SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම පුංචි කාලෙ අහපු (1990 විතර) නන්දා මාලනීගෙ සිංදුවක් තියෙනව. සිංදුවෙ title එක මට මතක නෑ. ඒ වුනාට ඒක ධීවර ගීතයක්
    මට හිතෙන විදියට ඇලුබම් එක සත්‍යෙය් ගීතය හරි පවන වෙන්න ඔන. සිංදුවෙ පේලි කීපයක් මට මතකයි.
    "හේලයියා හෙලාඩෝ හේලවයා හෙලාඩෝ"

    මට පුංවි කාලෙ අහපු තව සිංදුවක සමහර කෑලි මට මතකයි.

    ____ සේද කුඩේ යට මැවුනා මතකද අමුතු ලොවක්.
    දෑසට දෑසින් ඉඟි කල මොහොතේ පිපුනා මතකද සිනා මලක්.

    මට lyrics හරියටම ශුවර් නෑ.

    සින්දු ගැන විස්තරයක් දන්වන්න පුලුවන්ද?
    පුලුවන් නම් download link එක දාන්න
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම පුංචි කාලෙ අහපු (1990 විතර) නන්දා මාලනීගෙ සිංදුවක් තියෙනව. සිංදුවෙ title එක මට මතක නෑ. ඒ වුනාට ඒක ධීවර ගීතයක්
    මට හිතෙන විදියට ඇලුබම් එක සත්‍යෙය් ගීතය හරි පවන වෙන්න ඔන. සිංදුවෙ පේලි කීපයක් මට මතකයි.
    "හේලයියා හෙලාඩෝ හේලවයා හෙලාඩෝ"

    මට පුංවි කාලෙ අහපු තව සිංදුවක සමහර කෑලි මට මතකයි.

    ____ සේද කුඩේ යට මැවුනා මතකද අමුතු ලොවක්.
    දෑසට දෑසින් ඉඟි කල මොහොතේ පිපුනා මතකද සිනා මලක්.

    මට lyrics හරියටම ශුවර් නෑ.

    සින්දු ගැන විස්තරයක් දන්වන්න පුලුවන්ද?
    පුලුවන් නම් download link එක දාන්න
    http://www.mediafire.com/download.php?emt5tmnyzdm
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනි......
    පුලුවන්නම් මේ සින්දු ටික හොයල දෙන්නකෝ... :(

    1. Keerthi Pasquel - Sabhawe wedikawe
    2.Suwadak danevi - Clarence Wijewardane
    ( rajeeve sabasthiyen kiyan eka nawai original sinduwa)

    3.Romaya lese - milton mallawarachchi
    4.Oya miss da miss da
    (sinduwa nam kageda danne na)
    5.Nalawena Mau Ukule - Korin Almeda
    (original sinduwa mariensla ekka kiyana eka nawai)
    Suwandak Danewe - Clarence Wijewardana
    by AWeranga

    Milton Mallawarachchi-Romaye Lese-Duhul Malak.mp3
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    379
    216
    43
    දමිත් අසංකගේ "මේ හීන මෙහෙම මෙතරම්" සින්දුව කාගේ ගාව හරි තියෙනවා නම් mediafire upload කරන්නකෝ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    me songs mp3 thiyenawada kawruhari gawa

    some maama anna nanda rawanawa
    kussi amma sera
    yaman sopi nuwara balanna
    kollupitiya jiction
    na na viyole ragathala
    galksse muhuidu werale

    hoyala denna puluwaninam loku udawwak
     

    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    86ddb6255520d43def3a76e0f098c61b7e1ece87b74fe8ffcfbdcbf676e424416g.jpg

    Machan Mata Me Album Eke Ena Sindu Tika Dendako Tiyena Kenek.Mp3 Valin Denda.Album Eke Sindu 1ken 1ka Denda...
     
    Status
    Not open for further replies.