>>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!!

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    >>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!!

    දැන් ඔය එක එක පින්තුරෙ තියනවානෙ සමහර පින්තූර වල අකුරු ලියලත් තියනවනෙ ඉතින් මෙ ලියල තියන අකුරු ටික අපිඅ ගන්න ඕන උනොත් මොකද කරන්නෙ පින්තුරෙ දිහා බලාගන එකෙ තියන අකුරු ටික word file එකක් ලියාගන්නවා :yes:
    අකුරු හෙන ගොඩක් තියන පින්තූරයක්නම් මොකද කරන්නෙ ඒත් ඉතින් කොරන්න දෙයක් නැත:(:sorry: ටයිප් කරන්න තමා තියන්නෙ:frown:
    මෙහෙම වද වින්ද කාලෙ ඉවරයි ඕනම image එකකින් එකෙ තියන text එක විතරක් ගලවලා ගන්න පුලුවන් විදිය තමා අද කියලා දෙන්න යන්නෙ :shocked::shocked:
    මෙ වැඩෙ කරගන්න ක්‍රම කීපයක් තියනවා මුලිනම මම කියන්නම අපි කවුරුත් දන්නෙ Microsoft office package එකෙම තියන සම්මජ්ජාතියට පාවිච්චි නොකරන Microsoft one note කියන software එකෙන් මැ වැඩේ කරගන්න විදිය හරි :)
    මුලින්ම මෙන්න මේ image එක බලන්නකො

    Win-8-logo-for-sidebar.png


    හරි දැන් මෙකෙ වචන කිහිපයක්ම තියනවනෙ බලමු මෙ ටික වෙන්කරගන්න විදිය
    Microsoft one note open කරගන්න තාමත් office දාගන නැති උන් නිකන් හිටපල්ලා:lol:
    දැන්
    one note වලින් ඉහත image එක open කරගන්න පහල රූපයෙ විදියට image එක උඩ right click කරාම එන copy text from a picture කියන option එක තෝරගන්න
    snap2012060822h33m06s00.png


    දැන් word open කරලා paste කරලා බලන්න

    snap2012060822h33m47s00.png


    word art වගෙ එවගෙන් අකුරු copy කරද්දි පොඩි mistakes එන්න පුලුවන් one note වලදී නමුත් normal text එකක් නම් තියන්නෙ කිසිම අවුලක් නැ ගින්දර වගෙ copy වෙනවා one note වලට වඩා තවත් හොද software කිහිපයක් තියනවා මේ වැඩේට එවා ගැන දැන් කියන්න යන්නෙ

    Using a free software tool Gttext

    මෙන්න මේ Gttext කියන free software එකෙනුත් මෙ වැඩෙම කරගන්න පුලුවන් :shocked:
    මෙතනින් බා ගන්න
    http://code.google.com/p/gttext/downloads/list

    gttext.jpg


    මෙකෙදි කෙලින්ම copy වෙන අකුරු ටික පෙන්නනවා අපිට සැටිස් නැත්තන් try again ඔබලා ආයෙත් උත්සහ කරන්න පුලුවන්

    මෙන්න අනිත් එක

    Using Google Docs

    මෙන්න
    Code:
     [B]http://docs.google.com[/B]
    මෙකට ගිහින් ඔයාලගෙ Google account එකට ලොග් වෙලා මෙතනට ඔයාලට අවශය image එක හෝ PDF උනත් ගන්න පුලුවන්

    upload කරගන්න ඊලගට මෙන්න මෙ රූපයෙ විදියට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන:)
    googledocs.png


    තවත් තියනවා online service එකක ඒක තමා
    OCR Service


    Code:
    http://www.ocrconvert.com/

    මේක ගැනත් වැඩි විස්තර අවශය නැහැනෙ picture එක upload කරලා වැඩේ කරගන්න තියන්නෙ
    ocrconvert.jpg


    කස්ටියට වැදගත් වෙයි කියලා හිතනවා:( ගැටලුවක් තිබුනොත් අහන්න:eek:

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හැමදාම වගේ කාලොචිත ත්‍රෙඩ් එකක් අයියා :yes:,ඔය වැඩ නිතරම කරන්න සෙට් වෙනවා,රෙප් දෙන්න බැරිලු අයියා...දැනට නන් මෙකෙන් ඔක කරන්නෙ...

    omnipage18pro_1.jpg
     
    • Like
    Reactions: gayankuwait

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හැමදාම වගේ කාලොචිත ත්‍රෙඩ් එකක් අයියා :yes:,ඔය වැඩ නිතරම කරන්න සෙට් වෙනවා,රෙප් දෙන්න බැරිලු අයියා...දැනට නන් මෙකෙන් ඔක කරන්නෙ...

    omnipage18pro_1.jpg
    ah ela ela me software eka nam mama use karalama na :)
    oyatath rep denna balu malli:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැමදාම වගේ කාලොචිත ත්‍රෙඩ් එකක් අයියා :yes:,ඔය වැඩ නිතරම කරන්න සෙට් වෙනවා,රෙප් දෙන්න බැරිලු අයියා...දැනට නන් මෙකෙන් ඔක කරන්නෙ...

    omnipage18pro_1.jpg
    ow malli:rofl: