ow machan ape thaththa parthana kareth okamaiඅනගාරික ධර්මපාල තුමාගෙත් මිය යැමට පෙර අවසාන ප්රර්ථනාවෙ එක් දෙයක් ආයෙත් ලංකාවෙ උපත නොලැබෙන් කියලා ප්‍රර්ථනා කිරිම. එතුමා හරි. එතුමාට එ දවස්වලම දැනෙන්න ඇති ලංකාව කාලකන්නිගෙ පාලනයට නතුවෙන රටක් කියලා.
oya thiyenne oka thamai aththa thathwe![]()
sirawata machan lankawe minissunam amuthuma jathiyak ekai me rata kawadawath diyunu wenne natte puluwan hama ekama balanne me raten yanna eth boru deshapremayak pennanawa.මෙහෙ ආවට පස්සෙ ලංකාව කියන්නෙ බඩගොස්තර කාලකන්නි පාලනය කරන නරා වලක් කියලා තෙරෙනවා.මෙහෙ පදිංචි වෙලා ඉන්නවා ලංකාවෙ දැනටමත් පිලි ගැනිමක් තියෙන කලා කරුවො,මාහාචාර්ය වරු ලෙඛකයො,ගායකයෝ අර්යුවෙද වෛද්‍ය වරු සැහෙන පිරිසක්. ඒ ගොල්ලො නිවාඩුවට ලංකාවට ගියහම මිඩියාවලට කියනවා ලංකාව හොදයි කියලා. මෙහෙ වැඩක් නැහැ.ලංකාව දාහෙන් සම්පතක් කියලා.ඕවා බොරුවට කියන්නෙ.මෙහෙ ගෙවල් අරන් පදිංචිවෙන්නෙ මොන බම්බුවක්ටද එහෙනම්?ලනගකාවෙම ඉන්න බැරියැයි...
try vt that




umbe mole hondai football gahanna..මෙහෙ ආවට පස්සෙ ලංකාව කියන්නෙ බඩගොස්තර කාලකන්නි පාලනය කරන නරා වලක් කියලා තෙරෙනවා.මෙහෙ පදිංචි වෙලා ඉන්නවා ලංකාවෙ දැනටමත් පිලි ගැනිමක් තියෙන කලා කරුවො,මාහාචාර්ය වරු ලෙඛකයො,ගායකයෝ අර්යුවෙද වෛද්‍ය වරු සැහෙන පිරිසක්. ඒ ගොල්ලො නිවාඩුවට ලංකාවට ගියහම මිඩියාවලට කියනවා ලංකාව හොදයි කියලා. මෙහෙ වැඩක් නැහැ.ලංකාව දාහෙන් සම්පතක් කියලා.ඕවා බොරුවට කියන්නෙ.මෙහෙ ගෙවල් අරන් පදිංචිවෙන්නෙ මොන බම්බුවක්ටද එහෙනම්?ලනගකාවෙම ඉන්න බැරියැයි...




ehema kiyanne man hithanne boruwata sri lankawe minissu inna than lassana na apirisidui lankawe gam,nagarawala gannama deyak na kisima lassanak na minissu nathi kala bada pathi nam lassanai e sobawika lassana meka lassana ratak kiyanne machan sobawikawa witharai ithin katada puluwan oya kala asse gihin inna kisima pahasukamak nathuwa anika machan salli kiyanne jiwithe nemeinam ai minissu salli hamba karanne podi kale idan igenagena wibaga walata race gihin campus gihin sahathika ekathu karanne ai? ita passe e sudusukam walata job ekak hoyanne ai salli hamba karannane e kiyanne api ipaduna dawase idan try karanne salli hamba karannathey have some talanet and they can sell it anywhere.. lanakwe diyunu wenawa nam onama pudgalayek ta una haki. pita rata hithana tharam lesi nah.. umba oya kiyana widihata oya minissu lankawedi unge profession eka hndata hada gena awith thama pita ratawal walata enne..
lankawe hari haman jeewithayak gatha karapu unta , pitaratawal wala gewal asse hirawela gatha karana jeewithey epa wenawa.. racisum thama mey ratwal wala thiyanawa..
machan.. api kuhuka nah kawruth diyunu wenawata.. api kiyanne aththa.. Full time wada karath , tax,gewala kala beela, inna thanata gewwahama, ithuruwak nah..
podak oya rata inna ekek gen aha pan ko.. mu doc , wath engineer kenek wath neme ne.. eka nisa muta kohomath mulin ma lankawe addyapana mattama hada ganna wenawa.. eeta pase rata giyoth padi hondai... if not no use..
and remb.. salli kiyanne jeewithey neme.. .. eka nisa deyak manussaye ta kiyaddi hondata hithala balala kiyanna..
rata giya nathi unta kohomath magic wage thama.. lankawe agaya dana ganna, lankawa watey wath gihin thiyenna ona adu tharamey..![]()
suddo kiyanne,, wow sri lanka.. awesome place to live.. weather also awesome.. and nice place as well.. ekata apey lankawe un..dagena baninnawa..


