WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ykko1.jpg
    Elaz
    11.gif

    :confused::confused::confused::confused::confused:ube oluwe nut loos kiyanne attada lowiyo
    :lol::lol::yes::P

    8mbps unlimited? hows that even possible? awesome to get something like that just for 1490! :D
    Nothings impossible dude:rolleyes:,Yea i got a speed of 512 kbps for 1600:growl:.But now i have 8mbps for just 1490:lol::lol:,I dunno how i can explain that :P

    Machanla me tike download karapu movies tikak. (IMDb links dala tiyenne)

    ENJOY !!! :yes::yes::yes:

    This means war is a good movie
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    down karala HDD eke thyan inne nathuwa balala hodai da kiyala apitath kiyahan :rolleyes:

    :sorry: CHD group එකෙන් 1080p එනකම් ඉන්නද කියල බැලුවෙ මචන්.. :eek: Comment removed. :no: මම මේවා බෑවට එකක්වත් බලන්නෙ නෑ බං. ලඟදි Incredible Hulk 2008 [1080p] බෑවා, :cool: යන්තම් පැයක් බැලුවා. :sorry: එච්චරයි.. :no: අපරාදෙ හාඩ් වල ඉඩ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :sorry: CHD group එකෙන් 1080p එනකම් ඉන්නද කියල බැලුවෙ මචන්.. :eek: Comment removed. :no: මම මේවා බෑවට එකක්වත් බලන්නෙ නෑ බං. ලඟදි Incredible Hulk 2008 [1080p] බෑවා, :cool: යන්තම් පැයක් බැලුවා. :sorry: එච්චරයි.. :no: අපරාදෙ හාඩ් වල ඉඩ.
    මගෙත් ඔය සීන් එක තියෙනවා බන් තියෙනවට බානවා:dull:.දැන් නම් මම බාන්නේ නෑ එච්චර ,පව් නේ slt එක :rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගෙත් ඔය සීන් එක තියෙනවා බන් තියෙනවට බානවා:dull:.දැන් නම් මම බාන්නේ නෑ එච්චර ,පව් නේ slt එක :rofl::rofl:

    :yes: උඹලට ලඟකදි ඉඳලා.. :sorry: තව කල් යද්දි බලපන්කො. :dull: බාන ඒවගෙන් බලන්න දෙයක් හිතාගන්න බැරිව එකක්වත් බලන්න හිතෙන්නේ නැති වෙයි. :) මම නම් දැන් ඉතාම සීමාසහිතව බාන්නේ. :yes: නිකන් bandwidth කාලා ගහටත් නෑ බඩටත් නෑ වගේනෙ බං. :dull: 20GB - 45GB තඩි blu-ray disk බොරුවට download කර කර, :no: තේරුමක් නෑ. :cool: උඹලත් දැන් ඉඳලම අවශ්‍ය දේ විතරක් බාගනිල්ලා. :sorry: නැත්තම් අන්තිමට මල වදයක් වෙයි download කරන එකත්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :yes: උඹලට ලඟකදි ඉඳලා.. :sorry: තව කල් යද්දි බලපන්කො. :dull: බාන ඒවගෙන් බලන්න දෙයක් හිතාගන්න බැරිව එකක්වත් බලන්න හිතෙන්නේ නැති වෙයි. :) මම නම් දැන් ඉතාම සීමාසහිතව බාන්නේ. :yes: නිකන් bandwidth කාලා ගහටත් නෑ බඩටත් නෑ වගේනෙ බං. :dull: 20GB - 45GB තඩි blu-ray disk බොරුවට download කර කර, :no: තේරුමක් නෑ. :cool: උඹලත් දැන් ඉඳලම අවශ්‍ය දේ විතරක් බාගනිල්ලා. :sorry: නැත්තම් අන්තිමට මල වදයක් වෙයි download කරන එකත්.
    එක නම් ඇත්ත බන්:yes:,දැනටමත් ඕක මට වෙලා තියෙන්නේ:oo:,නොබලපුවා හෙන තොගයක් තියෙනවා:baffled:,බලන්න වෙලාවකුත් නෑ:no:.අනික දැන් එන films වුනත් මෙලෝ රහකට නෑ:dull:බාගයක් බලද්දී එපා වෙනවා:nerd:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ow machane + rentel

    aethakota den mage mchn tiyenne 512 speed eka.eka 18gb wenakan witarai dl karanna puluwan.mata den ara package ekata maru wenna puluwanda?aethakota 25 gb hambaweida dl karanna.aethakota 8mbps ekata maru wuna kiyala gaana wedi wena ekak nene neda? mn denata 1900 ganak gewanawa mase bilata.aeka wedi wena ekak nene?????samaweyan karadarayak nam
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක නම් ඇත්ත බන්:yes:,දැනටමත් ඕක මට වෙලා තියෙන්නේ:oo:,නොබලපුවා හෙන තොගයක් තියෙනවා:baffled:,බලන්න වෙලාවකුත් නෑ:no:.අනික දැන් එන films වුනත් මෙලෝ රහකට නෑ:dull:බාගයක් බලද්දී එපා වෙනවා:nerd:

    :dull: මම නම් ඒ නිසා පරණ ෆිල්ම් ආයෙ ආයෙ හරි බාගෙන බලනව. :confused: උඹ Terminator (1, 2, 3) බලලා තියෙනවද :-)no: Terminator 4 නම් වැඩක් නෑ)? :cool: අන්න ඒවයි ෆිල්ම් කියන්නේ. :) මම 10 පාරක් විතර බලලා ඇති. :love: බාගෙන බලපන් බලලා නෑ නම්. :oo: දැන් එන සමහර ෆිල්ම් බලද්දි නින්දත් යනව එහෙම්මම.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    aethakota den mage mchn tiyenne 512 speed eka.eka 18gb wenakan witarai dl karanna puluwan.mata den ara package ekata maru wenna puluwanda?aethakota 25 gb hambaweida dl karanna
    Ekata maru weyan,Ubata wasine.512 eke 18GB walin limit wenawa,Eth 8mbps eke limit wenne 25GB walin ne :):)
     
    Status
    Not open for further replies.