මචංලා මට ලොකු උදව්වක් ඕනෙ. මම කැම්පස් එකේ 4th year project එකට සිංහල OCR එකක් හදනවා. මට ඕනෙ මම සිංහල අකුරු යුනිකෝඩ් ටයිප් එකෙන් සේව් කරගන්න.ඒ කියන්නෙ Word වල එඩිට් කරන්න පුලුවන් වෙන්න අවුට්පුට් එකක් දෙන්න.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද C# වල එහෙම කරන්නෙ කොහොමද කියලා. ;ආ' නිකම්ම අවුට්පුට් කලාම එන්නෙ මෙන්න මෙහෙම(අා). ඒ මම 'අ' යන්න සහ ඇලපිල්ල වෙනමම දීල තියෙන නිසා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.දන්නෙ නැත්නම් උදව්වක් විදියට බම්ප් එකක් හරි දාල යන්න.