>>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!!
දැන් ඔය එක එක පින්තුරෙ තියනවානෙ සමහර පින්තූර වල අකුරු ලියලත් තියනවනෙ ඉතින් මෙ ලියල තියන අකුරු ටික අපිඅ ගන්න ඕන උනොත් මොකද කරන්නෙ පින්තුරෙ දිහා බලාගන එකෙ තියන අකුරු ටික word file එකක් ලියාගන්නවා
අකුරු හෙන ගොඩක් තියන පින්තූරයක්නම් මොකද කරන්නෙ ඒත් ඉතින් කොරන්න දෙයක් නැත
ටයිප් කරන්න තමා තියන්නෙ
මෙහෙම වද වින්ද කාලෙ ඉවරයි ඕනම image එකකින් එකෙ තියන text එක විතරක් ගලවලා ගන්න පුලුවන් විදිය තමා අද කියලා දෙන්න යන්නෙ

මෙ වැඩෙ කරගන්න ක්රම කීපයක් තියනවා මුලිනම මම කියන්නම අපි කවුරුත් දන්නෙ Microsoft office package එකෙම තියන සම්මජ්ජාතියට පාවිච්චි නොකරන Microsoft one note කියන software එකෙන් මැ වැඩේ කරගන්න විදිය හරි
මුලින්ම මෙන්න මේ image එක බලන්නකො
හරි දැන් මෙකෙ වචන කිහිපයක්ම තියනවනෙ බලමු මෙ ටික වෙන්කරගන්න විදිය Microsoft one note open කරගන්න තාමත් office දාගන නැති උන් නිකන් හිටපල්ලා
දැන් one note වලින් ඉහත image එක open කරගන්න පහල රූපයෙ විදියට image එක උඩ right click කරාම එන copy text from a picture කියන option එක තෝරගන්න
දැන් word open කරලා paste කරලා බලන්න
word art වගෙ එවගෙන් අකුරු copy කරද්දි පොඩි mistakes එන්න පුලුවන් one note වලදී නමුත් normal text එකක් නම් තියන්නෙ කිසිම අවුලක් නැ ගින්දර වගෙ copy වෙනවා one note වලට වඩා තවත් හොද software කිහිපයක් තියනවා මේ වැඩේට එවා ගැන දැන් කියන්න යන්නෙ
Using a free software tool Gttext
මෙන්න මේ Gttext කියන free software එකෙනුත් මෙ වැඩෙම කරගන්න පුලුවන්
මෙතනින් බා ගන්න
http://code.google.com/p/gttext/downloads/list
මෙකෙදි කෙලින්ම copy වෙන අකුරු ටික පෙන්නනවා අපිට සැටිස් නැත්තන් try again ඔබලා ආයෙත් උත්සහ කරන්න පුලුවන්
මෙන්න අනිත් එක
Using Google Docs
මෙන්න
මෙකට ගිහින් ඔයාලගෙ Google account එකට ලොග් වෙලා මෙතනට ඔයාලට අවශය image එක හෝ PDF උනත් ගන්න පුලුවන්
upload කරගන්න ඊලගට මෙන්න මෙ රූපයෙ විදියට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන
තවත් තියනවා online service එකක ඒක තමා
OCR Service
මේක ගැනත් වැඩි විස්තර අවශය නැහැනෙ picture එක upload කරලා වැඩේ කරගන්න තියන්නෙ
කස්ටියට වැදගත් වෙයි කියලා හිතනවා
ගැටලුවක් තිබුනොත් අහන්න

Code:
[B]http://docs.google.com[/B]
upload කරගන්න ඊලගට මෙන්න මෙ රූපයෙ විදියට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන

තවත් තියනවා online service එකක ඒක තමා
OCR Service
Code:
http://www.ocrconvert.com/

+x5