but nobody's giving 8mbps unlimited for just 1490,SLT u Rock
![]()

Machanla me tike download karapu movies tikak. (IMDb links dala tiyenne)
ENJOY !!!
- Project X - http://www.imdb.com/title/tt1636826/
- John Carter - http://www.imdb.com/title/tt0401729/
- One For the Money - http://www.imdb.com/title/tt1598828/
- This means war - http://www.imdb.com/title/tt1596350/
Elaz
ube oluwe nut loos kiyanne attada lowiyo

Nothings impossible dude8mbps unlimited? hows that even possible? awesome to get something like that just for 1490!![]()
,Yea i got a speed of 512 kbps for 1600
.But now i have 8mbps for just 1490
,I dunno how i can explain that 
This means war is a good movieMachanla me tike download karapu movies tikak. (IMDb links dala tiyenne)
ENJOY !!!
- Project X - http://www.imdb.com/title/tt1636826/
- John Carter - http://www.imdb.com/title/tt0401729/
- One For the Money - http://www.imdb.com/title/tt1598828/
- This means war - http://www.imdb.com/title/tt1596350/
but nobody's giving 8mbps unlimited for just 1490,SLT u Rock
![]()
uba kiyanne den 1490 package ekata slt 8mbps denawa kiyalada ban?
hari nam macho 25GB walin limit wenawauba kiyanne den 1490 package ekata slt 8mbps denawa kiyalada ban?
,Eth samahara unge ehema wenne na 
,Ithin banawa 

down karala HDD eke thyan inne nathuwa balala hodai da kiyala apitath kiyahan21.Jump.Street.2012.1080p.BluRay.DTS.x264-SECTOR7D 7.79GB)

down karala HDD eke thyan inne nathuwa balala hodai da kiyala apitath kiyahan![]()
CHD group එකෙන් 1080p එනකම් ඉන්නද කියල බැලුවෙ මචන්..
Comment removed.
මම මේවා බෑවට එකක්වත් බලන්නෙ නෑ බං. ලඟදි Incredible Hulk 2008 [1080p] බෑවා,
යන්තම් පැයක් බැලුවා.
එච්චරයි..
අපරාදෙ හාඩ් වල ඉඩ.මගෙත් ඔය සීන් එක තියෙනවා බන් තියෙනවට බානවාCHD group එකෙන් 1080p එනකම් ඉන්නද කියල බැලුවෙ මචන්..
Comment removed.
මම මේවා බෑවට එකක්වත් බලන්නෙ නෑ බං. ලඟදි Incredible Hulk 2008 [1080p] බෑවා,
යන්තම් පැයක් බැලුවා.
එච්චරයි..
අපරාදෙ හාඩ් වල ඉඩ.
.දැන් නම් මම බාන්නේ නෑ එච්චර ,පව් නේ slt එක 

මගෙත් ඔය සීන් එක තියෙනවා බන් තියෙනවට බානවා.දැන් නම් මම බාන්නේ නෑ එච්චර ,පව් නේ slt එක
![]()
උඹලට ලඟකදි ඉඳලා..
තව කල් යද්දි බලපන්කො.
බාන ඒවගෙන් බලන්න දෙයක් හිතාගන්න බැරිව එකක්වත් බලන්න හිතෙන්නේ නැති වෙයි.
මම නම් දැන් ඉතාම සීමාසහිතව බාන්නේ.
නිකන් bandwidth කාලා ගහටත් නෑ බඩටත් නෑ වගේනෙ බං.
20GB - 45GB තඩි blu-ray disk බොරුවට download කර කර,
තේරුමක් නෑ.
උඹලත් දැන් ඉඳලම අවශ්‍ය දේ විතරක් බාගනිල්ලා.
නැත්තම් අන්තිමට මල වදයක් වෙයි download කරන එකත්.එක නම් ඇත්ත බන්උඹලට ලඟකදි ඉඳලා..
තව කල් යද්දි බලපන්කො.
බාන ඒවගෙන් බලන්න දෙයක් හිතාගන්න බැරිව එකක්වත් බලන්න හිතෙන්නේ නැති වෙයි.
මම නම් දැන් ඉතාම සීමාසහිතව බාන්නේ.
නිකන් bandwidth කාලා ගහටත් නෑ බඩටත් නෑ වගේනෙ බං.
20GB - 45GB තඩි blu-ray disk බොරුවට download කර කර,
තේරුමක් නෑ.
උඹලත් දැන් ඉඳලම අවශ්‍ය දේ විතරක් බාගනිල්ලා.
නැත්තම් අන්තිමට මල වදයක් වෙයි download කරන එකත්.
,දැනටමත් ඕක මට වෙලා තියෙන්නේ
,නොබලපුවා හෙන තොගයක් තියෙනවා
,බලන්න වෙලාවකුත් නෑ
.අනික දැන් එන films වුනත් මෙලෝ රහකට නෑ
බාගයක් බලද්දී එපා වෙනවා
ow machane + rentel
එක නම් ඇත්ත බන්,දැනටමත් ඕක මට වෙලා තියෙන්නේ
,නොබලපුවා හෙන තොගයක් තියෙනවා
,බලන්න වෙලාවකුත් නෑ
.අනික දැන් එන films වුනත් මෙලෝ රහකට නෑ
බාගයක් බලද්දී එපා වෙනවා
![]()
මම නම් ඒ නිසා පරණ ෆිල්ම් ආයෙ ආයෙ හරි බාගෙන බලනව.
උඹ Terminator (1, 2, 3) බලලා තියෙනවද
අන්න ඒවයි ෆිල්ම් කියන්නේ.
මම 10 පාරක් විතර බලලා ඇති.
බාගෙන බලපන් බලලා නෑ නම්.
දැන් එන සමහර ෆිල්ම් බලද්දි නින්දත් යනව එහෙම්මම.Ekata maru weyan,Ubata wasine.512 eke 18GB walin limit wenawa,Eth 8mbps eke limit wenne 25GB walin neaethakota den mage mchn tiyenne 512 speed eka.eka 18gb wenakan witarai dl karanna puluwan.mata den ara package ekata maru wenna puluwanda?aethakota 25 gb hambaweida dl karanna