mahath wenna ona, eeth mata eka paara kanna ba godak, monawada mama karanna onaa?

poddak ath use karana eka adu karapan

කෝලිකුට්ටුයි රටඉඳියි කාපං හැමදාම උදේට මහත් වෙනවා එළට.. සමපෝෂ කාපං.. උදේට බිත්තර දෙකක් බීපං හැමදාම.. උඹට කන්න බැරි සීන් එකක් කිව්වනේ.. ඒකට ඩොකෙක් හම්බවෙයන්.. එතකොට හරි.. මෙගාමාස්, බොඩිටෝන්, පවර් මාස්.. ඔය වගේ ඒවා බොන්න එපා.. සල්ලි අපරාධයක් විතරයි වෙන්නෙ.. එහෙම හදාගන්න ඇගවල් වලිනුත් වැඩක් නෑ.. ලෙඩක් දුකක් හැදුන ගමන් උඹ හිටියටත් වඩා කෙට්ටු වෙනවා.. අනික ඒවා බොනවා නම් අනිවා ජිම් යන්න ඕන..:)

machan kesel walata wadi manapayak na :( eth rata idi wage kochara kal akranan oneda mahath wenna ? :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan kesel walata wadi manapayak na :( eth rata idi wage kochara kal akranan oneda mahath wenna ? :(
    :(රටඉඳි විතරක් කෑවට හරියන්නෑ.. කොලිකුට්ටු කන්න ඕනි.. උඹට ඒක අමාරුයි නම් බිත්තර දෙකක් බීපන් උදේට.. ජිම් යනවා නම් හොදයි.. හැබැයි ඒකෙ ඉන්න මාස්ටර් කාරයට කියපං කට් වෙන්න නෙමෙයි ඇග මහත් වෙන්න ෂෙඩූල් එකක් දෙන්න කියලා.. නැත්නම් ඌ දෙන්නෙ ඇග කට් වෙන්න..:yes:
     
    machan mawa gym ekakata ganida ban ? mama patta ketui :( mama gym giyoth eke un mata hina wei ban :( bokenma kiyanne danne nathi handa :( :no::no: thawath wihiluwak wenna be ban :( shik meta wada honai belle wala dagananwa
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    arawa mewa bonna epa doctor kenekgewath gym coach kenekgewath upades nethuwa eka ekaa kiyana paliyata.

    uba ura wage mahath wenna kemathi nehene. ehema mahath unama hena kethai. kellek wath balanne nehe. anika leda angak wedak karagannath behe.

    honda gym ekak hoyala gym ekata palayan. coach ube anga lassanata hadala ganiy :) ekata one karana supplement ubata ganna wenawa. coach ge guides anuwa anga hadaganin salli wiyadam karala. paaduwak wenne nehe. :)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    arawa mewa bonna epa doctor kenekgewath gym coach kenekgewath upades nethuwa eka ekaa kiyana paliyata.

    uba ura wage mahath wenna kemathi nehene. ehema mahath unama hena kethai. kellek wath balanne nehe. anika leda angak wedak karagannath behe.

    honda gym ekak hoyala gym ekata palayan. coach ube anga lassanata hadala ganiy :) ekata one karana supplement ubata ganna wenawa. coach ge guides anuwa anga hadaganin salli wiyadam karala. paaduwak wenne nehe. :)

    100% AGREE! :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    more often eat...............
    eggs
    red meat
    drink milk 1 litre every day - buffalo milk is good
     
    alien malli

    Member
    Feb 20, 2012
    221
    18
    0
    Mamath maara kettui bn. Patta kettui. A/l iwara wela gym ekakata yanna inne.. Danna kiyana honda gym ekak thiyenawada maharagama, nugegoda paththe?
     
    මෙගාමාස් ගන්න එපා,,,:angry: :angry: මෙගා මාස් එකෙන් වෙන්නෙ තනිකර Fat වැඩිවෙන එක විතරයි,, :angry: :angry: Gym එකක සෙල්ලම් කරන ගමන් Gain Fast කියන Powder එක ගනින්,, ඒක superb Powder එකක් :yes: :yes: Suplimente ගන්නවනම්,,, Universal Nutrition ගනින් :yes: :yes:

    RF1gU8UWleg4JmX0AMa_fsQ1ZHv5N2xwnxaeLhEwX7rjGH5pmJvexFt1zP_NdRZPfJRY2TddvwLh54oghZrmRnwkZUFebF4IWCrsxv3t7Wi_188AO5P6ZqhJ1ho-fR4uZOMKnCV-WftM

    http://www.google.com/products/cata...=X&ei=qmDTT4rLMIKGrAeRqvT8Dw&ved=0CJoBEPMCMAE
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    Mama godak kettuyi, usai...mata thawa 5kg withara wadi karaththoth kettuma nathuwa tikak OK thathwayakata enna puluwan wei kiyala hithnwa.. eeth kochchara kanna try karath eka para godak kanna baha, warin wara nam tikak kanna puluwan.. eeth eka practicle naha, anika mata udeta kannath baha nagitala paya 3k wath yankan.. kawru hari dannwada wisandumak??

    නැගිටලා පැය3 නොකා හිටියහම කෙට්ටු වෙලා බේරුනොත් ඇති,
    මොන කරන්නත් ඉස්සරලා උදේට කන්න පුරුදුවෙයන්
     
    VIPER1

    Member
    Jun 27, 2012
    6
    0
    0
    athe gahapan udenma nagitala :lol: ubata kochra kewat madi madai ude idan gedara tena hama redkma kai anit ewnta kanwat tena ekk na :D (athdakimen):rofl::rofl::rofl::rofl::P