IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උප..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
    එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..
    slots නම් හැමදාම test කරලා use කරන්න ඕන. නැත්තන් මලකඩ බැඳිලා unusable වෙනවා :P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි:P.
    මේක විස්වාස කරන්න අමාරුයි බන් ජපන් කොඩිය හොයන්න නැ ලොවෙත්...:P


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක විස්වාස කරන්න අමාරුයි බන් ජපන් කොඩිය හොයන්න නැ ලොවෙත්...:P
    :shocked::shocked::shocked::shocked:උබට නම් හොදටම පලපුරුදු තියෙන පාටයි ජපන් කොඩි හොයලා:P:P:lol::lol: උබ කඩුවෙල කොහෙද බන් හිටියේ:).
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked::shocked::shocked:උබට නම් හොදටම පලපුරුදු තියෙන පාටයි ජපන් කොඩි හොයලා:P:P:lol::lol: උබ කඩුවෙල කොහෙද බන් හිටියේ:).
    මට ජපන් කොඩි හොයන්න තම කෙල්ලෙක් නැ බන්:sorry:
    ටවුන් එක ලගම බන් හංවැල්ල පාරේ :)
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ජපන් කොඩි හොයන්න තම කෙල්ලෙක් නැ බන්:sorry:
    ටවුන් එක ලගම බන් හංවැල්ල පාරේ :)
    :shocked:සිරාවට:shocked: කමක් නෑ උබට core 2 duo එකක් වත් සෙට්වෙයි බන්;)
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
    එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..
    :P :D ;)

    :love::love:IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උපදෙස්:love::love:
    380207_303097466432565_1808130900_n.jpg

    ◄◄◄◄අවවාදයයි!!►►►►
    කොල්ලන්ටයි කියන්නේ:). කෙල්ලෙක් ‍තෝරගන්නකොට;),
    මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා:shocked:
    ‍රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
    දුවන OS එක අනිවා බලපල්ලා:rofl:.
    හාඩ් එකත් ගොඩාක් වැදගත්:yes:.
    සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්:confused:.
    පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා:cool:.
    නැත්නම් හුටස්:sorry:.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ:angry::angry:..නෙට්වර්ක් අවුල් වෙලා:growl:..වයිරස් දාගෙන:growl:.ෆෝමැට් කරලා:frown:..
    හවුසින් එකට ‍රැව‍ටුනොත් ඉවරයි:no:..
    මොකද අන්තිමට අපි අවංකව..හාඩ් ‍රැම්.නෙට්වර්ක්..හැදුවට;)..
    අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා:(:(:(..

    අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි:P.

    ඉස්සුවේ
    fb එකෙන්
    Give Rep+and Comments if you like my post
    d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

    000203F3.gif



    ela ah.. rep+++++
     
    • Like
    Reactions: rcccc