machan mata hithenne ubata gedaratama wela idhala depression eka wage aewilla clz eka kata yaman pc eka gawa dhawasama inda epa ban pissu hedhenawa .tikak out side ekata gihilla bala pan patta kellak dhakkoth eheme uba oya kiyana okkoma ewwa amathaka wela ekiwa dhagandai hithennetry vt that
ow ban mara wikara dewal thamai hithenna eth eliyata bahala kohe yannada? man ape gedara midulatawath basse na dan huga dawasakinmata kammaliykaranna kiyala kisima deyak na epa wenawa jiwithema lankawa maha jara ratak Europe,America wage suddange rataka ipadunanam fun eke inna thibba mata mehe minissu pennanna ba
![]()

modaya... tho ehe ipadunath nikamek wage idiwi oya thiyena kammali kamata.... menna mea wage...
![]()
![]()
![]()
tho moda musalaya hithanne mewage rata wala ipadena hamoma rajju kiyalada... kapaweema thiyenam rata moka wunath rajek thamaa... gon wassa...![]()







Meka ne.. api ratawal wal aththa thathwaya kiwwahama.. samaharu kiyanawa.. api irisiyai kiyala.. eka ne wadey..they have some talanet and they can sell it anywhere.. lanakwe diyunu wenawa nam onama pudgalayek ta una haki. pita rata hithana tharam lesi nah.. umba oya kiyana widihata oya minissu lankawedi unge profession eka hndata hada gena awith thama pita ratawal walata enne..
lankawe hari haman jeewithayak gatha karapu unta , pitaratawal wala gewal asse hirawela gatha karana jeewithey epa wenawa.. racisum thama mey ratwal wala thiyanawa..
machan.. api kuhuka nah kawruth diyunu wenawata.. api kiyanne aththa.. Full time wada karath , tax,gewala kala beela, inna thanata gewwahama, ithuruwak nah..
podak oya rata inna ekek gen aha pan ko.. mu doc , wath engineer kenek wath neme ne.. eka nisa muta kohomath mulin ma lankawe addyapana mattama hada ganna wenawa.. eeta pase rata giyoth padi hondai... if not no use..
and remb.. salli kiyanne jeewithey neme.. .. eka nisa deyak manussaye ta kiyaddi hondata hithala balala kiyanna..
rata giya nathi unta kohomath magic wage thama.. lankawe agaya dana ganna, lankawa watey wath gihin thiyenna ona adu tharamey..![]()
suddo kiyanne,, wow sri lanka.. awesome place to live.. weather also awesome.. and nice place as well.. ekata apey lankawe un..dagena baninnawa..
ලංකාවෙ පරිසරය ලස්සනයි.වින්ටර් එකෙදි මෙහෙ ඉන්න ගියහම මාර කට්ටක්.වර්ජිනියා ගියොත් ඒ පැති වල තියෙන සුන්දරත්වය ගහ කොල පරක් නොපෙනෙන වතුයාවල් බලා ගන්න පුලුවන්. යුකේ වල ප්‍රශ්ණ තියෙනවා තමයි.යු එස් ආපු උන් ලංකාවෙ ආයෙත් පදිංචි වෙන්න යන්නෙ නැහැ මෙහෙන් යන්න උනෙ නැත්නම්. ලංකාවෙ හොද ජොබ් කරපු උන් මෙහෙ ඩිලිවරි ජොබ් කරනවා.කාර් පාක් වල වාහන හසුරනවා.එත් බලන්නෙ කොහොම හරි යු එස් වල පදිංචි වෙන්න. ලංකාවෙ කලාකාරයො උඹ හිතන්නෙ මෙහෙ ඇවිත් සිංදු කියලා නාට්‍ය කරලා හම්බු කරනවා කියලද?ඉදලා හිටලා තියෙන කලා කටයුතු වලට සහභාගි වෙනවා.උන් වෙන ජොබ් කරන්නෙ. ලංකාවෙ කාලකන්නි දෙශපාලකයන් යටතේ විදව විදව ඉන්නවාට වඩා මෙහෙ දාහෙන් සම්පතක්.
ow ban dannam hodatama epa wela thiyenne kisima deyak hariyann na game gahannath kammaliy iwara karanna ona nisa amaruwen gahanawa sindu ahala ahala dan ahanna sinduwak na okkoma epa wela meka puduma kammali lokayakammafa bn matath oya tikama hithenava

mokatada fake? mokakda dan prashne?-Duke- fake id ekak wage![]()
