C# Character Recognition System

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචංලා මට ලොකු උදව්වක් ඕනෙ. මම කැම්පස් එකේ 4th year project එකට සිංහල OCR එකක් හදනවා. මට ඕනෙ මම සිංහල අකුරු යුනිකෝඩ් ටයිප් එකෙන් සේව් කරගන්න.ඒ කියන්නෙ Word වල එඩිට් කරන්න පුලුවන් වෙන්න අවුට්පුට් එකක් දෙන්න.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද C# වල එහෙම කරන්නෙ කොහොමද කියලා. ;ආ' නිකම්ම අවුට්පුට් කලාම එන්නෙ මෙන්න මෙහෙම(අා). ඒ මම 'අ' යන්න සහ ඇලපිල්ල වෙනමම දීල තියෙන නිසා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.දන්නෙ නැත්නම් උදව්වක් විදියට බම්ප් එකක් හරි දාල යන්න.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    යුනිකෝඩ් ‍‍ෆොන්ට් වර්ග තියනව. ඉස්කෝල පොත නැත්ව වෙන යුනිකෝඩ් ෆොන්ට් එකක් දාපන් බලන්න.
     
    • Like
    Reactions: aravinda145

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    යුනිකෝඩ් ‍‍ෆොන්ට් වර්ග තියනව. ඉස්කෝල පොත නැත්ව වෙන යුනිකෝඩ් ෆොන්ට් එකක් දාපන් බලන්න.

    Ow machan Some times this will be work. Try and let us know. If its not work will try for another one...:)
     
    • Like
    Reactions: aravinda145

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63

    Thanx machan :)

    unicode නැතුව සිංහල Font එකක් Use කරා නම් මොකද?
    මම ඉස්කෝල පොත ෆොන්ට් එක යූස් කලේ මචං.උඹ දන්නවනම් පොඩ්ඩක් කියපංකො වෙන ෆොන්ට් එකක් යූස් කරන්නෙ කොහොමද කියලා. තෑන්ක්ස් මචං.


    thanx machan :)
    bumpooooo

    thanx machan :)

    ŦĦĔ ƦȆƉǾӾ;12830885 said:
    බම්ප්

    thanx machan :)


    thanx machan :)

    යුනිකෝඩ් ‍‍ෆොන්ට් වර්ග තියනව. ඉස්කෝල පොත නැත්ව වෙන යුනිකෝඩ් ෆොන්ට් එකක් දාපන් බලන්න.

    අනේ මචං මට පොඩ්ඩක් කියපංකො කොහොමද වෙන ෆොන්ට් එකක් යූස් කරන්නෙ කියලා.

    Thanx machan :)


    thanx machan :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,075
    113
    invoke db "Injected Memory"
    මචෝ මෙක උබට වැදකගත් වෙයිද බලපන්. . . . මම කලින් කලා Speech to text ප්‍රොජෙක්ට් එකක් Doctor කෙනෙක්ට. . මට ඕක තමයි උදව් උනේ. ..
    http://people.w3.org/rishida/docs/unicode-tutorial/part3


    මේ MSDN ළින්ක් එකත් බලන්න. . . . .

    http://msdn.microsoft.com/en-us/goglobal/bb688137.aspx
    උදව්වාක් වෛ කියලා හිතනවා . .
     
    • Like
    Reactions: aravinda145