මම පුංචි කාලෙ අහපු (1990 විතර) නන්දා මාලනීගෙ සිංදුවක් තියෙනව. සිංදුවෙ title එක මට මතක නෑ. ඒ වුනාට ඒක ධීවර ගීතයක්
මට හිතෙන විදියට ඇලුබම් එක සත්යෙය් ගීතය හරි පවන වෙන්න ඔන. සිංදුවෙ පේලි කීපයක් මට මතකයි.
"හේලයියා හෙලාඩෝ හේලවයා හෙලාඩෝ"
මට පුංවි කාලෙ අහපු තව සිංදුවක සමහර කෑලි මට මතකයි.
____ සේද කුඩේ යට මැවුනා මතකද අමුතු ලොවක්.
දෑසට දෑසින් ඉඟි කල මොහොතේ පිපුනා මතකද සිනා මලක්.
මට lyrics හරියටම ශුවර් නෑ.
සින්දු ගැන විස්තරයක් දන්වන්න පුලුවන්ද?
පුලුවන් නම් download link එක දාන්න