සෙට් වී ඇත !! දාපු කැමරා එක ගැන කියන්නේ නැද්ද ? :rofl::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,865
    113
    [FONT=&quot]
    නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. [/FONT]
    [FONT=&quot][/FONT]

    සහෝ මුලින්ම සමාවෙන්න වැඩියෙ මේ පැත්තෙ එන්න බැරි උනාට...එත් කියන්න තියෙන්නෙ මේ විදියට ගීත ගැන විවිධ ආකාරයෙන් කරන විචාර නම් එල නෙමෙයි ෆට්ට.
    11.gif
    ...මම කලින් මෙක අහලා තිබුනා එත් මෙක කියවල ආපහු ගීතය අහුවම තමයි මටත් වැඩේ තේරුනේ...මේ වගේ දිගටම කරගෙන යමු...අනිවා අපි ඉන්නවා....:yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,865
    113
    [FONT=&quot]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]
    [FONT=&quot]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................[/FONT]

    සුපිරිම සුපිරි...මේක මම කැමතිම ගීතයක්.....ගොඩක් ස්තුති සහෝ මේ ගීතයට විචාරයක් ලබා දුන්න එක...:love:
    1.gif
     
    kingdewi

    Well-known member
  • නියමයි නියමයි කිඹුලයියා..මේක ක්ලිනික් එකේදි දැකලා ආපු ගමන් ඔන්න දා ගත්ත බලන්න!!
    ඉතාම සංතෝෂයි...බොහෝම ස්තුතියි
    රෙප් +7
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    [FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

    [FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

    [FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

    [FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]

    [FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

    [FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

    [FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

    [FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

    [FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]

    මේ ලින්කුව එව්වා එක ගැන බොහොම ඉස්තුතියි සස්ල්ලිට් සහෝ උබට
    මේ සින්දුව උබ මගේ අතීතය මිට අවුරුදු හරියටම 12ක් විතර ඇතට අරන් ගියා ඒ කතාව නිදහස් වෙලාවක දාන්නම්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ ලින්කුව එව්වා එක ගැන බොහොම ඉස්තුතියි සස්ල්ලිට් සහෝ උබට
    මේ සින්දුව උබ මගේ අතීතය මිට අවුරුදු හරියටම 12ක් විතර ඇතට අරන් ගියා ඒ කතාව නිදහස් වෙලාවක දාන්නම්
    Quote 1 දිගු නොකිරීමේ සම්ප්‍රදාය රැකපන් මගෙ අයියා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි නියමයි කිඹුලයියා..මේක ක්ලිනික් එකේදි දැකලා ආපු ගමන් ඔන්න දා ගත්ත බලන්න!!
    ඉතාම සංතෝෂයි...බොහෝම ස්තුතියි
    රෙප් +7

    :eek::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මොන අරුමයක් ද???????

    සවස 6.30 පමණ මගේ දුරකථනය නාද විය. අනෙක් පසින් ඇසුනේ නුපුරුදු කට හඩකි. එළකිරියේ මගේ අන්වර්ථය පසෙකින් තබා මේ හාදයා මගේ නමින් මා ඇමතීය.
    "සහෝදරයා, අර විචාරය කරපු ගීතය දෙවනි ගීතය, පළමුවෙනි ගීතයත් විචාරය කරනව නම් හොදයි නේද?"
    මේ මොන අපභ්‍රංසයක් දැයි මම ගල් වුනෙමි.
    "කවුද ඔය?" මම ඇසිමි.
    "මම .........-මතකද මංදා ජූනියර් බැච් එකේ ඩී.පුන්නා"
    "ආ..ආ...මතකයි..මතකයි.....දැන් උඹ කියන්නේ කොහොමද මල්ලී මගේ විචාරයක් කොහේ කියලද?"
    "අර එළකිරියේ දත් කිඹුළා කියල නම දාල තියෙන්නේ, ඒ අයිය නේ"
    "උඹ කොහොමද එහෙම කියන්නේ මල්ලී?"
    "උඹ හිතන්නේ ‍ෆැකල්ටියේ ඉන්නකොට උඹ ලියපු ඒවයේ කෑලි අපිට මතක නෑ කියලද අයියේ?"
    "උඹත් එළකිරියේ ඉන්නවද?"
    "නෑ බං අයියේ, නමුත් මම ඕක කියවනවා. උඹල ගේ අර සුන්දර ගීයන ඇරඹුම කියන එකේ ඉදන් මම ඕක කියෙව්වා"

    ඔන්න කෙළිය.....!!!!!

    මේ මගේ කනිෂ්ට සොයුරා කියන මේ පළමු ගීය කුමක්ද? ඒ මෙයයි!!!!!

    පෙම බිද වැටී ඔහු පිලේ පහන නිවා තම දිවිය අදුරේ තබා තනිකමට එන්නට කියන ගීතයයි.

    දෙවන වර පෙමක අරුනළු වැටෙන ඔහු තනිකමට ළග ම ඉන්නට කියනා ගීතයයි, එනම් පළමු දැක්වූ ගීතයේ ද්විතීය භාගයයි මේ ගීතය..............

    මෙම හුය කෙතරම් ජනප්‍රිය වී ඇත්දැයි මට වැටහෙන්නේ දැන්ය.............!!!!!!!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]

    [FONT=&quot]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
    [FONT=&quot]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
    [FONT=&quot]සඳ මෙන් අහිංසකයි[/FONT]
    [FONT=&quot]එතරම් අහිංසකයි[/FONT]

    [FONT=&quot]මෙහිදී සමස්ථ ගීතයේම උපරිම බරක් ගනිමින් පදරචකයා විසින් ඉතා මනරම් යෙදුමක් භාවිතා කරඇත.. සමස්ථ ගීයත් ඉන් ඔබ්බටත් කිවයුතු සමස්ථ කතාවම ඔහු එක් රූපකයක් මගින් ගෙනහැර දැක්වීම අරුමයි.. ඒ වෙනකක් නොව ආවාට වලින් පිරී ඇති සදයි.. සද යනු පුරාතනයේ සිටම කාන්තාවන් වර්ණනා කිරීම සදහා යොදාගත් උපමාවකි.. එම මාවතේ ගමන් කරමින්ම මේ ආදරවන්තයත් සිය ආදරවන්තිය සදට සමාන කරනු ලැබේ.. ඒත් මේ සද සාමාන්‍ය සදක් නොවේ... ආවාටවලින් පිරි සදකි.. කෙතරම් අපූරු යෙදුමක්ද.. සරලවම ඔහු අපට ඇයගේ පෙම්වතිය ගැන ගෙනහැර දක්වයි.. ඔහුට පෙම්වතියක් සිටී නමුත් සාමාන්‍ය පෙම්වන්තියක් නොව ජීවිතයේ කොහේහෝ තැනකදී මංමුලාවී ජීවිතය වරද්දා ගත් නිකැළැල් සිතක් ඇති කැළැල් ගතක් ඇති පෙම්වන්තියකි..[/FONT]

    නියමයි අයියා,ස්තුති,මහන්සිය තරමට අදහස් නැ තමා,මමත් පොඩ්ඩක් අවිවෙකි උනා,දිගටම අපි ඉන්නවා කරගෙන යමු...:yes::yes::yes:

    [FONT=&quot]ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක..[/FONT]

    :yes::yes::yes: සාස්ලිට් සහෝදරයාගෙන් බැරිය නොහැක...
     
    Last edited: