අලුත් ID එකකින් එවිල්ලා පළමු පෝස්ට් එක!
එහෙනම් බලාපොරොත්තුවෙන්න පුලුවන් මෙවාගේම තවත් පෝස්ට් ටිකක් .
අර නිදන් ඉන්න සිංහලයන්ව කූද්දන්න මන්ත්රයක් තියෙනවනේද අනගාරික ධර්මපාලතුමාගේ. ඒක කවදාද දාන්නේ?
මතක එතුව කූරගලයි,දම්ඹුළ්ලේ කතාවයි ලියන්න.මැදින් මැදින් සෝම තේරෝගේ ගාතා දෙක තුනකුත් දාන්න.
කියන්න අමතක උනා.මක්කමේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ශ්රී පාද සළකුන නේද එකත් ලියන්න.
බොහෝම ඉක්මනට සෑහෙන්ඩ රේප් හම්බවෙයි.
ඔයවාගේ පෝස්ට්වලට රේප් දෙන්නයි, බම්ප් දානයි, සපෝට් කරන්නයි මෙහෙ සෑහෙන කට්ටිය ඉන්නවා
යනගමන් පල පල පර හම්බය කියල මට මගේ රේප් කපල යන්නත් අමතක කරන්න එපා.