slots නම් හැමදාම test කරලා use කරන්න ඕන. නැත්තන් මලකඩ බැඳිලා unusable වෙනවාඅම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..


slots නම් හැමදාම test කරලා use කරන්න ඕන. නැත්තන් මලකඩ බැඳිලා unusable වෙනවාඅම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..


මේක විස්වාස කරන්න අමාරුයි බන් ජපන් කොඩිය හොයන්න නැ ලොවෙත්...අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි.

slots නම් හැමදාම test කරලා use කරන්න ඕන. නැත්තන් මලකඩ බැඳිලා unusable වෙනවා![]()


hamadama test kare naththam asalwasiyo test karanu atha
.මේක විස්වාස කරන්න අමාරුයි බන් ජපන් කොඩිය හොයන්න නැ ලොවෙත්...



උබට නම් හොදටම පලපුරුදු තියෙන පාටයි ජපන් කොඩි හොයලා


උබ කඩුවෙල කොහෙද බන් හිටියේ
.eka thamayi macho api love karanna kalin 100parak hithanna one

hm matanam waradila na bro casing eka witharak balanna epa macho100 parak hitala kalath machooo waradina welawata waradinawa,,,![]()
os ekath balapan
මට ජපන් කොඩි හොයන්න තම කෙල්ලෙක් නැ බන්උබට නම් හොදටම පලපුරුදු තියෙන පාටයි ජපන් කොඩි හොයලා
උබ කඩුවෙල කොහෙද බන් හිටියේ
.


patta pata pata

Desktop 1kui laptop 1kui 2kma use karaddi thama aathal 1 thiyenne![]()
ඒක නම් එච්චර හොද වෑඩක් නෙමෙ බන් 
මට ජපන් කොඩි හොයන්න තම කෙල්ලෙක් නැ බන්
ටවුන් එක ලගම බන් හංවැල්ල පාරේ![]()
සිරාවට
කමක් නෑ උබට core 2 duo එකක් වත් සෙට්වෙයි බන්
apita ona vidiyata parts assemble karanna puluvan nam madayi![]()


ehemath puluwand banඅම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..

IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උපදෙස්
![]()
◄◄◄◄අවවාදයයි!!►►►►
කොල්ලන්ටයි කියන්නේ. කෙල්ලෙක් තෝරගන්නකොට
,
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා
රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා.
හාඩ් එකත් ගොඩාක් වැදගත්.
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්.
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා.
නැත්නම් හුටස්.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ
..නෙට්වර්ක් අවුල් වෙලා
..වයිරස් දාගෙන
.ෆෝමැට් කරලා
..
හවුසින් එකට රැවටුනොත් ඉවරයි..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් රැම්.නෙට්වර්ක්..හැදුවට..
අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා..
අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි.
ඉස්සුවේ
fb එකෙන්
Give Rep+and Comments if you like my post
![]()
![]()