








http://1337x.org/torrent/246528/0/
කට්ටිය මේක බැලුවනේ....
..ෆට්ට ෆිල්ම් එක නේද...?

මේක ඇවිත් දැන් අවුරුදු 18 ක් වෙනවනේ...මෙන්න මේ පහලින් ඉන්නෙ එදා ඒ ෆිල්ම් එකේ ඉදපු කට්ටිය තමයි....බලන්න මතකද කියලා...



Forrest Gump ගේ කුඩා කාලයේ චරිතය නිරූපනය කලේ Michael Conner Humphreys...කොහොමහරි Forrest Gump වගේම මෙයත් සැබෑ ජීවිතයේදි හමුදා සේවයට එක්වෙලා තියෙනවා....
මේ ඉන්නෙ Young Jenny එදා සහ අද....
තරුණ කාලෙ Jenny චරිතය කලේ Robin Wright ...මේ ඉන්නෙ Robin Wright 2009 වසරේ
මෙන්න පොඩි Forrest Gump..


Last edited:


