සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...
වටිනව සහෝ... අවන්කව ඔවුනට ජීවිතයක් තිබෙනා බව අපට අමත වී ගොසිනි එය "සික්ක" කියා ඔවුන්ව අප අමතන්නේත් ඒ නිසාම විය හෑක ස්තූති සහෝ
සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...
ආ නියමයි නියමයි....මොන වලිද බං.........!!!
මේ දැන් ෆෝන් එකෙන් අම්බානක් ඇරගෙන සිංදුවක් ගැන, ඊළග මොහොතේ මෙහෙට ඇවිත් ඌයි මායි එක සිගි එක ඇදලා යනව බෙදා ගෙන........!!!!![]()
මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්......
එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි......
වලියක්නෙ ඕනේ, දෙන්නම්.... මේකෙ කොහෙද බන් කෙල්ලව හදට උපමා කරලා තියෙන්නේ... මේකෙ හද උපමා කරලා තියෙන්නේ කොල්ලගේ ආදරේටනෙ.. ඒ කියන්නේ කොල්ලා කීප දෙනෙකුගෙම සීල් කඩපු එකෙක් (හදේ ආවාට හදට කැලලක් ගෙනේමේ පදනම මත) ... අනික කෙල්ල කලන්තෙ දාන්නේ ඒකි කරපු වරදක් කියලා කියන්නෙ කොහොමද..? ඒ ඒකිගෙ මOගල ඇඳුම හිර නිසා වෙන්න බැරිද...[FONT="]
[/FONT]
[FONT="]“[/FONT][FONT="]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]
[FONT="]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
[FONT="]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
[FONT="]සඳ මෙන් අහිංසකයි[/FONT]
[FONT="]එතරම් අහිංසකයි[/FONT]
[FONT="][/FONT]
අවOක සේවය.... හුය බ්ලොක් කරපු එකා දැක්කොත් පැලිලා මැරෙයි....මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා.....මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්......
එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි......
![]()
![]()
![]()
මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි......![]()
![]()
![]()

මොන වලිද බං.........!!!
මේ දැන් ෆෝන් එකෙන් අම්බානක් ඇරගෙන සිංදුවක් ගැන, ඊළග මොහොතේ මෙහෙට ඇවිත් ඌයි මායි එක සිගි එක ඇදලා යනව බෙදා ගෙන........!!!!![]()


මේක මුල සිට බලාගෙන ඒමට වෙලාවක් මේ දින ටිකේම නොලැබුනු බැවින් ඒ ගැන කමත්වා.....මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත..... හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත..... එලකිරි බ්ලොක් කරපු එකට නම්......
එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි......
![]()
![]()
![]()
මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි......![]()
![]()
![]()


[FONT="]
නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. [/FONT][FONT="][/FONT]


[FONT="]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]
[FONT="]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................[/FONT]
මේ ලින්කුව එව්වා එක ගැන බොහොම ඉස්තුතියි සස්ල්ලිට් සහෝ උබට
[FONT="]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]
[FONT="]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]
[FONT="]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]
[FONT="]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]
[FONT="]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]
[FONT="]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]
[FONT="]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]
[FONT="]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]
[FONT="]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]
[FONT="]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]
[FONT="]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]
[FONT="]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]
Quote 1 දිගු නොකිරීමේ සම්ප්‍රදාය රැකපන් මගෙ අයියා....මේ ලින්කුව එව්වා එක ගැන බොහොම ඉස්තුතියි සස්ල්ලිට් සහෝ උබට
මේ සින්දුව උබ මගේ අතීතය මිට අවුරුදු හරියටම 12ක් විතර ඇතට අරන් ගියා ඒ කතාව නිදහස් වෙලාවක දාන්නම්
නියමයි නියමයි කිඹුලයියා..මේක ක්ලිනික් එකේදි දැකලා ආපු ගමන් ඔන්න දා ගත්ත බලන්න!!
ඉතාම සංතෝෂයි...බොහෝම ස්තුතියි
රෙප් +7


මන් ගැන එහෙම ඇහුවෙ නැද්ද කවුරුත්...?
මෙම හුය කෙතරම් ජනප්‍රිය වී ඇත්දැයි මට වැටහෙන්නේ දැන්ය.............!!!!!!!!!

ඇහුවා සෝස පාට ජංගි අදින එකෙක් ඉන්නව නේද කියලා,,,,,,,,,,,,,,,,මන් ගැන එහෙම ඇහුවෙ නැද්ද කවුරුත්...?![]()


හුයෙන් ඉතිරි මඩ පමණකි....ඇහුවා සෝස පාට ජංගි අදින එකෙක් ඉන්නව නේද කියලා,,,,,,,,,,,,,,,,![]()

[FONT="]“[/FONT][FONT="]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]
[FONT="]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
[FONT="]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
[FONT="]සඳ මෙන් අහිංසකයි[/FONT]
[FONT="]එතරම් අහිංසකයි[/FONT]
[FONT="]මෙහිදී සමස්ථ ගීතයේම උපරිම බරක් ගනිමින් පදරචකයා විසින් ඉතා මනරම් යෙදුමක් භාවිතා කරඇත.. සමස්ථ ගීයත් ඉන් ඔබ්බටත් කිවයුතු සමස්ථ කතාවම ඔහු එක් රූපකයක් මගින් ගෙනහැර දැක්වීම අරුමයි.. ඒ වෙනකක් නොව ආවාට වලින් පිරී ඇති සදයි.. සද යනු පුරාතනයේ සිටම කාන්තාවන් වර්ණනා කිරීම සදහා යොදාගත් උපමාවකි.. එම මාවතේ ගමන් කරමින්ම මේ ආදරවන්තයත් සිය ආදරවන්තිය සදට සමාන කරනු ලැබේ.. ඒත් මේ සද සාමාන්‍ය සදක් නොවේ... ආවාටවලින් පිරි සදකි.. කෙතරම් අපූරු යෙදුමක්ද.. සරලවම ඔහු අපට ඇයගේ පෙම්වතිය ගැන ගෙනහැර දක්වයි.. ඔහුට පෙම්වතියක් සිටී නමුත් සාමාන්‍ය පෙම්වන්තියක් නොව ජීවිතයේ කොහේහෝ තැනකදී මංමුලාවී ජීවිතය වරද්දා ගත් නිකැළැල් සිතක් ඇති කැළැල් ගතක් ඇති පෙම්වන්තියකි..[/FONT]



[FONT="]ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක..[/FONT]


සාස්ලිට් සහෝදරයාගෙන් බැරිය නොහැක...